තාම දත්ත ලබා ගන්න අවදියෙ ඉන්නෙඅළුත් ත්රෙඩ් එක ඉක්මනට දාන්න වෙයි වගේ....... ඈඩ්මින් ලොක්කත් කිව්ව එකේ..... උඹේ මේ ජපන් ප්රශ්න වටේ නිසා ඉක්මනට දාන්න වෙනවා......
![]()
කොහොමත් ජපන් උනත් ජෙනුයින් නැති ලඩියකට කර ගැසීමේ අදහසක් නොමැත 
තාම දත්ත ලබා ගන්න අවදියෙ ඉන්නෙඅළුත් ත්රෙඩ් එක ඉක්මනට දාන්න වෙයි වගේ....... ඈඩ්මින් ලොක්කත් කිව්ව එකේ..... උඹේ මේ ජපන් ප්රශ්න වටේ නිසා ඉක්මනට දාන්න වෙනවා......
![]()
කොහොමත් ජපන් උනත් ජෙනුයින් නැති ලඩියකට කර ගැසීමේ අදහසක් නොමැත 
ඔක්කොටම කලින් හොරස්කෝප් එක බලා ගන්න ඕනඉරණමේ ලියවිලා තියෙන්නෙ මේ තීයෙන බයික් එක විතරද දන්නෑනෙ
![]()
කොහොම කරත් කොටළු මොඩල් එක නම් සදහටම ඔබ මගේ තමා බං...... උඹට ඕක පොලොවට පස් වෙනකම් තියා ගන්න වෙනවා..... විකුණන්න වෙන්නේ නම් නෑ..... 
උබේ බයික් එක අලුත් නේද බන් ? ඔච්චර තෙල් පිච්චෙන්න මොකෝ සීන් එක ? අර මුල් 6000 පරිස්සමින් පදින්න ඕන කාලෙ කෙලගෙන ගියාවත්ද ?
හරිදුවෝ මම දාපු පීඇම් එකට රිප්ලයි එකක් දැම්මනන් හොඳයි නේහ්... අඩු තරමේ බෑරිද කියලවත්....

හරිදුවෝ මම දාපු පීඇම් එකට රිප්ලයි එකක් දැම්මනන් හොඳයි නේහ්... අඩු තරමේ බෑරිද කියලවත්....

මේක තියන් තමා ගන්න බලන්නෙකොහොම කරත් කොටළු මොඩල් එක නම් සදහටම ඔබ මගේ තමා බං...... උඹට ඕක පොලොවට පස් වෙනකම් තියා ගන්න වෙනවා..... විකුණන්න වෙන්නේ නම් නෑ.....
![]()
තෙල් කෙරුවාව ඔරොත්තු දෙන්නැත්නම් ජපනට ඉතින් ආයෙ යන්න වෙනව 

මේකටනම් ගොඩක් රිදිල ඉන්නෙ
ලේසි වෙන්නෑ ජෙන්යින් බඩුවක් හොයාගන්න එක
සෑහෙන පිනක් කරල තියෙන්නෙ ඕන.නැත්නම් ඉතින් දර මැස්සක් තමා උස්සන් එන්න වෙන්නෙ 
මේක තියන් තමා ගන්න බලන්නෙතෙල් කෙරුවාව ඔරොත්තු දෙන්නැත්නම් ජපනට ඉතින් ආයෙ යන්න වෙනව
![]()
අවුලක් වෙන එකක් නෑ බං.... ජපනත් උඹට ලීටරේට මාස දෙක තුනක් තෙල් කරයි...... 
කැතම සීන් එක කියන්නෙ මෙහෙ උන් ජපන් ජපන් කියල පැද්දට ගොඩක් පැදල තියෙන්නෙ ජපානෙ තියෙන බයික් එක නෙමේනෙමේකටනම් ගොඩක් රිදිල ඉන්නෙ
ලේසි වෙන්නෑ ජෙන්යින් බඩුවක් හොයාගන්න එක
සෑහෙන පිනක් කරල තියෙන්නෙ ඕන.නැත්නම් ඉතින් දර මැස්සක් තමා උස්සන් එන්න වෙන්නෙ
![]()

උබේ බයික් එක අලුත් නේද බන් ? ඔච්චර තෙල් පිච්චෙන්න මොකෝ සීන් එක ? අර මුල් 6000 පරිස්සමින් පදින්න ඕන කාලෙ කෙලගෙන ගියාවත්ද ?![]()
අඩේ සොරි බන් අමතක වුනා... මේ දවස් ටිකේම වැඩ බන් අම්බානක. සොරි වෙන්න ඕනේ.![]()
නෑ හොද එකක් සෙට් උනොත් අනිවා ගන්නව මචන්ඔන්න ඕක පැදගෙන හිටපන්. උඹට ඔහොම හොයලා චැසියයි එන්ජිමයි තමා පදින්න වෙන්නේ බයික් එකක් නෙමෙ.![]()
කරුමෙ කියන්නෙ දැනට දැක්කෙ හොදට තීයෙන 2ක් වගේ.ඒත් පිටින් විතරයි හොදේ
ජෙනුයින් මයිලේජ් එකද නැද්ද කියල හොයා ගන්න හැටි තමා ඊලග කෙලිය.ෆෝ සිලින්ඩර් චක්ර වර්තිලට පවුද්ගලික ලිපි යැව්ව
බලමු මොකෝ වෙන්නෙ කියල 

ඔව් බන්... අපේ මලයගේ වැඩ... උෟ කොහොමත් මේකේ අනිවා 100ට වත් යනවා පදිනකොට... යන එකාගේ දත,කට පූට්ටු වෙන්නම

අපොයි එහෙමද.හිමින් යන්ඩ කියපන් පේනවනෙ පාරෙ වෙන දේවල් 

සේරම ජපන් ඇන තියෙනවද බලන්නදඅවන්කෙන්ම කියන්නෙ හොද තත්වෙ ජේඩක් පෙන්නපන්කො විකුණන්න දාල තියෙන.කලුනික හොයනව වගේ වැඩක් බන්![]()

චමිතෝ මට පේන්නෙ rpm මීටරේ 1000ට වඩා අඩුවුනාම හරියට පෙන්නන්නේ නෑ වගේ. මතකද අර මං මුලින්ම ටෙස්ට් කරනකොට 10Hz දුන්නම කටුව ලාවට ගැස්සි ගැස්සි වගේ තිබ්බා 0වේ...
ඒකට මංදා අවුල. නැත්න්නම් මං අර හයිකරලා තියන කොයිල් එක තියන තැන වෙනස් කරල බලන්න. අයිඩ්ල් එකේදි ජෙනරේට් වෙන කරන්ට් එක මදිද දන්නෑ.
ඉග්නිෂන් කොයිල් එකේ ෆ්ලැට් පැත්තට තියල වයර් ටයි එකක් දාන්න ඒක.
හොඳට බලන්න කට්ට ගැස්සි ගැස්සිද තියෙන්නෙ කියල 0වෙ. අයිඩ්ල් එක තව පොඩ්ඩක් වැඩිකරල බලන්න කට්ට 1000හෙ හිටිනවද කියල.![]()
චමිතෝ බලන්න මං කිව්ව එක. අර මං දාල තියන කොයිල් එක ඔහොම 0 වෙලා තියන වෙලාවට එහෙ මෙහෙ කරල බලන්න. ප්ලග් වයර් එක ඒක හරහත් දාල බලන්න..![]()

පෙනුමෙන්නම් අවුලක් නෑ මචන් හොදට තියෙනවHONDA JADE CHASI 120
(CH 120 / ENGINE 135)
ENGINE 100%
ORIGINAL PAINT 100%
ALL PARTS ARE ORIGINAL JAPAN
NEW BATTERY
TIER CONDITION 60%
Rs.298000 (Nego)
CONTACT THARAKA 077-8610363

එන්ජිමත් හොදනම් එල.කීයක් දුවලද දන්නෑ නේද හිටන්
ක්ලච් හවුසින් එක ලග සීරිලා තියෙනව බොහෝ දුරට විම වැඩිල නෙමේ මොකක හරි ඇතිල්ලිල වෙන්න ඕන 

කොනිචිවා එව්රිබොඩීඔගෙන්කි ඩෙසු කා ?
![]()


තව එකෙක් ඉවරයි...![]()



ජපන් සින්ඩ්රොම් මූලික අවස්තාව![]()


හිටං නං දුවලා නැතුව ඇති එච්චර.. මොටොක්රොස් නෙවේ නේපෙනුමෙන්නම් අවුලක් නෑ මචන් හොදට තියෙනවඑන්ජිමත් හොදනම් එල.කීයක් දුවලද දන්නෑ නේද හිටන්
ක්ලච් හවුසින් එක ලග සීරිලා තියෙනව බොහෝ දුරට විම වැඩිල නෙමේ මොකක හරි ඇතිල්ලිල වෙන්න ඕන
![]()