මචංලා TVS Champ moped ( මදුරුවා) බයික් එක්ක තියෙනවා. ඒකේ ක්ලච් ප්ලේට් ගිහිං. ක්ලච් ප්ලේට් දෙකක් ගෙනත් දීලා ආවා හයි කරන අංකල්ට. දැං මාසයක් විතර ඇති. එයාට අංසබාගේ හැදිලා.![]()
මං අද බයික් එක ගෙදර අරං ආවා. ක්ලච් ප්ලේට් එක එන්නේ බයික් එකේ වම් අත පැත්තට. දුබුරු පාටට හුරු ප්ලේට් 2යි.. නිකල් පාටට හුරු ගෙවිච්ච ප්ලේට් දෙකකුයි තව ඇන දාන ප්ලේට් එකකුයි ස්ප්රිං එකකුයි බෑග් එකක දාලා තිබිලා දුන්නා..
මට මේක ගෙදර හයි කර ගන්න හෙල්ප් එකක් දෙන්නකෝ![]()
මචන් මන් ඕව ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ..ඒ උනාට මන් එක දවසක් බලන් හිටියා ගැරේජ් එකේ බාස් මගේ pulser එකේ clutch plate දාපු විදිය..ඒවගේ කට්ට තියනවලු මචන් ඒවා හරියට adjest කරන්න ඕනි ලු නැත්තන් හිර වෙනවලු..උබ ඕක දන්න එකෙක්ට කියලා කරගනින් මචෝ ඕකට මගෙන් නම් ගත්තේ rs 250 යි..








මොකක්ද යකෝ මේ ඔයිල් එක.....?? බොට පිස්සුද මේ ලොවෙත් නැති ඔයිල් එකක් දාන්න.... ගානත් 735/= ක්..... 