Dialog, Lankabell Home BB 4G dongle උදව්වක්.
මචං Dialog හරි Lankabell 4G home broadband connection එකක් දින් අපිට SIM එකක්ද දෙන්නේ? (mobile 4G නෙවේ මම කියන්නේ). අපිට ඕනෙම TDD mode එකක් support කරන device එකකින් පාවිචි කරන්න පුලුවන්ද? නැතම් අපිට උන් දෙන 4G device එකමද ගන්න වෙන්නේ?
අපිට මේ වගේ LTE TDD dongle එකකින් dialog/Lankabell home 4G broadband එක පාවිචි කරන්න බැරිද?
http://www.ebay.com/itm/221676944026