ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked: අළුත් ත්‍රෙඩ් එක ඉක්මනට දාන්න වෙයි වගේ....... ඈඩ්මින් ලොක්කත් කිව්ව එකේ..... උඹේ මේ ජපන් ප්‍රශ්න වටේ නිසා ඉක්මනට දාන්න වෙනවා...... :baffled:
    තාම දත්ත ලබා ගන්න අවදියෙ ඉන්නෙ :yes: කොහොමත් ජපන් උනත් ජෙනුයින් නැති ලඩියකට කර ගැසීමේ අදහසක් නොමැත :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ඔක්කොටම කලින් හොරස්කෝප් එක බලා ගන්න ඕන :( ඉරණමේ ලියවිලා තියෙන්නෙ මේ තීයෙන බයික් එක විතරද දන්නෑනෙ :(

    :shocked: කොහොම කරත් කොටළු මොඩල් එක නම් සදහටම ඔබ මගේ තමා බං...... උඹට ඕක පොලොවට පස් වෙනකම් තියා ගන්න වෙනවා..... විකුණන්න වෙන්නේ නම් නෑ..... :no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    හරිදුවෝ මම දාපු පීඇම් එකට රිප්ලයි එකක් දැම්මනන් හොඳයි නේහ්... අඩු තරමේ බෑරිද කියලවත්....
    උබේ බයික් එක අලුත් නේද බන් ? ඔච්චර තෙල් පිච්චෙන්න මොකෝ සීන් එක ? අර මුල් 6000 පරිස්සමින් පදින්න ඕන කාලෙ කෙලගෙන ගියාවත්ද ?:eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    හරිදුවෝ මම දාපු පීඇම් එකට රිප්ලයි එකක් දැම්මනන් හොඳයි නේහ්... අඩු තරමේ බෑරිද කියලවත්....

    අඩේ සොරි බන් අමතක වුනා... මේ දවස් ටිකේම වැඩ බන් අම්බානක. සොරි වෙන්න ඕනේ.:sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked: කොහොම කරත් කොටළු මොඩල් එක නම් සදහටම ඔබ මගේ තමා බං...... උඹට ඕක පොලොවට පස් වෙනකම් තියා ගන්න වෙනවා..... විකුණන්න වෙන්නේ නම් නෑ..... :no:
    මේක තියන් තමා ගන්න බලන්නෙ :nerd: තෙල් කෙරුවාව ඔරොත්තු දෙන්නැත්නම් ජපනට ඉතින් ආයෙ යන්න වෙනව :lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කැතම සීන් එක කියන්නෙ මෙහෙ උන් ජපන් ජපන් කියල පැද්දට ගොඩක් පැදල තියෙන්නෙ ජපානෙ තියෙන බයික් එක නෙමේනෙ :( මේකටනම් ගොඩක් රිදිල ඉන්නෙ :( ලේසි වෙන්නෑ ජෙන්යින් බඩුවක් හොයාගන්න එක :no:සෑහෙන පිනක් කරල තියෙන්නෙ ඕන.නැත්නම් ඉතින් දර මැස්සක් තමා උස්සන් එන්න වෙන්නෙ :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මේක තියන් තමා ගන්න බලන්නෙ :nerd: තෙල් කෙරුවාව ඔරොත්තු දෙන්නැත්නම් ජපනට ඉතින් ආයෙ යන්න වෙනව :lol::lol:

    :lol: අවුලක් වෙන එකක් නෑ බං.... ජපනත් උඹට ලීටරේට මාස දෙක තුනක් තෙල් කරයි...... :cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කැතම සීන් එක කියන්නෙ මෙහෙ උන් ජපන් ජපන් කියල පැද්දට ගොඩක් පැදල තියෙන්නෙ ජපානෙ තියෙන බයික් එක නෙමේනෙ :( මේකටනම් ගොඩක් රිදිල ඉන්නෙ :( ලේසි වෙන්නෑ ජෙන්යින් බඩුවක් හොයාගන්න එක :no:සෑහෙන පිනක් කරල තියෙන්නෙ ඕන.නැත්නම් ඉතින් දර මැස්සක් තමා උස්සන් එන්න වෙන්නෙ :(

    ඔන්න ඕක පැදගෙන හිටපන්. උඹට ඔහොම හොයලා චැසියයි එන්ජිමයි තමා පදින්න වෙන්නේ බයික් එකක් නෙමෙ.:dull:
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    උබේ බයික් එක අලුත් නේද බන් ? ඔච්චර තෙල් පිච්චෙන්න මොකෝ සීන් එක ? අර මුල් 6000 පරිස්සමින් පදින්න ඕන කාලෙ කෙලගෙන ගියාවත්ද ?:eek:

    ඔව් බන්... අපේ මලයගේ වැඩ... උෟ කොහොමත් මේකේ අනිවා 100ට වත් යනවා පදිනකොට... යන එකාගේ දත,කට පූට්ටු වෙන්නම
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔන්න ඕක පැදගෙන හිටපන්. උඹට ඔහොම හොයලා චැසියයි එන්ජිමයි තමා පදින්න වෙන්නේ බයික් එකක් නෙමෙ.:dull:
    නෑ හොද එකක් සෙට් උනොත් අනිවා ගන්නව මචන් :) කරුමෙ කියන්නෙ දැනට දැක්කෙ හොදට තීයෙන 2ක් වගේ.ඒත් පිටින් විතරයි හොදේ :P ජෙනුයින් මයිලේජ් එකද නැද්ද කියල හොයා ගන්න හැටි තමා ඊලග කෙලිය.ෆෝ සිලින්ඩර් චක්‍ර වර්තිලට පවුද්ගලික ලිපි යැව්ව :yes: බලමු මොකෝ වෙන්නෙ කියල :cool::cool:

    ඔව් බන්... අපේ මලයගේ වැඩ... උෟ කොහොමත් මේකේ අනිවා 100ට වත් යනවා පදිනකොට... යන එකාගේ දත,කට පූට්ටු වෙන්නම
    :sorry::sorry:අපොයි එහෙමද.හිමින් යන්ඩ කියපන් පේනවනෙ පාරෙ වෙන දේවල් :sorry::sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අවන්කෙන්ම කියන්නෙ හොද තත්වෙ ජේඩක් පෙන්නපන්කො විකුණන්න දාල තියෙන.කලුනික හොයනව වගේ වැඩක් බන් :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අවන්කෙන්ම කියන්නෙ හොද තත්වෙ ජේඩක් පෙන්නපන්කො විකුණන්න දාල තියෙන.කලුනික හොයනව වගේ වැඩක් බන් :(
    සේරම ජපන් ඇන තියෙනවද බලන්නද :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    HONDA JADE CHASI 120
    (CH 120 / ENGINE 135)
    ENGINE 100%
    ORIGINAL PAINT 100%
    ALL PARTS ARE ORIGINAL JAPAN

    NEW BATTERY
    TIER CONDITION 60%
    Rs.298000 (Nego)
    CONTACT THARAKA 077-8610363

    11745477_10205893607311615_1275117385489911444_n.jpg

    11738096_10205893612951756_5515285892712881474_n.jpg
    11760113_10205893569750676_4686886732405927307_n.jpg

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිතෝ මට පේන්නෙ rpm මීටරේ 1000ට වඩා අඩුවුනාම හරියට පෙන්නන්නේ නෑ වගේ. මතකද අර මං මුලින්ම ටෙස්ට් කරනකොට 10Hz දුන්නම කටුව ලාවට ගැස්සි ගැස්සි වගේ තිබ්බා 0වේ...:yes:

    ඒකට මංදා අවුල. නැත්න්නම් මං අර හයිකරලා තියන කොයිල් එක තියන තැන වෙනස් කරල බලන්න. අයිඩ්ල් එකේදි ජෙනරේට් වෙන කරන්ට් එක මදිද දන්නෑ.

    ඉග්නිෂන් කොයිල් එකේ ෆ්ලැට් පැත්තට තියල වයර් ටයි එකක් දාන්න ඒක. :yes:

    හොඳට බලන්න කට්ට ගැස්සි ගැස්සිද තියෙන්නෙ කියල 0වෙ. අයිඩ්ල් එක තව පොඩ්ඩක් වැඩිකරල බලන්න කට්ට 1000හෙ හිටිනවද කියල. :)

    චමිතෝ බලන්න මං කිව්ව එක. අර මං දාල තියන කොයිල් එක ඔහොම 0 වෙලා තියන වෙලාවට එහෙ මෙහෙ කරල බලන්න. ප්ලග් වයර් එක ඒක හරහත් දාල බලන්න..:yes:

    ඒත් මචන් එන්ජින් එක හොදට රත් වුනාම rpm එක අඩු වෙනවද?
    ඔහොම 0 තියෙද්දී නවත්තලා විනාඩි 5 කට පස්සේ වගේ ස්ටාට් කලොත් අයේ හරියට තියෙනවා.

    ඊයේ උදේම ස්ටාට් කලාම rpm එක 1000 තිබ්බා හොඳට.මගට ගියාම එන්ජිම රත් වෙද්දී 2000 ට විතර ඇවිත් තිබ්බා.15 km වගේ ගියාම තමා අර කට්ට ගැස්සිලා 0 වුනේ අයිඩ්ල් එකේදී

    හවසට කොයිල් එකේ වෙනස් කරලා බලන්නම්.
    කරන්ට් එක එහෙම මදි කියන්නත් බෑනේ බන් හොඳට එන්ජිම දුවනවනෙ :eek:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    HONDA JADE CHASI 120
    (CH 120 / ENGINE 135)
    ENGINE 100%
    ORIGINAL PAINT 100%
    ALL PARTS ARE ORIGINAL JAPAN
    NEW BATTERY
    TIER CONDITION 60%
    Rs.298000 (Nego)
    CONTACT THARAKA 077-8610363
    පෙනුමෙන්නම් අවුලක් නෑ මචන් හොදට තියෙනව :):) එන්ජිමත් හොදනම් එල.කීයක් දුවලද දන්නෑ නේද හිටන් :eek:ක්ලච් හවුසින් එක ලග සීරිලා තියෙනව බොහෝ දුරට විම වැඩිල නෙමේ මොකක හරි ඇතිල්ලිල වෙන්න ඕන :cool::cool:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පෙනුමෙන්නම් අවුලක් නෑ මචන් හොදට තියෙනව :):) එන්ජිමත් හොදනම් එල.කීයක් දුවලද දන්නෑ නේද හිටන් :eek:ක්ලච් හවුසින් එක ලග සීරිලා තියෙනව බොහෝ දුරට විම වැඩිල නෙමේ මොකක හරි ඇතිල්ලිල වෙන්න ඕන :cool::cool:
    හිටං නං දුවලා නැතුව ඇති එච්චර.. මොටොක්‍රොස් නෙවේ නේ
    නොම්බරයක් දුන්නේ කෝල් කරලා බලපං පේන බලන් නැතුව
     
    Status
    Not open for further replies.