මම එලකිරියට අළුත්

Jul 20, 2015
120
5
0
මම එලකිරියට අළුත්

මචංලා..
ඔන්න මමත් අද එළකිරියට රෙජිස්ටර් උනා සයිට් එකේ සාමාජිකයෙක් හැටියට..
මම අළුත්..:)
 

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    වෙල්කම් වෙල්කම් ජන්දෙ හින්දා බිසී පිලිගැනීම් උත්සව කීපයකටම සහභාගිවෙන්න උනා මේ ටිකේ.උදෙන්ම ටොම් පිලිඅරං තියෙන්නෙ:lol:
     
    Jul 20, 2015
    120
    5
    0
    Podi Silva - පොඩි සිල්වා;18691390 said:
    ado mn danna hdnakotma uba dala

    ane ishitha mn me adarayayi fan kenek

    raman oyawa blaganne na ne
    mn oyawa blagnnm :P :P

    රමන් නපුරා උනාට එයා හරි සංවේදී කෙනෙක්.
    එදා අපි දෙන්න වැස්සේ තෙමිලා බාල අයියලාගේ අනිවසරි එක දවසේ මට තාම හචිං යනවා..
    රමන් මගේ බෙල්ලේ බාමුත් ගෑවා..:)
     
    Jul 20, 2015
    120
    5
    0
    වෙල්කම් වෙල්කම් ජන්දෙ හින්දා බිසී පිලිගැනීම් උත්සව කීපයකටම සහභාගිවෙන්න උනා මේ ටිකේ.උදෙන්ම ටොම් පිලිඅරං තියෙන්නෙ:lol:

    ආ ටොයි කෝ බයි.:)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රමන් නපුරා උනාට එයා හරි සංවේදී කෙනෙක්.
    එදා අපි දෙන්න වැස්සේ තෙමිලා බාල අයියලාගේ අනිවසරි එක දවසේ මට තාම හචිං යනවා..
    රමන් මගේ බෙල්ලේ බාමුත් ගෑවා..:)

    බෙල්ලේ විතරද ගෑවේ :rofl:
     
    රමන් නපුරා උනාට එයා හරි සංවේදී කෙනෙක්.
    එදා අපි දෙන්න වැස්සේ තෙමිලා බාල අයියලාගේ අනිවසරි එක දවසේ මට තාම හචිං යනවා..
    රමන් මගේ බෙල්ලේ බාමුත් ගෑවා..:)

    ithin thudu math bam gannam ona thanaka :P :P
    habayi ara kella nm aran enna epa
    oyata nangila nadda

    ඔව් මම මයි..
    PM කිව්වේ prime minister ද?:eek:
    අගමැති එකක් දාල කිව්වේ රනිල් අද බීලද?:oo:

    oya khmda lankawe ewa dnne
     
    Jul 20, 2015
    120
    5
    0
    Podi Silva - පොඩි සිල්වා;18691645 said:
    ithin thudu math bam gannam ona thanaka :P :P
    habayi ara kella nm aran enna epa
    oyata nangila nadda



    oya khmda lankawe ewa dnne

    අර කෙල්ල කිව්වේ කවුද? රූහිද?
    එයා මගේ පණ මම එයාව දාල කොහෙවත් යන්නේ නෑ..
    නංගිට ඉතිං ඉන්නේ මිහිකා තම..:)

    මම මදුරාසි කෙල්ලෙක් නේ..
    ඉතිං ලංකාවේ ඒවා දන්නේ නැද්ද..
    ලගයි නේ..:)
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    ඉශිත පුකේ පාරක් දාමුද? රමං හිටියට වැඩකුත් නෑනෙ ෆුල් සැපක් දෙන්නම් :)
     
    Jul 20, 2015
    120
    5
    0
    ඉශිත පුකේ පාරක් දාමුද? රමං හිටියට වැඩකුත් නෑනෙ ෆුල් සැපක් දෙන්නම් :)

    පාරවල් දාන්න ඇයි අයියා RDA එකේද?
    අයියා කැමතිනං මුත්තු ඉන්නවා ඔය කියන පාර දාගත්ත හැකි..:)
     
    • Like
    Reactions: Didiya
    Jul 20, 2015
    120
    5
    0
    මගේ ඉශිතව බලන්න මන් ආවා

    හායි ඔයා අද ඔෆිස් ගියේ නැද්ද?
    වෙලාවට රූහිව ඉස්කෝලෙන් ගන්න පුළුවන්ද?
    අද නං මට ඒ වෙලාවට වැඩක් තියෙනවා?
    බැරිනං මං අප්පට කියන්නං රූහිව ගන්න කියල..:)
     
    මගේ ඉශිතව බලන්න මන් ආවා

    ado me uba mokda ishithage bella bam gawe
    mn innwa ewata
    dan ishitha mage
    :P :P

    අර කෙල්ල කිව්වේ කවුද? රූහිද?
    එයා මගේ පණ මම එයාව දාල කොහෙවත් යන්නේ නෑ..
    නංගිට ඉතිං ඉන්නේ මිහිකා තම..:)

    මම මදුරාසි කෙල්ලෙක් නේ..
    ඉතිං ලංකාවේ ඒවා දන්නේ නැද්ද..
    ලගයි නේ..:)

    ah mihika th ekka ennko me paththe
    ow ruhiru podi wadi ne
    mn blnne oya inna kotas witharai