වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :baffled: මොනවද දන්නේ නෑ..... මම නියපොත්තෙන් යැව්වා ඕක :love: ඒ වාහනේ කට්ට කළු වොක්ස් වැගන් කාර් එකක්......... ඒකේත් හීරුම් පාරක්වත් තිබ්බේ නෑ..... වාහන දෙකේ නම්බර් ප්ලේට් දෙක තමා හිර වෙලා තිබ්බේ...... :cool:

    එහෙනම් නින්ද යයි අද :lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,178
    11,200
    113
    Forest
    මොකද කියන්නෙ මේක ගැන

    ඇගේ මාළු නටනවා පින්වතුනි :frown:මගේ වාහනයක් නොවුනත් මෙහෙම වාහන වලට දුක් දෙන එක බලන්න පුලුවන්ද :sorry: මම ආසම hilux version එක මේ. දැන් එන්නේ සීනි බොලයක්නේ :eek: අපරාදේ මීහරක් වාහන ගත්තාම ඔහොම තමා. ගගේ වතුර level එක එකපාරට වැඩි වෙලා ඔය ගව රැල ගහන් යන්න තිබ්බේ :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :baffled: මොනවද දන්නේ නෑ..... මම නියපොත්තෙන් යැව්වා ඕක :love: ඒ වාහනේ කට්ට කළු වොක්ස් වැගන් කාර් එකක්......... ඒකේත් හීරුම් පාරක්වත් තිබ්බේ නෑ..... වාහන දෙකේ නම්බර් ප්ලේට් දෙක තමා හිර වෙලා තිබ්බේ...... :cool:

    :cool: එකෙන්ම.... ඒ උනාට මහ සද්දයක් ඈහුනනේ බං..... මම හිතුවේ හරි තමා කියලා..... :dull: FB15 ට මොනවා හරි උනා නම්...... :( :dull:

    :) ඔය උඹට උඹේම දෛවය ඇනපු පොඩි ටොක්කක් මචං. ටික වෙලාවකට රිදුන විතරයි. ආයි වාහනේට නගිද්දි මම වගේ ෆෝන් එක සයිලන්ස් කරපං. මොන මහ රාජා කෝල් කලත් ටොමාට නෙවෙයි ඇහෙන්නේ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :cool: එකෙන්ම.... ඒ උනාට මහ සද්දයක් ඈහුනනේ බං..... මම හිතුවේ හරි තමා කියලා..... :dull: FB15 ට මොනවා හරි උනා නම්...... :( :dull:

    උඹට නම් පිස්සු මාමේ :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපිනම් ඉස්සර ඉඳලා දන්නවා...:lol:

    මේහ්. වරකෝ දවස චැටක්වත් දාල යන්න.:cool:

    එන්නම් බං බඩාගේ ටෙක් ස්මාට් තිප්පොල පැත්තේ දවසක :cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එන්නම් බං බඩාගේ ටෙක් ස්මාට් තිප්පොල පැත්තේ දවසක :cool:

    කසය වගේ යක්කු ගස් නගින වෙලාවට එන්නෙ නැතුව වර.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :) ඔය උඹට උඹේම දෛවය ඇනපු පොඩි ටොක්කක් මචං. ටික වෙලාවකට රිදුන විතරයි. ආයි වාහනේට නගිද්දි මම වගේ ෆෝන් එක සයිලන්ස් කරපං. මොන මහ රාජා කෝල් කලත් ටොමාට නෙවෙයි ඇහෙන්නේ.

    මටනම් කෝල් කරල කිව්වෙ පාර අයිනේ හිටපු නංගි කෙනෙක් දිහා බලන් ගිහින් හැපුන කියලා..:rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මටනම් කෝල් කරල කිව්වෙ පාර අයිනේ හිටපු නංගි කෙනෙක් දිහා බලන් ගිහින් හැපුන කියලා..:rolleyes:

    ඔව් බං නැත්තම් ඔහොම පොඩි ඩොට් එකකට නැන්දා කන්න වගේ බලයිද :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බං නැත්තම් ඔහොම පොඩි ඩොට් එකකට නැන්දා කන්න වගේ බලයිද :lol:

    ගෙදර ගියාම කොසුපාරත් ලැබෙන්න ඇති.:cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :) ඔය උඹට උඹේම දෛවය ඇනපු පොඩි ටොක්කක් මචං. ටික වෙලාවකට රිදුන විතරයි. ආයි වාහනේට නගිද්දි මම වගේ ෆෝන් එක සයිලන්ස් කරපං. මොන මහ රාජා කෝල් කලත් ටොමාට නෙවෙයි ඇහෙන්නේ.

    :baffled: අම්මෝ ආයේ නම් ලොවෙත් ෆෝන් එක දිහා නොබලමි.... කෝල් නම් බ්ලූටූත් එකෙන් ඈදන් යන්න පුලුවන්...... මේ කරුමෙට SMS එකක් කියවන්න ගියා නේහ්...... :baffled: :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මටනම් කෝල් කරල කිව්වෙ පාර අයිනේ හිටපු නංගි කෙනෙක් දිහා බලන් ගිහින් හැපුන කියලා..:rolleyes:

    :lol: ඒක තමයි මචං මටත් මොකක් හරි පරස්පර විරෝධි බවක් දැනුනා. මොකද නැන්දයි, අම්මයි වාහනේ ඇතුලේ හිටියේ. හීරුනු එක දකින්නෙවත් නැතුව මොකද මාමට ඔරවගෙන ගියේ. :eek: දැන්නේ වැඩේ දැනගත්තේ :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    උඹට නම් පිස්සු මාමේ :lol:

    :baffled: උඹ මගුලක් කියනවා...... ඔය වාහනෙයි අපෙයි අතරේ සම්බන්දේ දන්නේ මමනේ...... ඕකට කතා කරන්න පුලුවන් නම්....... :baffled: :dull: :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :baffled: අම්මෝ ආයේ නම් ලොවෙත් ෆෝන් එක දිහා නොබලමි.... කෝල් නම් බ්ලූටූත් එකෙන් ඈදන් යන්න පුලුවන්...... මේ කරුමෙට SMS එකක් කියවන්න ගියා නේහ්...... :baffled: :dull:

    මම නම් බ්ලූටූත් වලින් වත් කෝල් නැත මචෝ. කෝල් එකකින් අවධානය වෙනස් වෙනවා.:nerd:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :baffled: උඹ මගුලක් කියනවා...... ඔය වාහනෙයි අපෙයි අතරේ සම්බන්දේ දන්නේ මමනේ...... ඕකට කතා කරන්න පුලුවන් නම්....... :baffled: :dull: :(

    දන්නවා මචෝ. මුං වෙනද වගේ ආතල් එකට කියන කතානේ.
     
    Status
    Not open for further replies.