3d animation

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,785
    6,344
    113
    podi podi videos hadanwaman 3dmax walin hadanta pluwan.e unata hariyata karanwa nam 3d max walin video eka hadanne nathuwa video frame ( image widihata) rendering karala aftereffect wage soft. walin thamai hadala ganne. autodesk eketh aftereffct wage soft. ekak thiyenwa mata name eka amathakai.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,785
    6,344
    113
    animation karanneth 3d max walinma thamai. matchmover kiyala soft. ekak thiyenwa eka use karala apita puluwan real ekekge movements tika copy karala ape animation ekata ganta. ethakota animation eke realistic gathiya wadi. dan godak film wala pawaichchi wenne meka thamai.

    mocap_image032.png
    attachment.php

    aluthma eka thamai magnetic motion capture kiyana eka

    me thiyenne elakiri ekema buwek aftereffct walin karapu video ekak http://www.elakiri.com/forum/showthread.php?t=1684010
     
    Last edited:

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    නියමයි සාහෝ....
    මමත් 3D max self study කරනවා,
    එල එල 3D lesson 1එක ලගදිම දාන්න....
    ජය වේවා....!

    photoshop දන්නේ නෑ කිව්වා නේද?
    මෙන්න මම photoshop වලට කරගෙන යන lesson 1එක. basic නන් නෙමේ.
    http://www.elakiri.com/forum/showthread.php?t=1635634
    ඕන දෙයක් අහන්න කියල දෙන්නන්....
     
    • Like
    Reactions: Amila llll

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,785
    6,344
    113
    නියමයි සාහෝ....
    මමත් 3D max self study කරනවා,
    එල එල 3D lesson 1එක ලගදිම දාන්න....
    ජය වේවා....!

    photoshop දන්නේ නෑ කිව්වා නේද?
    මෙන්න මම photoshop වලට කරගෙන යන lesson 1එක. basic නන් නෙමේ.
    http://www.elakiri.com/forum/showthread.php?t=1635634
    ඕන දෙයක් අහන්න කියල දෙන්නන්....

    photoshop laawata puluwan. ela machan :D
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    නියමයි මචෝ..character modeling වලදී T Pose එකේ model කරන්න. එතකොට rig කරන්න ලේසී..:yes:
    Model3.jpg

    Last edited:
    • Like
    Reactions: Amila llll

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,785
    6,344
    113
    නියමයි මචෝ..character modeling වලදී T Pose එකේ model කරන්න. එතකොට rig කරන්න ලේසී..:yes:
    Model3.jpg

    ow ban godak welwata karanne ehema thamayi. eth samahara blueprint wala T pose eka na ne.
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ow ban godak welwata karanne ehema thamayi. eth samahara blueprint wala T pose eka na ne.

    මල්ලි ඔයා wacom tablet එකක් අරන් concept characters අඳින්න..Drawing skills Null නම් sketchbook pro වලින් ඇඳගෙන මොඩ්ල් කරන්න. zbrush වගේ sculpting softwares use කරන්න.. ඒක නිකම් හොල්මං වගේ නම් mudbox පාවිච්චි කරන්න. ෆයිල් සයිස් එක ලොකුයි ඒත් ආතල්:yes:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,785
    6,344
    113
    ,
    මල්ලි ඔයා wacom tablet එකක් අරන් concept characters අඳින්න..Drawing skills Null නම් sketchbook pro වලින් ඇඳගෙන මොඩ්ල් කරන්න. zbrush වගේ sculpting softwares use කරන්න.. ඒක නිකම් හොල්මං වගේ නම් mudbox පාවිච්චි කරන්න. ෆයිල් සයිස් එක ලොකුයි ඒත් ආතල්:yes:

    ඔය tab එක ලංකාවේ ගන්ට තියෙනවද බන්. kandy town එකේ නම් නෑ. zbrush , mudbox use කරන්ට pc එකේ performance මදි. මම නෙට් එකෙන් blueprints අරන් තමයි modeling කරන්නේ. ජොබක් විදිහට නෙවේ fun එකට :).
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ,

    ඔය tab එක ලංකාවේ ගන්ට තියෙනවද බන්. kandy town එකේ නම් නෑ. zbrush , mudbox use කරන්ට pc එකේ performance මදි. මම නෙට් එකෙන් blueprints අරන් තමයි modeling කරන්නේ. ජොබක් විදිහට නෙවේ fun එකට :).

    wacom bamboo ටැබ්ලට් unity එකේ තියෙනවා barclays එක පිටිපස්සේ මුල්ලේම තියෙන කඩේ..හොඳම දේ ebay order කරන්න:yes: zbrush වලට ඒ හැටි performance ඔනෙ නෑ.