
![]()
![]()
Honda CBR Gularm 250
Excellent condition Original plastic body kit smooth engine, super racing beat exhaust,
Clear Document Up To Date
310000/=
Call me for more details - 072 375 3434
බටර් වගේ TATA කඳු නගින හරි බලන්න ළමයි.. ලේලන්ඩ් මෙහෙම නගියිද කඳු..
තරහ වෙයිද මන්ද..



උදේ 4.30 ට කොහේ යන ගමනද මේ එලකිරියට ගොඩ උනේ..
තාත්තගෙ දානෙද මංදා..
බෑලු බන්.මට මතකයි ත්රෙඩ් එකක ඕක කියලා තිබ්බා.නම මාරු කලාම ඩේටා බේස් සිස්ටම් එක අවුල් වෙනවාලු.ඒක නිසා යූසර් නේම් මාරු කරන්න බැරි වෙන්න තමයි හදලා තියෙන්නෙ.

බොලා මල් කඩන, අනිත් උන් පෙම් සුව ලබන වෙලාවෙ ත්රෙඩ් එක පණ පිටින් තියා ගත්තු එකාට සලකන විදිය බලපල්ලකෝ ඉතිං . . . . පව් අහිංසකයා. . . .
උඹලව කිඹුලම කන්න ඔ්නි . . . .
අපිව කන්නෑ..


අහස් ගැබේ තරුකැට ගානේ
පොලෝ තලේ වැලිකැට ගානේ
නිල් සයුරේ රළ පෙළ ගානේ
ආදරෙයි මං ආදරෙයි
මහා භාරතේ ලයිට්වේට් ඇලොයි වීල්ස්.
මේවට බැනලා කට්ටිය කෝප වුනා ඉස්සර.
http://www.elakiri.com/forum/showthread.php?t=1689063
![]()
![]()
![]()
![]()