ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජන්තු අයියා;18702377 said:
    කස මල්ලී අන්න ෆේස්බුක් එකේ කොල්ලොන්ට හෙන ආතල් එකක් දෙනවා බයික් ඇඩ් එකක් දාලා......:lol::lol::lol:

    මොකෝ කොල්ලෝ වට වෙලා බයික්ස් එකට කස පහර දෙනවද :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උබ කොහෙද මන්නාරම ගියේ
    මන් ඉස්සර වාඩියක වැඩ කලා :cool: ගුඩ් ඕල්ඩ් ඩේස් මිට්ටෝ :yes::yes:මිස්ඩ් ඉට් සෝ මච් :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18701886 said:
    අද අපේ අයියා මට බයික් එකක් බලන්න ඩුබායි බයික් යාඩ් වලට ගිය වෙලාවේ ගත්ත ෆොටෝස් ටිකක් මම උබලා එක්ක බෙදා ගන්න හිතුවා දුක වැඩි කමටම..ඇයි බං අපේ රට ලොකු ලොකු බයික් පදින්න දෙන්නේ නැත්තේ??????????????????????:(:(

    20fpblw.jpg

    159dux.jpg

    2uj4ih0.jpg

    t8lq49.jpg

    මානසිකව වැටෙනවනේ යකෝ..:shocked::(:(:( හපොයි. අනේමංදා අපි කවදා ඕව පදින්නද.:sorry:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ජන්තු අයියා;18701937 said:
    ඔව් ඔව් ගේන්න පුළුවන්..එහෙං කාර් එකක් ගන්න ගාන ඕක...මෙහෙ ගෙනාවා කියපන්කො..මම වගේ සාමාන්‍ය දේශපාලන සබදකම් නැති අහිංසකයෙක් ඕක පාරට දාපු ගමන් පහුවදාම බයික් ඒකත් එක්ක CID එකේ..බයික් එක එළියේ..මම ඇතුලේ..ඇට දෙක ලාච්චුවේ ..

    පිස්සු හැදෙනවලු බං එහෙ යාඩ් වල බඩු දැක්කම..උබල පදින ස්ටයිල් එකේ බයික් නම් මාර විදියට තියෙනවා..

    අම්මේ ටේල් ටික.. :(
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හරිඳු මේ ඔවිස් එකෙන් එන්න ලෑස්ති වෙලා ස්ටාට් කරපු ගමන් idle එක තියෙන විදිහ.රත් වෙද්දී ඕක 2000 ට වගේ යනවා.15 km එනකන් කිසිම අවුලක් නැතුව ආවා.ඊට පස්සේ idle එකේදී 0 වෙන්න ගත්තා.ගෙදර ඇවිත් පැය කාලක් වගේ නවත්තලා තියලා ස්ටාට් කලාම ආයේ rpm එක හරියට තියෙනවා.

    3AKZAMZ.jpg

    මම කොයිල් එක අනිත් පැත්තේ එකටත් තියලා බැලුවා.වෙනසක් නෑ.හොඳට වැඩ.ප්ලග් වයර් වලට නම් වැඩ කරන්නේ නෑ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිඳු මේ ඔවිස් එකෙන් එන්න ලෑස්ති වෙලා ස්ටාට් කරපු ගමන් idle එක තියෙන විදිහ.රත් වෙද්දී ඕක 2000 ට වගේ යනවා.15 km එනකන් කිසිම අවුලක් නැතුව ආවා.ඊට පස්සේ idle එකේදී 0 වෙන්න ගත්තා.ගෙදර ඇවිත් පැය කාලක් වගේ නවත්තලා තියලා ස්ටාට් කලාම ආයේ rpm එක හරියට තියෙනවා.

    3AKZAMZ.jpg

    මම කොයිල් එක අනිත් පැත්තේ එකටත් තියලා බැලුවා.වෙනසක් නෑ.හොඳට වැඩ.ප්ලග් වයර් වලට නම් වැඩ කරන්නේ නෑ.

    අඩෝ 1000ට පෙන්නනවනම් රත්වෙලා තියෙද්දි නොපෙන්නා තියෙන්න විදියක් නෑ. එක්කො මීටරේ ආතල් දෙනවද මංදා..

    ඔය 0 වෙන වෙලාවක කාබ් එකේ අයිඩ්ල් එක කරකවල බලන්න ඕක 0ට නොවැටි තියෙන්නෙ කීයකට විතර ආවමද කියල.ලෙඩේ හොයන්න නම් සිග්නල් එක දුන්න වයර් එකර LED එකක් සෙට් කරලා බලන්න වෙනව ඔය 0 වෙන වෙලාවට. හිතාගන්න අමාරුයි මොකද වෙන්නෙ කියල. කොයිල් එකෙන් ගන සිග්නල් එක මදිනම් ඕක වැඩකරන්න විදියක් නෑ 1000ට දුවද්දි. එක්කො කොයිල් එක රත්වෙලා අඩුවෙනවද දන්නෑ එන සිග්නල් එක. කොයිල් එක රත්වෙන්න තියන එකම විදිය එන්ජිමේ රස්නෙ තමා. ඒත් ඒකට එහෙම අවුලක් වෙන්න කිසිම විදියක් නෑනේ.

    බූත මොඩ්ල්ම තමා. බයවෙන්න එපා හොයාගන්න පුලුවන් අවුල. අයිඩ්ල් එක වැඩි කරල බලන්න පොඩ්ඩක් කීයට වගේද කට්ට වැඩ කරන්නෙ කියල.

    තව වැඩ ටිකක් දාල බලමු හරි නොගියොත්.:)
     
    එකනේ බන්.
    ගොඩක් දුර දිව්වට පස්සේ තමා හැබැයි මෙහෙම වෙන්නේ.
    මම හෙට බලන්නම් 0 වුන වෙලාවක idle එක වැඩි කරලා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එකනේ බන්.
    ගොඩක් දුර දිව්වට පස්සේ තමා හැබැයි මෙහෙම වෙන්නේ.
    මම හෙට බලන්නම් 0 වුන වෙලාවක idle එක වැඩි කරලා

    මං මුලින් හිතුවෙ එන්ජිම උඩේට එහෙම අයිඩ්ල් දුවන වෙලාවට 0 වෙනව කියල. රත්වුනාම කොහොමත් අයිඩ්ල් එක වැඩිවෙනව. එතකොට පෙන්නන්නෙ නෑ කියන්නෙ වෙනම වැඩක්.:dull:

    තියනවනම් චමිතෝ මොකක්හරි LED එකක් අරන් 330ඕම් විතර රිසිස්ටරයක් ගහල ඒක සෙට් කරන්න ඔය කලු කහ සිග්නල් වයර් එකටයි - එකටයි. ඊට පස්සෙ දුඅල බලන්න ඔය 0 වෙන වෙලාවට ඒක පත්තුවෙන්නෙ නැතුව යනවද කියල..:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    උබ මන්නාරමේ කරවල වෙලාන හැටි දැක්කොත් අයේ කරවල කන්නේ නැ

    :shocked: කොහෙත් එහෙම තමා සහෝ..... මටත් දැන් කරවල කන්න හිතෙන්නේ නෑ..... අර ආදාහනාගාරවල ඕවා වේලන කතාව ඈහුවට පස්සේ...... :baffled:

    :lol::lol:මන් ඕක කියන්න කට ගත්ත විතරයි :lol::lol:

    :rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ~ජපන් ප්ශන~

    මචන් ජේඩෙ මේන් ස්ටෑන්ඩ් එක ගහන්නෙ කොහොමද ? :oo: එකෙ අර පිටි පස්සෙ සීට් එකට එහායින් අල්ලන කෑල්ලක් නෑනෙ.මන්නම් එතනින් අල්ලල ගහන්නෙ :dull:

    තව මචන් ඕක ගද්දි ඔරිජිනල් යතුරමද එන්නෙ ? හොන්ඩලගෙ කුරුල්ල මාක් එක ගහපු ? :rolleyes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ~ජපන් ප්ශන~

    මචන් ජේඩෙ මේන් ස්ටෑන්ඩ් එක ගහන්නෙ කොහොමද ? :oo: එකෙ අර පිටි පස්සෙ සීට් එකට එහායින් අල්ලන කෑල්ලක් නෑනෙ.මන්නම් එතනින් අල්ලල ගහන්නෙ :dull:

    තව මචන් ඕක ගද්දි ඔරිජිනල් යතුරමද එන්නෙ ? හොන්ඩලගෙ කුරුල්ල මාක් එක ගහපු ? :rolleyes:

    නාකි සීයලා මේන් ස්ටෑන්ඩ් ගහන විදියට ඕක කරන්න පුලුදු වෙන්න එපා යකෝ..කොල්ලෙක් වගේ ගැම්මෙන් ගහපන් ඕක....

    අවුරුදු 15 ට එහා පරණ බයික් වලට මොන ඔරිජිනල් යතුරුද බං...කපපුවා එන්නේ...ජපානේ උස්සපු බයික් වලට නම් කොහොමත් යතුරු කපනවා..

    Status
    Not open for further replies.