සිංදු...

thomian

Well-known member
  • May 20, 2011
    12,324
    17,290
    113
    මචං උබලා අහලා තියන පරන ලස්සන සිංහල සින්දු මොනවද...? දැං තියන ගොඩක් සිංදු වගේ නැති..:baffled:.හොද තේරුමක් තියන...? කෙටියෙන්ම කිව්වොත් හිතට වැදුන ෆට්ට සිංදු මොනවද...?
     

    Shan_lak

    Well-known member
  • 11.gif
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සන්නාලියනේ සන්නාලියනේ

    සැඳෑ කලුවර

    ඇන්ටන් ජෝන්ස් ගේ සින්දු ඔක්කොටම වගේ ආසයි....

    සනත් නන්ද සිරිගේ ඈත එපිට ගම්මානෙන් සින්දුවට

    වී පැදුරෙන් ඉගිලී යන

    අතුල සමිතා... හඳ පානක් සේ ඇවිදින්

    කොලොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ


    අම්බෝ දවසම උනත් කෙටුවෑකි බන් මතක් කර කර ගොඩක් තියේ දැනට මතකෙට ආවේ ඔය ටික තමා :love:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,324
    17,290
    113

    සන්නාලියනේ සන්නාලියනේ

    සැඳෑ කලුවර

    ඇන්ටන් ජෝන්ස් ගේ සින්දු ඔක්කොටම වගේ ආසයි....

    සනත් නන්ද සිරිගේ ඈත එපිට ගම්මානෙන් සින්දුවට

    වී පැදුරෙන් ඉගිලී යන

    අතුල සමිතා... හඳ පානක් සේ ඇවිදින්

    කොලොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ


    අම්බෝ දවසම උනත් කෙටුවෑකි බන් මතක් කර කර ගොඩක් තියේ දැනට මතකෙට ආවේ ඔය ටික තමා :love:



    එල මචෝ...ඒ සිංදු මාර ලස්සනයි බන්..දැං තියන ඒවා එක පාරක් ඇහුවම ඇති වෙනවා...එල..මතක් වෙන විදියට තව හොද ඒවා දාන්න..:love: