මම එලකිරියට අළුත්

raman bhalla

Member
Jul 20, 2015
71
6
0
ඉන්නකෝ ඉන්නකෝ..
මම දැන් කුකරි ක්ලාස් යනවනේ..
ඔයාට ආස ආස කෑම මම හදල දෙන්නං..
රූහිත් එහෙමනේ..
පංජාබි කෑම මයි හොයන්නේ..
මගෙ හොද ඉශිතා
 
Jul 20, 2015
120
5
0
හරියයි කියලා මුන්ගේ මගුල් මට බලන් ඉන්න බෑ ඉශි

ඕකනේ බැරි..
පොඩ්ඩ ඇත්තන් ඔයා හැමදේටම කලබල වෙනවනේ..
රමන්..... මේ අහන්න... කලබල වෙලා ප්‍රශ්න විසදන්න බෑ..
ඉන්න මම මිහිර්ට එන්න කියන්න..
 

raman bhalla

Member
Jul 20, 2015
71
6
0
ඕකනේ බැරි..
පොඩ්ඩ ඇත්තන් ඔයා හැමදේටම කලබල වෙනවනේ..
රමන්..... මේ අහන්න... කලබල වෙලා ප්‍රශ්න විසදන්න බෑ..
ඉන්න මම මිහිර්ට එන්න කියන්න..
එපා එපා මිහිර්ට කියන්න ඕන නෑ. ඔයා කියනවනම් මන් ඉවසන් ඉන්නම්
 
Jul 20, 2015
120
5
0
මේ ආදරයි කියලා
ජෝක් සේක්සන් එකේ ට්‍රේඅඩ් එකක් දාලා පටන් ගනිල්ලකෝ

රමන් කැමති නෑ මම තැන තැන ගිහින කතා කරනවට..:sorry: