ඇඩෝලා උඹල මාර සප් එකක් දෙන්නේ බන්..
ඇත්තටම හිතුවේ නෑ මෙච්චර විස්තරයක් දෙඉ කියල..
මෙකී මචන්ල සීන් එක W 115 එකක් අරන් lowrider කළා (දන්නො දනිති වාහනේ) හදල දවස් 3න් වාහනේ මරවිලට අරන් ගිය 3 ගුණයක් ලාබේ තියල.
පර්ජෝ එකත් ඒවගේ කරලා daily දුවන්නයි කල්පනාව (දෙන්නේනම් නැ මලාට),
කාර් එකට දරන්න පුලුවන්නම් NEO 6 එන්ජිමක් තියන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. (nonturbo )
සපුගස්කන්දේ තැන දන්නවා බන් ඌ හෙන හොරා හදනවනම් මවරමන්ඩියේ පොරක් ඉන්නවා (දයා ද කොහේ නම ) ගානත් සාධාරණයි පොර මගේ 305 එකක් හැදුව කාලෙකට කලින්.
මට දැනගන්න ඕනේ 504 එක ඩිසල් කන්වෙර්ට් එකක් ගන්නවද නැත්තන් ඔරිජිනල් ඩිසල් එකක් ගන්නවද කියලයි..
and මගේ ළඟ ටොප් ගියර් සීසන් 1 - 17 තියෙනවා අනිත් ඒවත් සීසන් 2ක් 3ක් ඇරෙන්න ඔක්කොම තියෙනවා..
DVD ගහල විකුනන්න නම් දෙන්නේ නැ බලන්න ආස එවන් ඉන්නවනම් copiyak දාල දෙන්නම් හර්ඩ් එකකට,,,