V-tec ඔන්වෙලා...ඔන්න සංකපාලයො දුවපියෝ...
![]()
කවුද බං මේ අහක යන නයි මේකට ඈදලා ගත්තේ.......
දැන් ඉතින් අහපල්ලා හොන්ඩා අදෝනාව.......

දෙයියො කෝපවෙයි දැන්..![]()
දෙයියෝ හෙන ගස්සයිද![]()





Nissan 350Z = VQ35HR, 3.5L V6, 311hp = 88.85 hp per liter
Toyota Supra = 2JZGTE, 3.0L, Twin Turbo, Inline 6, 321hp = 62.9 hp per Liter
Honda CTR = B16B, 1.6L, Inline 4, 185hp = 115.6 hp per Liter
1. 300+ hp, 6 cylinder 3.0+ L engines . . . . But all you can brag about is beating a Civic. PATHETIC !!!!
2. People hate honda and VTEC because they hate the idea of getting their asses kicked by a Naturally Aspirated 4 Cylinder Engine.




V-tec ඔන්වෙලා...ඔන්න සංකපාලයො දුවපියෝ...
![]()



පස්සේ බ්රේක් ලයිනර් හොද එකක් හොයලා දාපන් මචන්..... පොඩ්ඩක් කම්පැණියෙත් කතා කරලා අහපන්...... මම පිටින් අරන් දාපු බ්රේක් ඩිස්ක් සෙට් එක පට්ට චාටර් උනා කාලයක් යනකම්.......
පස්සේ ලයිනර් නම් අලවන්නත් පුලුවන්...... රෙකමන්ඩ් කරලා ඒ වැඩේ කරගන්න නම් පොරක් ඉන්නේ මාකොල වයි හන්දියේ තමා.....
ලයිනරේ අලවලා..... රිවට් දෙකකුත් ගැහුවා නම් මරු..... මම DX එකට එහෙම කරා.....
![]()
FB15 නම් පිටිපස්සේ තියෙන්නේ තාම කාර් එකට ආව ලයිනර් බොල......ඕකත් තව දුවාගන්න පුලුවන් වෙයි.....
![]()
![]()
හ්ම්ම්ම්...... මම හිතන්නේ උඹේ නමට ආදායම් බලපත්රේ ගන්න වෙයි බං..... පොඩ්ඩක් 1919 (මට මතක නෑ නම්බරේ) රාජ්ය තොරතුරු එකට කෝල් කරලා බලන්න.....![]()
![]()
බදුලු පාරෙ තමා මං නං හිතන්නේ...කොළඹ ඉඳලා රෑ තමන්ගෙ වාහනයක් අරන් නුවරඑලි යන එකෙකුට ලේසිම පාර නාවලපිටිය හරහ යන එකද ගම්පොල හරහ යන එකද?

කොළඹ ඉඳලා රෑ තමන්ගෙ වාහනයක් අරන් නුවරඑලි යන එකෙකුට ලේසිම පාර නාවලපිටිය හරහ යන එකද ගම්පොල හරහ යන එකද?
ගම්පොල හරහා ලග ඇති තමාgampola haraha yana eka

කොළඹ ඉඳලා රෑ තමන්ගෙ වාහනයක් අරන් නුවරඑලි යන එකෙකුට ලේසිම පාර නාවලපිටිය හරහ යන එකද ගම්පොල හරහ යන එකද?
ගම්පොලකට යන්නේ මොකටද නාවලපිටියෙන් යන්න පුලුවන් නේ..... පාර හදලා මගේ හිතේ දැන් නම්...... මම රුවන්වැල්ල හරියටම ගියා..... පාර සුපිරියටම තියෙනවා රුවන්වැල්ලට නම්..... එතනින් එහාටත් හොද ඈති......
https://www.google.lk/maps/dir/Colombo/Nuwara+Eliya/@7.0779373,80.0262222,10z/data=!3m1!4b1!4m13!4m12!1m5!1m1!1s0x3ae253d10f7a7003:0x320b2e4d32d3838d!2m2!1d79.861243!2d6.9270786!1m5!1m1!1s0x3ae380434e1554c7:0x291608404c937d9c!2m2!1d80.7824012!2d6.9543992?hl=en