වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුන්සරා . . . . .සෝනියේ . . .සුන්සරා . . .

    9bfKORN.png
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕහ් අම් ගොන අන්සබ්ස්ක්‍රයිබ්...
    යේ....හා......
    අන්සබ්ස්ක්‍රයිබ්.......‍
    හූ...හා............
    අන්සබ්ස්ක්‍රයිබ් දිස් ත්‍රෙඩ්....
    ‍අන්ටිල් ටුමෝ‍ෙරෝ.......!:cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11796458_846628622100414_8217305242616805442_n.jpg


    11745741_846628645433745_5247311292391457494_n.jpg


    Honda CBR Gularm 250
    Excellent condition Original plastic body kit smooth engine, super racing beat exhaust,
    Clear Document Up To Date
    310000/=
    Call me for more details - 072 375 3434
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    11796458_846628622100414_8217305242616805442_n.jpg


    11745741_846628645433745_5247311292391457494_n.jpg


    Honda CBR Gularm 250
    Excellent condition Original plastic body kit smooth engine, super racing beat exhaust,
    Clear Document Up To Date
    310000/=
    Call me for more details - 072 375 3434

    stock silencer ekata sticker gahala wage. mokada mage gawa thiyenneth oya look eka thiyena ekak. sticker eka nam yoshimura ekak wage, yoshiya carbon fiber look ekak thiyenne.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA


    බටර් වගේ TATA කඳු නගින හැටි බලන්න ළමයි.. ලේලන්ඩ් මෙහෙම නගියිද කඳු..

    තරහ වෙයිද මන්ද..
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හපෝයි අන්න අර හොන්ඩ අනාථයාට කාවහරි බන්දලා දෙමු ඉක්මනට... නැත්නම් මේකා කොහෙන් නතරවෙයිද දන්නෑ..:baffled::baffled:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    බෑලු බන්.මට මතකයි ත්‍රෙඩ් එකක ඕක කියලා තිබ්බා.නම මාරු කලාම ඩේටා බේස් සිස්ටම් එක අවුල් වෙනවාලු.ඒක නිසා යූසර් නේම් මාරු කරන්න බැරි වෙන්න තමයි හදලා තියෙන්නෙ.

    :(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බොලා මල් කඩන, අනිත් උන් පෙම් සුව ලබන වෙලාවෙ ත්‍රෙඩ් එක පණ පිටින් තියා ගත්තු එකාට සලකන විදිය බලපල්ලකෝ ඉතිං . . . . පව් අහිංසකයා. . . .
    උඹලව කිඹුලම කන්න ඔ්නි . . . .

    කිඹුලා මාමි ෆිට් එක.:P අපිව කන්නෑ..:cool:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මහා භාරතේ ලයිට්වේට් ඇලොයි වීල්ස්.:cool:

    මේවට බැනලා කට්ටිය කෝප වුනා ඉස්සර.:sorry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1689063

    Bajaj-Pulsar-RS-200-broken-alloy-wheel-4.jpg


    Bajaj-Pulsar-RS-200-broken-alloy-wheel-5.jpg


    Bajaj-Pulsar-200-NS-Broken-Alloy.jpg


    4ZoRXEX.jpg

    1. කව්ද කිව්වේ මේවා අැලෝයි වීල් කියලා. . . . මේවා චීන චට්ටි වීල් . . . මහා භාරතයේ සොයා ගැනීම් . . .

    2. පල්සර් = ලංකාවේ වැඩිම අලෙවියක් සහිත වැඩිම අනතුරු සංඛ්‍යාවකට හේතුවන මෝටර් සයිකලය . .(මම නෙමෙයි කියන්නේ . . ඩේ.පී. අායතනයේ ඉන්න අයමයි කියන්නේ. . .)

    3. කිඹුලා නැත්තන් කපුටෝ කොටපිය.
     
    Status
    Not open for further replies.