EK Married Club-16

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හවස් කොරේ මාත් ඒ පැත්තේ යන්නයි හැදුවේ VIP රවුමක් යන්න...... :P
    මාත් යන්ට ඕනේ.. බඩා මහත්තයා කඩේ ඉන්න වෙලාවක්ම බලලා
    4.gif
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කුකුළණි....
    අළුත් වාහනයක් ගත්තෙමි.....ඇක්වා එකක්......
    වාහනය නම් ලෙසට ම සුපිරියට ම තියන බව නොකියා ම බෑ......
    වැඩේ සෙට් කරල, කරල දුන්නේ එළකිරි එකේ ම එකෙක් වන Creed1
    ඌ ඊයේ දවල් වාහනය ගෙනත් ම දුන්න ක්ලිනික් එකේ දොරකඩට ම......

    attachment.php


    මූ මේකේ නම්බර් ප්ලේට් එකට කිඹුළෙකුත් ගහලයි තියෙන්නේ.....:angry::angry::growl::growl:
    Suba pathum! :cool:
    party kawadada ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අහගනින් දැක්කම...... :rofl::rofl:

    :rolleyes: මම මේ දැන් කෝල් කරා ඊ මේල් එකක් දැම්මා බලාපිය කියන්න.... .එතකොට තමා කිව්වේ මේ හොට්ටියෝ ටික දාගෙන රවුමක් යන ගමන් බං.... දැන්ම මේල් බලන්න වෙන්නේ නෑ කියලා..... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rolleyes: මම මේ දැන් කෝල් කරා ඊ මේල් එකක් දැම්මා බලාපිය කියන්න.... .එතකොට තමා කිව්වේ මේ හොට්ටියෝ ටික දාගෙන රවුමක් යන ගමන් බං.... දැන්ම මේල් බලන්න වෙන්නේ නෑ කියලා..... :yes:

    සහායිකාවෝ දාගෙන ඒ යන ගමන මම අර උඹව දාගෙන දවසක් කිඹුල් විලාවේ සිට මාලඹේට පැසෝ එකේ ආපු ආපු හැටි එක්ක ගලපලා බැලුවා....... :rofl::rofl: සහයිකාවෝ ටික සුදුමැලි වෙලා ගල් වෙලා ඇති යන විදියට......
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එළනේ..... දවස් තුනකට පෙර බඩ විරේක පෙති බී 30 වන දින හම්බයන් සේ උපවාස කර 31 වන දින හිස්බඩින්ම ඔය වැඩේට යාම සුභය....... :P
    :lol:
    Bada wireka awashya netha. 31 dawasama sita 1 ude aharayen pasuwayi training iwara wenne :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එල එල කිඹුලයියේ.. සතුටුයි...:) හොඳට පාවිච්චි කරන්න.:D

    :cool: පාටි පාටි පාටි....... :yes: :yes:

    I didn't write this mate ( wish I did) Christina Rosetti did :love::love: I'd marry her if she was so long dead



    party oni :P

    හුරේ... ජයවේවා
    3.gif
    3.gif
    3.gif
    මැරිඩ් ක්ලබ් එකේ පළවෙනි හයිබ්‍රිඩ් රිය නේද මේහ් :rolleyes:
    පාටියක් දාමුකෝ !
    4.gif

    සුභ පැතුම් මාමේ....:love:
    කාර් පාටිය කවද්ද.:rolleyes:

    Congraaaatz lokka. Bokkenma.Ohoma yan.....Harrier hb ekak nxt goal eka kara gamu.
    Cteed1 fatta quality buea:yes:

    Bbq pena maane.......

    එලකිරි මචන්. Congrats.

    උනුසුම් සුබ පෑතුම් සහෝ:yes::yes:

    Suba pathum! :cool:
    party kawadada ?
    තෑන්කූ කුකුළණි......
    පාටි බලමු කෝ පස්සේ...දැන් හිදිල ඉන්නේ.....:dull: