Hela udin hari eka aawa riverstone , 18 wahangu okkoma gahala habai engine boil kale ne onna. Engine niwenna atharamaga gaal karala thiyanna one une ne..මට එදා එපා උනා මුගේ ලබ්බේ වාහනේ වයිපරේ අතින් කරකෝලාතව දෙයියෝ බුදුන් සිහි උනා මූ වංගුවක් කෙලින් කරලා ...හුටා රෝදේ හෙළ උඩින් ආවා කිව්වම
මම හිතුවේ මගේ අවසාන ට්‍රිප කියල එදා
![]()

ne gono, mage dennawa epaththata deela daana baluwe!![]()
පොඩි උන් දෙන්නව අර ඈම්ඩන්ලා දෙන්නා මරයි යකෝ...... 
මොන පොල්පලද ඕයිමම මේ ලබන ආත්මේ ගැන පෙරුම් පුරනවා
![]()
යූ කේ.......!!!

අල වගේද ඕයි ගෝවා ?ගනින් බැට් වෙහිකලේ
... කිනාට වගේ කන් දෙක වැහෙන්න තොපිඉයක් අරන් දීපන් සුරේකට...යේ හෙලේ ගියත් ඇහෙන්නේ නෑ සත්තයි
![]()
උඹ මට වහ කුප්පියක් ගෙනත් දීපන්......
ෆෝන් එකේ බැටරි බැස්සොත් ට්‍රිප් මීටරේ..... තෙල් මීටරේ කෙලා හුටා...... 
ළිදේ පැනිල්ල පැත්තක තියල අර චාට් එක ඉල්ල ගනිය පොල්කොටේ ගෙන්හාමට ලිඳේ පනින්න හිතුනා උදේ
![]()
Hela udin hari eka aawa riverstone , 18 wahangu okkoma gahala habai engine boil kale ne onna. Engine niwenna atharamaga gaal karala thiyanna one une ne..![]()

ළිදේ පැනිල්ල පැත්තක තියල අර චාට් එක ඉල්ල ගනිය පොල්කොටේ ගෙන්

engine boil karala gamana yanna wenneth ne..මගේ කකුල අඩි භාගයක් වතුරට යට උනේ නෑ...දොර වහන්න බිත්තර දහයක් කන්න උනේ නෑ ...මගදී බැහැල වරිපරෙකරකවන්න උනේ නෑ ...![]()

okata anuwada wade goda damme ?
okata anuwada wade goda damme ?