EK Married Club-16

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම නං කියන්නේ උඹත් අර චාර්ට් එකට ට්‍රයි කලොත් හොදා කියලා
    11.gif
    :yes::yes::cool::):love:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට එදා එපා උනා මුගේ ලබ්බේ වාහනේ වයිපරේ අතින් කරකෝලා :dull: තව දෙයියෝ බුදුන් සිහි උනා මූ වංගුවක් කෙලින් කරලා ...හුටා රෝදේ හෙළ උඩින් ආවා කිව්වම :sorry::sorry: මම හිතුවේ මගේ අවසාන ට්‍රිප කියල එදා :sorry:
    Hela udin hari eka aawa riverstone , 18 wahangu okkoma gahala habai engine boil kale ne onna. Engine niwenna atharamaga gaal karala thiyanna one une ne.. :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අල වගේද ඕයි ගෝවා ? :shocked: ගනින් බැට් වෙහිකලේ :cool:... කිනාට වගේ කන් දෙක වැහෙන්න තොපිඉයක් අරන් දීපන් සුරේකට...යේ හෙලේ ගියත් ඇහෙන්නේ නෑ සත්තයි :lol:

    :shocked: උඹ මට වහ කුප්පියක් ගෙනත් දීපන්...... :growl: ෆෝන් එකේ බැටරි බැස්සොත් ට්‍රිප් මීටරේ..... තෙල් මීටරේ කෙලා හුටා...... :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Hela udin hari eka aawa riverstone , 18 wahangu okkoma gahala habai engine boil kale ne onna. Engine niwenna atharamaga gaal karala thiyanna one une ne.. :P

    මගේ කකුල අඩි භාගයක් වතුරට යට උනේ නෑ...දොර වහන්න බිත්තර දහයක් කන්න උනේ නෑ ...මගදී බැහැල වරිපරෙකරකවන්න උනේ නෑ ... :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මගේ කකුල අඩි භාගයක් වතුරට යට උනේ නෑ...දොර වහන්න බිත්තර දහයක් කන්න උනේ නෑ ...මගදී බැහැල වරිපරෙකරකවන්න උනේ නෑ ... :lol:
    engine boil karala gamana yanna wenneth ne.. :D