ඇන්ටිගේ කේක් දැනුම ගැන මට මාර මෙව්වා එකක් ආවාCake eka oven ekata danna kalin oven eka 60 withara temperature eke 15 mins withara rath wenna thiyanna..cake eka madin Bahinne na ethakota..Anika hondata beat karanna one mixer eka anith paththa harewwath bimata perenne nathi wenna..![]()

කාටද රිදුනේ කවුරුද හැඩුවේ මුට්ටිය කව්රුද විසි කෙරුවේ ?
උදේ පාන්දර ම දැක්කේ මේක......
තොගේ සෙට් එක බහීවා!!!![]()


mathak koranna epa ooi....කාටද රිදුනේ කවුරුද හැඩුවේ මුට්ටිය කව්රුද විසි කෙරුවේ ?![]()







mathak koranna epa ooi....
7 liters.......
ara **ta henama gahapiya.........![]()

කර ගත්තාද ? කවදද සම්ප්රාප්ත වෙන්නේ 

තව ටික වෙලාවකින්....![]()
![]()
ඔව් හෙනම ගහපිය![]()
මේ අරකෙ වැඩේ මොකෝ ?කර ගත්තාද ? කවදද සම්ප්රාප්ත වෙන්නේ
![]()
තව ටික වෙලාවකින්....
හයිවේ එකට වහින නිසා හෙමින් ලු එන්නේ....


ඕයේ !
ඇත්තටම මේක මං ඊයේ හදිසියේ හදපු දෙයක්...ඒ විතරක් නෙවෙයි මීට කලින් කවදවත් හදපු දේකුත් නෙවෙයි... ඔයිට කලින් එකම එක වතාවක් මං මුං ඇට කිරිබත් හැදුවා.. ඒකනං හොදට තිබ්බා.. ඒත් කිරිබත් විතරක්ම හදලත් නැහැ.. ඒ මදිවට පැණිපොල්..කන්ට ආසා උනාට ඒක හදලත් නැහැ...
ගෙඩිය පිටින්ම උස්සන ලද්දකි



අවුලක් නෑ නේහ්.....කිබුලෝ මේකේ දාන්න ඕනේ අපි හදපු කෑම බිම විතරද? නැත්නම් උස්සපු වට්ටෝරු දැම්මට කමක් නැද්ද?
බ්රෑන්ඩ් එක මා‘ස් (MA's)කව්රු හරි පින්වතෙක් කියන්න
1- හොද chicken stock powder එකක් සහ එහි මිල ගතහැකි ස්ථාන
2-චිකන් ස්ටොක් සදහා යොදාගතහැකි ආදේශකයක්![]()
අවුලක් නෑ නේහ්.....
මේකේ අරමුණ දැනුම බෙදා හදා ගැනීම නේහ්!
බ්රෑන්ඩ් එක මා‘ස් (MA's)
![]()
නැත්තං මැගී සහ ක්නෝර් ස්ටොක් පවුඩර් තියනවා ග්රෑම් 500 බල්ක් පැක්.
![]()
![]()
ගන්න පුළුවන් සුපර් මාකට් වලින්.
ආදේශකය දිකන් කියුබ් උනු වතුරේ දියකරලා.


