ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හිටං නං දුවලා නැතුව ඇති එච්චර.. මොටොක්‍රොස් නෙවේ නේ
    නොම්බරයක් දුන්නේ කෝල් කරලා බලපං පේන බලන් නැතුව
    මන් බලන්නම්

    CH120 two tone ආවෙ නෑ බන් :( CH110 උනත් එන්නෙ ඔය රිම් සෙට් එක නෙමේ :sorry:

    අනේ බන් මම ඔය ගැන දන්නේ නෑ හරියට :(
    :cool::cool::cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒත් මචන් එන්ජින් එක හොදට රත් වුනාම rpm එක අඩු වෙනවද?
    ඔහොම 0 තියෙද්දී නවත්තලා විනාඩි 5 කට පස්සේ වගේ ස්ටාට් කලොත් අයේ හරියට තියෙනවා.

    ඊයේ උදේම ස්ටාට් කලාම rpm එක 1000 තිබ්බා හොඳට.මගට ගියාම එන්ජිම රත් වෙද්දී 2000 ට විතර ඇවිත් තිබ්බා.15 km වගේ ගියාම තමා අර කට්ට ගැස්සිලා 0 වුනේ අයිඩ්ල් එකේදී

    හවසට කොයිල් එකේ වෙනස් කරලා බලන්නම්.
    කරන්ට් එක එහෙම මදි කියන්නත් බෑනේ බන් හොඳට එන්ජිම දුවනවනෙ :eek:

    එන්ජිම රත්වුනාම අයිඩ්ල් එක පොඩ්ඩක් නගිනවා. ඔය මීටරේට පෙන්නන්න පුලුවන් අඩුම ගානක් තියනව මට පේන්නෙ. ඒකෙ අඩුම ගානටත් වඩා එන්ජිමේ අයිඩ්ල් එක අඩුයි නම් ඕක 0 පෙන්නන්න පුලුවන්.

    නැත්නම් වෙන්න තියන දේ අර කොයිල් එකෙන් එන සිග්නල් එක මදි අයිඩ්ල් වෙලාවට.:dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කුකලනි කිමද නුබලා ඇන කොටා ගන්නේ??????මන් බැලුවේ....PULSAR 135 LUXURY SUPERIOR bike එකට මොනා හරි වැඩ කෑල්ලක් දාන්න.....බැරිම උනොත් බේබි ක්‍රීම් ටිකක් හරි උලන්න ඕනේ...:eek::eek::eek::dull::dull::dull::dull::dull::dull::dull::dull:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චමිතෝ...

    අර කොයිල් කෑල්ල අනිත් ප්ලග් වයර් එකට හරි අනිත් පැත්තෙ ඉගිනිෂන් කොයිල් එකට හරි තියල බලන්න. මොකක්හරි හින්දා එක පැත්තක ඉග්නිෂන් කොයිල් එකක් වැඩ කරන්නෙ නැතුව යනවද දන්නෙත් නෑ..:eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    චමිතෝ...

    අර කොයිල් කෑල්ල අනිත් ප්ලග් වයර් එකට හරි අනිත් පැත්තෙ ඉගිනිෂන් කොයිල් එකට හරි තියල බලන්න. මොකක්හරි හින්දා එක පැත්තක ඉග්නිෂන් කොයිල් එකක් වැඩ කරන්නෙ නැතුව යනවද දන්නෙත් නෑ..:eek:
    ඕක DTS SI නිසා Idle තියෙද්දී එකකිනුයි RPM නග්ගද්දි අනිකෙනුයි දුවනවා වෙන්න පුලුවන්ද බං ? :nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕක DTS SI නිසා Idle තියෙද්දී එකකිනුයි RPM නග්ගද්දි අනිකෙනුයි දුවනවා වෙන්න පුලුවන්ද බං ? :nerd:

    දන්නෑ බන්. එහෙම පයන්නක්ද දන්නෙ නෑ ඔය වෙන්නෙ.:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ඕක DTS SI නිසා Idle තියෙද්දී එකකිනුයි RPM නග්ගද්දි අනිකෙනුයි දුවනවා වෙන්න පුලුවන්ද බං ? :nerd:

    :lol: කියන්න බෑ සුපිරි ඉන්දියානු තාක්ෂනේ තියෙන බඩු නේ ඉතින්..... :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ස්පීඩ් පුටාගේ අවධානය පිණිසයි :nerd:

    Exporting Japanese Used Bike to Sri Lanka
    AX-1 ඇතුලු සියලුම ජපන් බයික් වගකීමක් සහිතව අඩුම මිලට.
    ** ඇනවුම් කර ගෙන්වාගත හැක.
    *අත්තිකාරම් මුදල ගෙවීමෙන් පසු කෙටිකාලයක් තුල ජපානයේ සිට ආනයනය කරදෙනු ලැබේ.

    මිළ. Rs: 285,000.00 සිට
    ඇනවුම් කර දින 40ක් ඇතුලත ලංකාවට ගෙන්වාදෙනු ලැබේ.
    (අත්තිකාරම් මුදල Rs. 75,000.00)

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    HONDA JADE CHASI 120
    (CH 120 / ENGINE 135)
    ENGINE 100%
    ORIGINAL PAINT 100%
    ALL PARTS ARE ORIGINAL JAPAN

    NEW BATTERY
    TIER CONDITION 60%
    Rs.298000 (Nego)
    CONTACT THARAKA 077-8610363

    11745477_10205893607311615_1275117385489911444_n.jpg

    11738096_10205893612951756_5515285892712881474_n.jpg
    11760113_10205893569750676_4686886732405927307_n.jpg

    ගාන වැඩියි බං... 2.60 ටැ අඩුවෙන් නම් හොදයි අවොත්..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    උන් ඒක හරියට කියන්නෙ නෑ බන්. ඔය බයිල ගැහුවට ඕකා තනි ප්ලග් එකක් තියන 60ගනන්වල ජපන් එන්ජින් තරම්වත් දුවන්නෙ නෑ.:dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    ස්පීඩ් පුටාගේ අවධානය පිණිසයි :nerd:

    Exporting Japanese Used Bike to Sri Lanka
    AX-1 ඇතුලු සියලුම ජපන් බයික් වගකීමක් සහිතව අඩුම මිලට.
    ** ඇනවුම් කර ගෙන්වාගත හැක.
    *අත්තිකාරම් මුදල ගෙවීමෙන් පසු කෙටිකාලයක් තුල ජපානයේ සිට ආනයනය කරදෙනු ලැබේ.

    මිළ. Rs: 285,000.00 සිට
    ඇනවුම් කර දින 40ක් ඇතුලත ලංකාවට ගෙන්වාදෙනු ලැබේ.
    (අත්තිකාරම් මුදල Rs. 75,000.00)

    ubada genne machan
    reg karalada denne
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    උන් ඒක හරියට කියන්නෙ නෑ බන්. ඔය බයිල ගැහුවට ඕකා තනි ප්ලග් එකක් තියන 60ගනන්වල ජපන් එන්ජින් තරම්වත් දුවන්නෙ නෑ.:dull:

    මචන් ඉන්දියන් උන් අයි දන්නේ නැ මොනෝ shock වලට බහින්නේ නැත්තේ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,505
    113
    Auckland
    ජන්තු අයියා;18700344 said:
    ගාන වැඩියි බං... 2.60 ටැ අඩුවෙන් නම් හොදයි අවොත්..

    :yes::yes::yes:

    ඔය කියන ගන දීල ජේඩ් එකක් ගන්න එක තේරුමක් නෑ. :nerd::dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,505
    113
    Auckland
    ස්පීඩ් පුටාගේ අවධානය පිණිසයි :nerd:

    Exporting Japanese Used Bike to Sri Lanka
    AX-1 ඇතුලු සියලුම ජපන් බයික් වගකීමක් සහිතව අඩුම මිලට.
    ** ඇනවුම් කර ගෙන්වාගත හැක.
    *අත්තිකාරම් මුදල ගෙවීමෙන් පසු කෙටිකාලයක් තුල ජපානයේ සිට ආනයනය කරදෙනු ලැබේ.

    මිළ. Rs: 285,000.00 සිට
    ඇනවුම් කර දින 40ක් ඇතුලත ලංකාවට ගෙන්වාදෙනු ලැබේ.
    (අත්තිකාරම් මුදල Rs. 75,000.00)

    ඔතන 285000ට දෙන්නෙ මොකක්ද කියන එක තමා බලන්න ඕනෙ ? :baffled::dull:

    හොනට් 130 වගේ xr 180 වගේ ගනන් අහල බලපන් :nerd:
     
    Status
    Not open for further replies.