EK Married Club-16

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    IESL ekata yanna para hariyatama kiyapalla

    colombo harahaa yanne nathiwa (kandy) idan
    yako colombo 7 thiyana thanakata umbata kohomath colombo haraha enna wenawa!

    13zdb3b.jpg
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Isuruwo mama diolog sim ekak gaththe..me wagema athi neda e site eketh..mama balannan..:)poddak mata kiyannako mokadda mata match Wena data bundle eka kiyala::Loku udawwak..:)

    ඔව් ඔව් ඒකෙත් ඇති :) ගැලපෙන එකනම් ඉතින් නැන්දටම තමයි ට්‍රයි කරලා බලන්න වෙන්න......ඉස්සල්ල පොඩි එකක් activate කරගන්න ඒක මදි උනොත් ඊට වැඩි එකට යන්න :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    hello son ...wuts up?

    හුස්ම ගන්න බැරුව ඉන්නේ උදේ පාන්දර වටලප්පන් පිඟානක් විතර ගිලලා....... ඔෆිස් එකේ මුස්ලිම් කොල්ලෙක් අරගෙන ආවා උන්ගේ අවුරුදු කෑම......
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    හුස්ම ගන්න බැරුව ඉන්නේ උදේ පාන්දර වටලප්පන් පිඟානක් විතර ගිලලා....... ඔෆිස් එකේ මුස්ලිම් කොල්ලෙක් අරගෙන ආවා උන්ගේ අවුරුදු කෑම......

    thaniyen watalappam kana unta badama pala!

    yes..narak wechchi mango nectar wage :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    thaniyen watalappam kana unta badama pala!

    :P:P:P:rofl::rofl: රිදිලා......

    තනියම නෙවෙයි කෑවේ කට්ටියම බෙදාගෙන...... හැම එකාටම ලොකු ඇස්ට්‍රා බටර් කප් සයිස් බෝල් එකකින් පිරෙන්න එක ගානේ..... :cool::cool: