මගෙ හොද ඉශිතාඉන්නකෝ ඉන්නකෝ..
මම දැන් කුකරි ක්ලාස් යනවනේ..
ඔයාට ආස ආස කෑම මම හදල දෙන්නං..
රූහිත් එහෙමනේ..
පංජාබි කෑම මයි හොයන්නේ..
මගෙ හොද ඉශිතාඉන්නකෝ ඉන්නකෝ..
මම දැන් කුකරි ක්ලාස් යනවනේ..
ඔයාට ආස ආස කෑම මම හදල දෙන්නං..
රූහිත් එහෙමනේ..
පංජාබි කෑම මයි හොයන්නේ..
මගෙ හොද ඉශිතා


හරියයි කියලා මුන්ගේ මගුල් මට බලන් ඉන්න බෑ ඉශිඔයා කලබල වෙන්න එපා රාමන්..
හැමදේම හරියයි..
මේ වතුර එක බොන්න..
අද ඔලුව කරකවලා ගන්නම්කොඑදා වැස්සේ නටලා තමා මගේ ඔලුව කකියනවා..
හ්ම්ම්ම්..![]()




උයාල රොමෑන්ටික් නෑ කියල අපි මක් කොරන්නද හිටංඉන්දියන් කාරයෝ පුක්ෂණය කරපු එවන් දෙන්නෙක් ද කොහෙද![]()
හරියයි කියලා මුන්ගේ මගුල් මට බලන් ඉන්න බෑ ඉශි
එපා එපා මිහිර්ට කියන්න ඕන නෑ. ඔයා කියනවනම් මන් ඉවසන් ඉන්නම්ඕකනේ බැරි..
පොඩ්ඩ ඇත්තන් ඔයා හැමදේටම කලබල වෙනවනේ..
රමන්..... මේ අහන්න... කලබල වෙලා ප්රශ්න විසදන්න බෑ..
ඉන්න මම මිහිර්ට එන්න කියන්න..
මේ ආදරයි කියලා
ජෝක් සේක්සන් එකේ ට්රේඅඩ් එකක් දාලා පටන් ගනිල්ලකෝ

එපා එපා මිහිර්ට කියන්න ඕන නෑ. ඔයා කියනවනම් මන් ඉවසන් ඉන්නම්

thopi manasika ledduda yako?
ෂගුන්..
අපි දෙන්න සන්තෝසෙන් ඉන්නවා දැක්කම ඇයි ඔයාට ඊරිසියයි ද?