EK Married Club-16

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    yako, eke thaamath eka turn ekenma start wenawa. A/C wada, awulak nathuwa duwanawa. Oya samahara waahana walata wage FB eke post daana one ne na start unaa kiyala.. :P

    ඇයි බන් වයිපර් ? :eek: නින්ද යන වයිපරේට ඇහරලම ඉන්න පුළුවන් වයිපරේ කරකෝලම :lol::rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙතන ලගින්නේ නැතුව , ගෙදර ගිහින් නැපි ටික හොදපිය , නන්දා , අම්මා එයි කියල යා ඕව හෝදන්න :growl:

    රෑට කන්න , ම්රිස් අඩු කිරි හොද්දකුයි , ඉඳි අප්පයි හදපන් , කඩේ ඒවා බෝල දෙන්න එපා , බඩේ අවුලක් ගියොත්
    :(

    (පොඩ්ඩි යි අම්මයි සනීපෙන් නේද බන් )
    11.gif
    :cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    අල වගේද ඕයි ගෝවා ? :shocked: ගනින් බැට් වෙහිකලේ :cool:... කිනාට වගේ කන් දෙක වැහෙන්න තොපිඉයක් අරන් දීපන් සුරේකට...යේ හෙලේ ගියත් ඇහෙන්නේ නෑ සත්තයි :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: ඉහි ඉහි...... :dull:

    මට එදා එපා උනා මුගේ ලබ්බේ වාහනේ වයිපරේ අතින් කරකෝලා :dull: තව දෙයියෝ බුදුන් සිහි උනා මූ වංගුවක් කෙලින් කරලා ...හුටා රෝදේ හෙළ උඩින් ආවා කිව්වම :sorry::sorry: මම හිතුවේ මගේ අවසාන ට්‍රිප කියල එදා :sorry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: හෆොයි.... එහෙනම් වෙනසක් වෙන්නේ නෑ බං..... අම්මෝ උන් දෙන්නා මරා ගන්නකොට බොට එපා වෙයි...... :dull:
    ne gono, mage dennawa epaththata deela daana baluwe! :D