වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Have you ever met a HATER doing better than you?
    Me neither . . .



    64a58be950143b5fa52f53cf58bb593c.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇඩෝලා උඹල මාර සප් එකක් දෙන්නේ බන්..
    ඇත්තටම හිතුවේ නෑ මෙච්චර විස්තරයක් දෙඉ කියල..
    මෙකී මචන්ල සීන් එක W 115 එකක් අරන් lowrider කළා (දන්නො දනිති වාහනේ) හදල දවස් 3න් වාහනේ මරවිලට අරන් ගිය 3 ගුණයක් ලාබේ තියල.
    පර්ජෝ එකත් ඒවගේ කරලා daily දුවන්නයි කල්පනාව (දෙන්නේනම් නැ මලාට),
    කාර් එකට දරන්න පුලුවන්නම් NEO 6 එන්ජිමක් තියන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. (nonturbo )
    සපුගස්කන්දේ තැන දන්නවා බන් ඌ හෙන හොරා හදනවනම් මවරමන්ඩියේ පොරක් ඉන්නවා (දයා ද කොහේ නම ) ගානත් සාධාරණයි පොර මගේ 305 එකක් හැදුව කාලෙකට කලින්.
    මට දැනගන්න ඕනේ 504 එක ඩිසල් කන්වෙර්ට් එකක් ගන්නවද නැත්තන් ඔරිජිනල් ඩිසල් එකක් ගන්නවද කියලයි..

    and මගේ ළඟ ටොප් ගියර් සීසන් 1 - 17 තියෙනවා අනිත් ඒවත් සීසන් 2ක් 3ක් ඇරෙන්න ඔක්කොම තියෙනවා..
    DVD ගහල විකුනන්න නම් දෙන්නේ නැ බලන්න ආස එවන් ඉන්නවනම් copiyak දාල දෙන්නම් හර්ඩ් එකකට,,,
    මං ලග S1 E 7 නෑ ..
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :cool: ඒ බං ඈතුලට හුලං එන්න..... වැස්ස වෙලාවට වීදුරු එහෙම වැහුවහම නැත්නම් ඉස්සරහා වීදුරුවේ මීදුම වගේ බැදෙනවනේ....... :yes:

    ආ දොරවල් ඇරලා යනවනම් ඒකෙන් එතකොට වැඩක් නෑ නේද?:)

    ටැංකු මාමේ
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    යමහ බයික්ස් පැදපු නැති අය ඔහොම කියනව
    :lol:

    Benelli, bimota, Harley Davidson, moto gucci, buell, හැරුනු විට අනික් බොහෝ ප්‍රසිද්ධ සමාගම් වල බයික්ස් පැද තිබේ.


    Aprilia, BMW, Honda, Kawasaki, Yamaha, Suzuki, KTM, Hasqvarna, Triumph, Piaggio . . . .
     
    Last edited:

    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0
    [FONT=&quot]කටු ත්‍රෙඩ් එකේ සහෝදරයින්ගෙන් උපදෙසක් ඕන වෙලා තියෙනවා :yes:
    [/FONT]

    [FONT=&quot]මට Nissan Vanette DX එකක් තියෙනවා..මට පොඩි ආසාවක් තියෙනවා මේකට RPM තියෙන ස්පීඩො මිටර් එකක් හයිකරන්න..මේක මැනුවල් [FONT=&quot]වා[/FONT]හනයක් :cool::love:[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    මගේ වාහනේ දැනට තියෙන ස්පීඩො මීටර් එක :dull:[/FONT]

    BF89277_23_zpsnxr3t8ew.jpg
    [FONT=&quot]

    මේ වර්ගයේ මීටර් එකක් තමයි (Vanette VX) හයිකරන්න බලාපොරොත්තු වෙන්නෙ :cool:[/FONT]

    123501833_zps3b6bu66q.jpg
    [FONT=&quot]

    මේ දෙකේම වයර් සම්බන්ධ වන [FONT=&quot]සොකට්[/FONT] දෙකම එක සමානයි :shocked:[/FONT]

    00001081206140_2_zpskael77gr.jpg


    121009000461400_3%20Normal_zps5m6bfbnf.jpg

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මට දැනගන්න ඕන :confused:[/FONT]
    [FONT=&quot]
    1.RPM මීටර් එකක් හයිකරන එක සංකීර්ණ වැඩක්ද ??[/FONT]

    [FONT=&quot]2. ලොකු මුදලක් වැය වෙනවද ??[/FONT]
    [FONT=&quot]3. වයර් සම්බන්ද වන [FONT=&quot]සොකට්[/FONT] සමාන නිසා කිසිම වෙනස් කිරීමකින් තොරව මේක හයිකරන්න පුලුවන්ද ??[/FONT]
    [FONT=&quot]4. නැත්නම් RPM සෙන්සර් වගේ තවත් දේවල් හයි කරන්න ඕනද..ඒ දේවල් මොනවද ??[/FONT]
    [FONT=&quot]5. RPM මීටර් එක ඔටෝ වාහන වලට (Vanette VX) එන එකක් නිසා මැනුවල් එකට හරියන්නෙ නැද්ද ??[/FONT]


    [FONT=&quot]RPM තියෙන Vanette VX ස්පීඩො මීටර් එකක් ගන්න තැනක් දන්නවා නම් කියන්න :yes:[/FONT]
    [FONT=&quot]මේ වැඩේ කරගන්න දක්ෂ A[/FONT]uto [FONT=&quot]E[/FONT]lectrician[FONT=&quot]කෙනෙක් ඉන්නවා නම් කියන්න :yes:
    [/FONT]
     
    Last edited:

    ranjana disasekara

    Well-known member
  • W115 පිලිබඳ දනිමි..

    මට හිතෙන විදියට වටිනාකම නම් වැඩි ඔරිජිනල් ඩීසල් වාහනෙ.. ගොඩක් 31 ශ්‍රී වගෙ ආවෙ...
    නමුත් ගොඩක් 504 කන්වර්ට් කලෙ 1C,2C ,2C ටර්බො,, කලතුරකින් 3C වගෙ එන්ජින් යොදලා.. මම විශ්වාස කරන විදියට නඩත්තුව,වියදම සහ අමතර කොටස් වල සුලභබව වගෙ දේවල් බැලුවොත් නිසි විදියට කන්වෙර්ට් කරපු එකකට යන එක හොඳයි

    eka thamai machan danna ekek kiwwa mount ehema hondata balala ganna kiyala...
    heta indan duwapan amma 504 hoyanna...
    ara 3k kiyapu eka arenna tawa set ekak balanna one ban..
    hondata balala hadissi noweema gannawa,,
    nattan mama me thread eke katu poolimak daanna ida thiyei!!
     
    Status
    Not open for further replies.