අර රේස් කරද්දි හැම තිස්සෙම හෝ ගාලා ගැහෙන එක මොකක්ද ?ලේලන්ඩ් එකේ තියෙන මීටර් ටික නේහ්..... මතකත් නෑ
ස්පීඩෝ මීටරේ / ඈම්පියර් මීටරේ / ඔයිල් ප්‍රෙෂර් / ඉස්සරහා පස්ස වැකුම් / ඩීසල් මීටරේ / හීට් මීටරේ ඔච්චර තමා නේහ්.....![]()
![]()
ලේලන්ඩ් වල RPM නැත්තෙ ඇයි

අර රේස් කරද්දි හැම තිස්සෙම හෝ ගාලා ගැහෙන එක මොකක්ද ?ලේලන්ඩ් එකේ තියෙන මීටර් ටික නේහ්..... මතකත් නෑ
ස්පීඩෝ මීටරේ / ඈම්පියර් මීටරේ / ඔයිල් ප්‍රෙෂර් / ඉස්සරහා පස්ස වැකුම් / ඩීසල් මීටරේ / හීට් මීටරේ ඔච්චර තමා නේහ්.....![]()
![]()

<img style="width: 100px;" class="" alt="Bajaj pulsar dts-si 180cc 2008"><img style="width: 100px;" class="" alt="Bajaj pulsar dts-si 180cc 2008">
http://ikman.lk/en/ad/bajaj-pulsar-dts-si-180cc-2008-for-sale-kalutara


..වට් ද පක්....
..රතු දගයා ,එකසිය අසූව..ඊයා...............

අර රේස් කරද්දි හැම තිස්සෙම හෝ ගාලා ගැහෙන එක මොකක්ද ?
ලේලන්ඩ් වල RPM නැත්තෙ ඇයි![]()
ඒ ඔයිල් ප්‍රෙෂර් එක......
RPM ඕනා නෑ..... කැමති තරමක් පාගන්න තියෙන්නේ..... 
machan mama ada dakka xr chasi 120 ekak BCF no ekak ade eka supiriyata thibba ban eke saddeth hodayi
ade oya xr chasi 100-120
hornet 100-120
jade 100-120
ax1
vage parana bike hodama condition eva thama japane thiyenavada ban.![]()


උබ කොහොමද කියන්නෙ දැකපු එක 120 කියල ?
AX1 jade නම් දැන් හොයන්න නෑ බන් වැඩිය
XR hornet එහෙම නම් තියනව
menna meka thama machan dakke. mata hitha ganna bari vuna, patta bike eka


ජන්තු අයියා;18695571 said:..වට් ද පක්....
..රතු දගයා ,එකසිය අසූව..ඊයා...............
![]()



ඒ ඔයිල් ප්‍රෙෂර් එක......
RPM ඕනා නෑ..... කැමති තරමක් පාගන්න තියෙන්නේ.....
![]()
යකෝ මාර එන්ජිමක් නේ ඒක 
ඒ ඔයිල් ප්‍රෙෂර් එක......
RPM ඕනා නෑ..... කැමති තරමක් පාගන්න තියෙන්නේ.....
![]()

අන්න එන්ජිං![]()


ඔය මොන 120ද බන්. ඕක පරන එකක්නෙ
මෙන්න 120 එකක්
http://picture.goobike.com/860/8600033/J/8600033B3015051900100.jpg
යකෝ අරක දාං හිටියාම කියනවා ඒ වගේ තව එකෙක් ඉන්නවාලු.. මානසිකව වැටිලා මේක දා ගත්තේ.. ඒ ගමන තෝ ඒකටත් බැනපංආ උඹ ඒ පාර ආයෙත් ප්‍රොෆයිල් පික් එක මාරු කරාද
මම බැලුව මොකාද මේ නිසාන් අනාතයා කියල![]()



යකෝ අරක දාං හිටියාම කියනවා ඒ වගේ තව එකෙක් ඉන්නවාලු.. මානසිකව වැටිලා මේක දා ගත්තේ.. ඒ ගමන තෝ ඒකටත් බැනපං![]()

ade kohomada ban ova ochhara hoda eva thiyennne. ova japane yard vala dala thiyenakota themenne auwata velenne nadda,
class eke ban inne sinhala dala na lap ekata
චානකයෝ මෙන්න chassi 100සුපිරි නේ
https://scontent-sin1-1.xx.fbcdn.ne...=078da1edde3caee9f2b17bb4764d49c6&oe=564A11E3
එහෙම යාඩ්වලම දාල තියන්නෙ නෑ මචන්. හොදට පිරිසිදු කරල ගෙවල් වල තිබ්බ බයික් තියනව. අනික ශොප් වල තියනව හොද බයික්. යාඩ් වල දානව කිව්වට ඒ ගොඩක් වෙලාවට හද්දම පරන ඒව තැපැල්90 වගේ ඒව එහෙම තමා දාන්නෙ. අනික millage එක අඩු ඒව උන් කැලේට දාන්නෙ නෑ,වැල වෙන්නම පැදල නම් තමා
සින්හලුනේ
ඊයේ හරිඳු හම්බෙන්න ගිහින් සර්කිට් එක අරන් ආවා.
හරිඳුට පින්සිද්ද වෙන්න වැඩේ ගොඩ.තැන්ක්ස් හරිඳුවෝ
ඊයේ රෑ 9 ට විතර මීටර් එක සෙට් කරන්න පටන්ගත්තේ.රෑ 12.30 යකෝ ඉවර වෙනකොට.
එළියේ තියාගෙන සෙට් කලේ ටෝච් ගහගෙන කලුවරේම හෙමින් හෙමින් සෙට් කලා.
ලොක් එකේ ඉඳලා එන වයර් එකෙන් තැඹිලි පාට වයර් එක හොයාගෙන වයර් කපන්නේ නැතුව සොකට් එකෙන් තඹ ක්ලිප් එක ගලවලා වයර් එක අලුත් කිලිප් එකක් සෙට් කරලා හොයන්න බැරි වෙන්න වැඩේ කරගත්තා.මුණ ගලවන්න බැරි උනා බන් ඇන 2 රවුම් වෙලා ස්ලිප් වෙලාම.හැන්ඩ්ල් එක හරවලා තියෙන පොඩි ඉඩෙන් වයර් හොයාගෙන ඒක අමුණන වැඩේට තමා ගොඩක් වෙලා ගියේ
වීඩියෝ එකක් ගත්තේ නෑ තවම ඒක හෙට දාන්නම්
![]()
