කොළඹ ඉඳලා රෑ තමන්ගෙ වාහනයක් අරන් නුවරඑලි යන එකෙකුට ලේසිම පාර නාවලපිටිය හරහ යන එකද ගම්පොල හරහ යන එකද?
ලග පාර නම් මචන් අවිස්සවේල්ලෙන් නාවලපිටිය හරහා තමා. හැබැයි ඔය පාර හදන ගමන් තිබුනේ. දැන්නම් කොහොමද දන්නේ නැ. ගම්පොල හරහා නම් පාර අව්ලක්ම නැ.

කොළඹ ඉඳලා රෑ තමන්ගෙ වාහනයක් අරන් නුවරඑලි යන එකෙකුට ලේසිම පාර නාවලපිටිය හරහ යන එකද ගම්පොල හරහ යන එකද?

සිංහලුනේ.. මේ තියෙන්නෙ අපේ බඩාගෙ ඩී.එක්ස් එක වද දෙන්න හේතු ටික.
අංක එක කාර් එකේ වයිපර් වලට පහලින් තියන හිල් ටික අස්සෙන් යන වතුර ටික බහිනවා කාර් එක ඇතුලට. සෑහෙන කාලයක් තෙමි තෙමි දුවල තියනව මෙහෙම.
ඒ වතුර ටික බැහැල තියෙන්නේ ෆියුස් බොක්ස් එක හරහා.
මට වහ ටිකක් ගෙනත් දීපන් හරිදුවෝ.........!!

බදුලු පාරෙ තමා මං නං හිතන්නේ...
හංවැල්ල අවිස්සාවේල්ල රත්නපුර පැල්මඩුල්ල බලංගොඩ බෙරගල
හපුතලේ හරහා නුවරඑළිය![]()
gampola haraha yana eka
ගම්පොල හරහා ලග ඇති තමා![]()
මට ඒ පාර එච්චර අල්ලනනෑ මං යනවා නං යන්නේ අරහෙං![]()
ගම්පොලකට යන්නේ මොකටද නාවලපිටියෙන් යන්න පුලුවන් නේ..... පාර හදලා මගේ හිතේ දැන් නම්...... මම රුවන්වැල්ල හරියටම ගියා..... පාර සුපිරියටම තියෙනවා රුවන්වැල්ලට නම්..... එතනින් එහාටත් හොද ඈති......
![]()
Code:https://www.google.lk/maps/dir/Colombo/Nuwara+Eliya/@7.0779373,80.0262222,10z/data=!3m1!4b1!4m13!4m12!1m5!1m1!1s0x3ae253d10f7a7003:0x320b2e4d32d3838d!2m2!1d79.861243!2d6.9270786!1m5!1m1!1s0x3ae380434e1554c7:0x291608404c937d9c!2m2!1d80.7824012!2d6.9543992?hl=en



බය නොවී හිටුකෝ...![]()
බය නෑ ඉතින්...... වැඩ කරුවෙක්ට නේ ඉතින් බාර දීලා ආවේ.....

ඒකනේ
මලයා වෑඩකරුනේ![]()
මං අඳුරන තැනකට දැම්මෙ හදන්න..
බය නෑ ඉතින්...... වැඩ කරුවෙක්ට නේ ඉතින් බාර දීලා ආවේ.....
![]()
![]()
මම අර කිරුලපනේ තැනක් තියෙනවා (සංකපාලගේ මීටරේ ගත්ත තැන) එතනින් ගිහින් බලන්නද මීටර් බෝඩ් එකක්.....??![]()

මං කරන වැඩක් නෑ..මං අඳුරන තැනකට දැම්මෙ හදන්න..
![]()
පිස්සු කෙලින්නෙ නැතුව හිටු.![]()
හරි එහෙනම් මම අද ඒ පැත්තට ඔලුව දාලා එන්න යන්නම්..... 
ඉතින් උබේ විශ්වාසෙටනේ දාලා ඈවිත් තියෙන්නේමං කරන වැඩක් නෑ..මං අඳුරන තැනකට දැම්මෙ හදන්න..
![]()

කමක් නෑ අපි හොන්ඩා හේටර්ස්ලා ලු නේ...


කමක් නෑ අපි හොන්ඩා හේටර්ස්ලා ලු නේ...
මේ අර Ninja 250 එකට වඩා ස්ඵීඩ් Supermoto bike එක මොකක්ද බං ? කීයක් විතර වෙනවද ඒකක්![]()

යකෝ ලක්ස 8ක්කමක් නෑ අපි හොන්ඩා හේටර්ස්ලා ලු නේ...
මේ අර Ninja 250 එකට වඩා ස්ඵීඩ් Supermoto bike එක මොකක්ද බං ? කීයක් විතර වෙනවද ඒකක්![]()
මානසිකව වැටුනා