මොනවද දන්නේ නෑ..... මම නියපොත්තෙන් යැව්වා ඕක
ඒ වාහනේ කට්ට කළු වොක්ස් වැගන් කාර් එකක්......... ඒකේත් හීරුම් පාරක්වත් තිබ්බේ නෑ..... වාහන දෙකේ නම්බර් ප්ලේට් දෙක තමා හිර වෙලා තිබ්බේ......
![]()
එහෙනම් නින්ද යයි අද

මොනවද දන්නේ නෑ..... මම නියපොත්තෙන් යැව්වා ඕක
ඒ වාහනේ කට්ට කළු වොක්ස් වැගන් කාර් එකක්......... ඒකේත් හීරුම් පාරක්වත් තිබ්බේ නෑ..... වාහන දෙකේ නම්බර් ප්ලේට් දෙක තමා හිර වෙලා තිබ්බේ......
![]()

එහෙනම් නින්ද යයි අද![]()
එකෙන්ම.... ඒ උනාට මහ සද්දයක් ඈහුනනේ බං..... මම හිතුවේ හරි තමා කියලා.....
FB15 ට මොනවා හරි උනා නම්......

මොකද කියන්නෙ මේක ගැන
මගේ වාහනයක් නොවුනත් මෙහෙම වාහන වලට දුක් දෙන එක බලන්න පුලුවන්ද
මම ආසම hilux version එක මේ. දැන් එන්නේ සීනි බොලයක්නේ
අපරාදේ මීහරක් වාහන ගත්තාම ඔහොම තමා. ගගේ වතුර level එක එකපාරට වැඩි වෙලා ඔය ගව රැල ගහන් යන්න තිබ්බේ 
මොනවද දන්නේ නෑ..... මම නියපොත්තෙන් යැව්වා ඕක
ඒ වාහනේ කට්ට කළු වොක්ස් වැගන් කාර් එකක්......... ඒකේත් හීරුම් පාරක්වත් තිබ්බේ නෑ..... වාහන දෙකේ නම්බර් ප්ලේට් දෙක තමා හිර වෙලා තිබ්බේ......
![]()
එකෙන්ම.... ඒ උනාට මහ සද්දයක් ඈහුනනේ බං..... මම හිතුවේ හරි තමා කියලා.....
FB15 ට මොනවා හරි උනා නම්......
![]()
![]()
ඔය උඹට උඹේම දෛවය ඇනපු පොඩි ටොක්කක් මචං. ටික වෙලාවකට රිදුන විතරයි. ආයි වාහනේට නගිද්දි මම වගේ ෆෝන් එක සයිලන්ස් කරපං. මොන මහ රාජා කෝල් කලත් ටොමාට නෙවෙයි ඇහෙන්නේ.එකෙන්ම.... ඒ උනාට මහ සද්දයක් ඈහුනනේ බං..... මම හිතුවේ හරි තමා කියලා.....
FB15 ට මොනවා හරි උනා නම්......
![]()
![]()

උඹට නම් පිස්සු මාමේ![]()

අපිනම් ඉස්සර ඉඳලා දන්නවා...
මේහ්. වරකෝ දවස චැටක්වත් දාල යන්න.![]()

එන්නම් බං බඩාගේ ටෙක් ස්මාට් තිප්පොල පැත්තේ දවසක![]()

කසය වගේ යක්කු ගස් නගින වෙලාවට එන්නෙ නැතුව වර.![]()

ඔය උඹට උඹේම දෛවය ඇනපු පොඩි ටොක්කක් මචං. ටික වෙලාවකට රිදුන විතරයි. ආයි වාහනේට නගිද්දි මම වගේ ෆෝන් එක සයිලන්ස් කරපං. මොන මහ රාජා කෝල් කලත් ටොමාට නෙවෙයි ඇහෙන්නේ.

ඌ ඉතින් ආවා බඩාට කස පහර දුන්න ගියා නේ![]()

මටනම් කෝල් කරල කිව්වෙ පාර අයිනේ හිටපු නංගි කෙනෙක් දිහා බලන් ගිහින් හැපුන කියලා..![]()

ඔව් බං නැත්තම් ඔහොම පොඩි ඩොට් එකකට නැන්දා කන්න වගේ බලයිද![]()

ඔය උඹට උඹේම දෛවය ඇනපු පොඩි ටොක්කක් මචං. ටික වෙලාවකට රිදුන විතරයි. ආයි වාහනේට නගිද්දි මම වගේ ෆෝන් එක සයිලන්ස් කරපං. මොන මහ රාජා කෝල් කලත් ටොමාට නෙවෙයි ඇහෙන්නේ.
අම්මෝ ආයේ නම් ලොවෙත් ෆෝන් එක දිහා නොබලමි.... කෝල් නම් බ්ලූටූත් එකෙන් ඈදන් යන්න පුලුවන්...... මේ කරුමෙට SMS එකක් කියවන්න ගියා නේහ්......

මටනම් කෝල් කරල කිව්වෙ පාර අයිනේ හිටපු නංගි කෙනෙක් දිහා බලන් ගිහින් හැපුන කියලා..![]()
ඒක තමයි මචං මටත් මොකක් හරි පරස්පර විරෝධි බවක් දැනුනා. මොකද නැන්දයි, අම්මයි වාහනේ ඇතුලේ හිටියේ. හීරුනු එක දකින්නෙවත් නැතුව මොකද මාමට ඔරවගෙන ගියේ.
දැන්නේ වැඩේ දැනගත්තේ 
උඹට නම් පිස්සු මාමේ![]()
උඹ මගුලක් කියනවා...... ඔය වාහනෙයි අපෙයි අතරේ සම්බන්දේ දන්නේ මමනේ...... ඕකට කතා කරන්න පුලුවන් නම්.......