මාත් යන්ට ඕනේ.. බඩා මහත්තයා කඩේ ඉන්න වෙලාවක්ම බලලාහවස් කොරේ මාත් ඒ පැත්තේ යන්නයි හැදුවේ VIP රවුමක් යන්න......![]()
මාත් යන්ට ඕනේ.. බඩා මහත්තයා කඩේ ඉන්න වෙලාවක්ම බලලාහවස් කොරේ මාත් ඒ පැත්තේ යන්නයි හැදුවේ VIP රවුමක් යන්න......![]()
Suba pathum!කුකුළණි....
අළුත් වාහනයක් ගත්තෙමි.....ඇක්වා එකක්......
වාහනය නම් ලෙසට ම සුපිරියට ම තියන බව නොකියා ම බෑ......
වැඩේ සෙට් කරල, කරල දුන්නේ එළකිරි එකේ ම එකෙක් වන Creed1
ඌ ඊයේ දවල් වාහනය ගෙනත් ම දුන්න ක්ලිනික් එකේ දොරකඩට ම......
![]()
මූ මේකේ නම්බර් ප්ලේට් එකට කිඹුළෙකුත් ගහලයි තියෙන්නේ.....![]()

මාත් යන්ට ඕනේ.. බඩා මහත්තයා කඩේ ඉන්න වෙලාවක්ම බලලා![]()


Suba pathum!
party kawadada ?

දත් ගැලවීමේ ගාස්තු හෙට (2015.07.24) දින සිට 20 %කින් සංශෝධනය කර ඇති බව කාරුණිකව දන්වමි


කිඹුලට අද ඕවා පේන්නෑ.. දන්න දන්න කට්ටිය දාගෙන කාර් එකේ රවුම රවුම යනවලු![]()
ඔව් ඔව්..... නර්ස්ලා ටික දාගෙන රවුමක් ගිහින්......

ඔව් ඔව්..... නර්ස්ලා ටික දාගෙන රවුමක් ගිහින්......
![]()
![]()


හවස් කොරේ මාත් ඒ පැත්තේ යන්නයි හැදුවේ VIP රවුමක් යන්න......![]()
යන් යන්.....

අහගනින් දැක්කම......![]()
මම මේ දැන් කෝල් කරා ඊ මේල් එකක් දැම්මා බලාපිය කියන්න.... .එතකොට තමා කිව්වේ මේ හොට්ටියෝ ටික දාගෙන රවුමක් යන ගමන් බං.... දැන්ම මේල් බලන්න වෙන්නේ නෑ කියලා..... 
Edaara Training ekak atha 5 star hotel ekaka..

මම මේ දැන් කෝල් කරා ඊ මේල් එකක් දැම්මා බලාපිය කියන්න.... .එතකොට තමා කිව්වේ මේ හොට්ටියෝ ටික දාගෙන රවුමක් යන ගමන් බං.... දැන්ම මේල් බලන්න වෙන්නේ නෑ කියලා.....
![]()

සහයිකාවෝ ටික සුදුමැලි වෙලා ගල් වෙලා ඇති යන විදියට......එළනේ..... දවස් තුනකට පෙර බඩ විරේක පෙති බී 30 වන දින හම්බයන් සේ උපවාස කර 31 වන දින හිස්බඩින්ම ඔය වැඩේට යාම සුභය.......![]()


Bada wireka awashya netha. 31 dawasama sita 1 ude aharayen pasuwayi training iwara wenne![]()



එල එල කිඹුලයියේ.. සතුටුයි...හොඳට පාවිච්චි කරන්න.
![]()
පාටි පාටි පාටි.......
![]()
![]()
I didn't write this mate ( wish I did) Christina Rosetti didI'd marry her if she was so long dead
party oni![]()
හුරේ... ජයවේවා![]()
මැරිඩ් ක්ලබ් එකේ පළවෙනි හයිබ්රිඩ් රිය නේද මේහ්![]()
පාටියක් දාමුකෝ !![]()
සුභ පැතුම් මාමේ....
කාර් පාටිය කවද්ද.![]()
Congraaaatz lokka. Bokkenma.Ohoma yan.....Harrier hb ekak nxt goal eka kara gamu.
Cteed1 fatta quality buea
Bbq pena maane.......
එලකිරි මචන්. Congrats.
උනුසුම් සුබ පෑතුම් සහෝ![]()
තෑන්කූ කුකුළණි......Suba pathum!
party kawadada ?
