Dialog, Lankabell Home BB 4G dongle උදව්වක්.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Dialog, Lankabell Home BB 4G dongle උදව්වක්.

    මචං Dialog හරි Lankabell 4G home broadband connection එකක් දින් අපිට SIM එකක්ද දෙන්නේ? (mobile 4G නෙවේ මම කියන්නේ). අපිට ඕනෙම TDD mode එකක් support කරන device එකකින් පාවිචි කරන්න පුලුවන්ද? නැතම් අපිට උන් දෙන 4G device එකමද ගන්න වෙන්නේ?

    අපිට මේ වගේ LTE TDD dongle එකකින් dialog/Lankabell home 4G broadband එක පාවිචි කරන්න බැරිද?

    http://www.ebay.com/itm/221676944026
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    සිම් එකත් එක්කම තමයි. ඒත් මම දන්න තරමින් සිම් එක විතරක් දෙන්නේ නෑ. ඩයලොග් ගැන කිව්වේ.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    lankawe fixed 4g connection denne device ekath ekkamai. oyata ona nam eken sim eka aragena oya wage dongle ekakata dala use karanna puluwan
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,571
    3,988
    113
    Lanka
    4g prepaid sim ekak ganin. ewa wenama ganna can sim eka witarak.
    and uba oya daala tiyena link eke dongle eka mehe 4g walata support na
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    4g prepaid sim ekak ganin. ewa wenama ganna can sim eka witarak.
    and uba oya daala tiyena link eke dongle eka mehe 4g walata support na

    prepaid එක අවුල් බන්. මම කියන්නේ Fixed broadband. Dialog, Lankabell 4G, SLT frequency (2300, 2600) එක ඔය dongle එක support බං. එක වැඩ කරන්නේ නැත්තේ 4G mobile frequency එකමයි.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Dialog lage nam sim eka ganna puluwan da koheda lankabel danne ne
    dekema customer care ekata katha karla balanna

    සිම් එකත් එක්කම තමයි. ඒත් මම දන්න තරමින් සිම් එක විතරක් දෙන්නේ නෑ. ඩයලොග් ගැන කිව්වේ.

    ට්‍රය් එකක් දේනම්. තැන්ක්ස් බං.

    lankawe fixed 4g connection denne device ekath ekkamai. oyata ona nam eken sim eka aragena oya wage dongle ekakata dala use karanna puluwan

    එකට එනෙත් ඔය phone වලට එන SIM එකමද බං?
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,571
    3,988
    113
    Lanka
    ට්‍රය් එකක් දේනම්. තැන්ක්ස් බං.

    එකට එනෙත් ඔය phone වලට එන SIM එකමද බං?
    dialog 4g router eke nam enne normal sim eka wage ekak tama