ජන්තු අයියා;18702377 said:කස මල්ලී අන්න ෆේස්බුක් එකේ කොල්ලොන්ට හෙන ආතල් එකක් දෙනවා බයික් ඇඩ් එකක් දාලා......![]()

පිටරට ගිහිං වගේ ෆොටෝ ටිකක් දාලාමොකෝ කොල්ලෝ වට වෙලා බයික්ස් එකට කස පහර දෙනවද![]()


මන් ඉස්සර වාඩියක වැඩ කලාඋබ කොහෙද මන්නාරම ගියේ
ගුඩ් ඕල්ඩ් ඩේස් මිට්ටෝ 
මිස්ඩ් ඉට් සෝ මච් 
ජන්තු අයියා;18701886 said:අද අපේ අයියා මට බයික් එකක් බලන්න ඩුබායි බයික් යාඩ් වලට ගිය වෙලාවේ ගත්ත ෆොටෝස් ටිකක් මම උබලා එක්ක බෙදා ගන්න හිතුවා දුක වැඩි කමටම..ඇයි බං අපේ රට ලොකු ලොකු බයික් පදින්න දෙන්නේ නැත්තේ??????????????????????
![]()
![]()
![]()
![]()



හපොයි. අනේමංදා අපි කවදා ඕව පදින්නද.
ජන්තු අයියා;18701937 said:ඔව් ඔව් ගේන්න පුළුවන්..එහෙං කාර් එකක් ගන්න ගාන ඕක...මෙහෙ ගෙනාවා කියපන්කො..මම වගේ සාමාන්‍ය දේශපාලන සබදකම් නැති අහිංසකයෙක් ඕක පාරට දාපු ගමන් පහුවදාම බයික් ඒකත් එක්ක CID එකේ..බයික් එක එළියේ..මම ඇතුලේ..ඇට දෙක ලාච්චුවේ ..
පිස්සු හැදෙනවලු බං එහෙ යාඩ් වල බඩු දැක්කම..උබල පදින ස්ටයිල් එකේ බයික් නම් මාර විදියට තියෙනවා..

ජන්තු අයියා;18702033 said:

හරිඳු මේ ඔවිස් එකෙන් එන්න ලෑස්ති වෙලා ස්ටාට් කරපු ගමන් idle එක තියෙන විදිහ.රත් වෙද්දී ඕක 2000 ට වගේ යනවා.15 km එනකන් කිසිම අවුලක් නැතුව ආවා.ඊට පස්සේ idle එකේදී 0 වෙන්න ගත්තා.ගෙදර ඇවිත් පැය කාලක් වගේ නවත්තලා තියලා ස්ටාට් කලාම ආයේ rpm එක හරියට තියෙනවා.
![]()
මම කොයිල් එක අනිත් පැත්තේ එකටත් තියලා බැලුවා.වෙනසක් නෑ.හොඳට වැඩ.ප්ලග් වයර් වලට නම් වැඩ කරන්නේ නෑ.

අඩෝ 1000ට පෙන්නනවනම් රත්වෙලා තියෙද්දි නොපෙන්නා තියෙන්න විදියක් නෑ. එක්කො මීටරේ ආතල් දෙනවද මංදා..
ඔය 0 වෙන වෙලාවක කාබ් එකේ අයිඩ්ල් එක කරකවල බලන්න ඕක 0ට නොවැටි තියෙන්නෙ කීයකට විතර ආවමද කියල.ලෙඩේ හොයන්න නම් සිග්නල් එක දුන්න වයර් එකර LED එකක් සෙට් කරලා බලන්න වෙනව ඔය 0 වෙන වෙලාවට. හිතාගන්න අමාරුයි මොකද වෙන්නෙ කියල. කොයිල් එකෙන් ගන සිග්නල් එක මදිනම් ඕක වැඩකරන්න විදියක් නෑ 1000ට දුවද්දි. එක්කො කොයිල් එක රත්වෙලා අඩුවෙනවද දන්නෑ එන සිග්නල් එක. කොයිල් එක රත්වෙන්න තියන එකම විදිය එන්ජිමේ රස්නෙ තමා. ඒත් ඒකට එහෙම අවුලක් වෙන්න කිසිම විදියක් නෑනේ.
බූත මොඩ්ල්ම තමා. බයවෙන්න එපා හොයාගන්න පුලුවන් අවුල. අයිඩ්ල් එක වැඩි කරල බලන්න පොඩ්ඩක් කීයට වගේද කට්ට වැඩ කරන්නෙ කියල.
තව වැඩ ටිකක් දාල බලමු හරි නොගියොත්.![]()
එකනේ බන්.
ගොඩක් දුර දිව්වට පස්සේ තමා හැබැයි මෙහෙම වෙන්නේ.
මම හෙට බලන්නම් 0 වුන වෙලාවක idle එක වැඩි කරලා


උබ මන්නාරමේ කරවල වෙලාන හැටි දැක්කොත් අයේ කරවල කන්නේ නැ
කොහෙත් එහෙම තමා සහෝ..... මටත් දැන් කරවල කන්න හිතෙන්නේ නෑ..... අර ආදාහනාගාරවල ඕවා වේලන කතාව ඈහුවට පස්සේ......
මන් ඕක කියන්න කට ගත්ත විතරයි
![]()

~ජපන් ප්ශන~
මචන් ජේඩෙ මේන් ස්ටෑන්ඩ් එක ගහන්නෙ කොහොමද ?එකෙ අර පිටි පස්සෙ සීට් එකට එහායින් අල්ලන කෑල්ලක් නෑනෙ.මන්නම් එතනින් අල්ලල ගහන්නෙ
තව මචන් ඕක ගද්දි ඔරිජිනල් යතුරමද එන්නෙ ? හොන්ඩලගෙ කුරුල්ල මාක් එක ගහපු ?![]()