NISSAN NV200 VAN 1600 CC ( VM20 ) VAN 2012 - 2015

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මචන් ඩීසල් එකක් කීයක් විතර වෙනවද?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    NV 200 පෙට්‍රල් එකක් මම පාවිච්චි කරනවා... වාහනේ හොඳයි හැම පැත්තෙන්ම ford transit එකට වඩා.. සමහරක් under ground parking වලට Ford transit එක දාන්න බැහැ උස වැඩි නිසා.. එත් NV 200 එක දාන්න පුළුවනි... ඒ වගේම තෙල් වඩකිරිල්ලත් උපරිමයි... work vehicle විදිහට NV 200 compare වෙන්නේ Ford Transit එකත් එක්ක තමයි...
     
    • Like
    Reactions: creed1

    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    NV 200 පෙට්‍රල් එකක් මම පාවිච්චි කරනවා... වාහනේ හොඳයි හැම පැත්තෙන්ම ford transit එකට වඩා.. සමහරක් under ground parking වලට Ford transit එක දාන්න බැහැ උස වැඩි නිසා.. එත් NV 200 එක දාන්න පුළුවනි... ඒ වගේම තෙල් වඩකිරිල්ලත් උපරිමයි... work vehicle විදිහට NV 200 compare වෙන්නේ Ford Transit එකත් එක්ක තමයි...

    kohomada machan fuel consumption.keeyak unada.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    nv2004.jpg

    nv2003.jpg

    nv2002.jpg

    nv2000.jpg

    nv2001.jpg

    nv200.jpg

    ;););););););););););)
     
    • Like
    Reactions: creed1

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    NV 200 පෙට්‍රල් එකක් මම පාවිච්චි කරනවා... වාහනේ හොඳයි හැම පැත්තෙන්ම ford transit එකට වඩා.. සමහරක් under ground parking වලට Ford transit එක දාන්න බැහැ උස වැඩි නිසා.. එත් NV 200 එක දාන්න පුළුවනි... ඒ වගේම තෙල් වඩකිරිල්ලත් උපරිමයි... work vehicle විදිහට NV 200 compare වෙන්නේ Ford Transit එකත් එක්ක තමයි...

    Ford Transit එක පට්ට වාහනේ මචන්.NV 200 එකට වැඩ හොදයි.