අගෝස්තු 18 වෙන දේ මෙන්න

ampm

Junior member
  • Jul 4, 2008
    93
    16
    18
    අගෝස්තු 18 වෙන දේ මෙන්න

    UNP-112 SEATS
    UDFA-86 SEATS
    TAMIL UNION- 14 SEATS
    JVP -8 SEATS
    OTHERS -5 SEATS
     
    • Like
    Reactions: arsehole-froce

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අනික්වා ගැන නොදනිමි... එත් UNP 112??? රනිල්ට චන්දයක් දිනන්න තොප්පිගලට කැලැවක් , අලිමංකඩ,පාමංකඩ කතා කියල තාම කල් වැඩියි බන්...තව අවුරුදු විස්සකින් තිහකින් ඔය කතා මිනිස්සුන්ට අමතක උනාම පොඩි චෑන්ස් එකක් තියේවි.... :lol::lol::lol::lol::lol:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    machan. logical explanation ekak danna puluwan nan honday. ganna chanda amount 1 wage.
    natuwa nikan numbers tikak damma kiyala terumak nane. eka umba balaporottu wena de misak logical na.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    අනික්වා ගැන නොදනිමි... එත් UNP 112??? රනිල්ට චන්දයක් දිනන්න තොප්පිගලට කැලැවක් , අලිමංකඩ,පාමංකඩ කතා කියල තාම කල් වැඩියි බන්...තව අවුරුදු විස්සකින් තිහකින් ඔය කතා මිනිස්සුන්ට අමතක උනාම පොඩි චෑන්ස් එකක් තියේවි.... :lol::lol::lol::lol::lol:
    :lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,703
    3,299
    113
    ඉදිරි මහමැතිවරණයේ ප්‍රතිඵලය ගැන රාජ්‍ය බුද්ධි සේවාවන් විසින් සිදුකළ සමීක්ෂණ ප්‍රතිපළ වාර්තාවක් මේවන විට ජනාධිපතිවරයා අතට පත් කර ඇත. ඒ අනුව මැතිවරණ දිස්ත්‍රික් 22 න් දිස්ත්‍රික්ක 10 ක බලය එජාපය සතුවන අතර දිස්ත්‍රික්ක 9 ක බලය එජනිස සතුවේ. දෙමළ ජාතික සන්ධානය දිස්ත්‍රික 3 ක බලය තහවුරු කරගනු ඇති බවත් මෙම වාර්තාවේ දැක්වේ.
    ඉතා සවිස්තරාත්මකව සකස් කොට ඇති මෙම වාර්තාවෙහි ප්‍රධාන දෙශපාලන පක්ෂ ඒ දිස්ත්‍රික්කවල ලබා ගන්නා ඡන්ද ප්‍රමාණයන් ගැනද සංඛ්‍යාත්මකව සටහන් කර ඇති අතර ඒ අනුව දිවයිනේ සමස්තයක් ලෙස එජාපය සියයට 47 ක් (5,261,322)සන්ධානය සියයට 41 ක් (4,606,411) දෙමළ ජාතික සන්ධානය සියයට 5 ක්(600,149) හා ජනතා විමුක්ති පෙරමුණ සියයට 4 ක්(469,430) වශයෙන් ප්‍රතිපල අත්කර ගනු ඇත. සෙසු කොටස් සියයට 2ක් වේ.
    මෙම වාර්තාව අනුව එජාපයට වාසිදායක දිස්ත්‍රික්ක 10 මෙසේය.
    කොළඹ පුත්තලම,බදුල්ල,අම්පාර , ත්‍රිකුණාමලය, මහනුවර , මාතලේ, නුවර එළිය පොළොන්නරුව, මාතර
    දෙමළ ජාතික සන්ධානය යාපනය වන්නි හා මඩකලපු දිස්ත්‍රික්කවල පෙරමුණේ පසුවේ. සෙසු දිස්තික්ක සන්ධානයට වාසි සහගතය.
    පසුගිය ජනාධිපතිවරණයට වඩා මෙවර මහ මැතිවරණයේදී ඡන්ද භාවිතා කිරීම අඩුවනු ඇති අතර සමස්තයක් ලෙස සියයට 75ක සාමාන්‍යයක ඡන්ද ප්‍රමාණයක් මෙවර භාවිතාවනු ඇති බවත් පෙන්වා දී තිබේ. ජනධිපතිවරණයේදී එය සියයට 81 ක් විය.
    එහෙත් මෙම වාර්තාව අනුව ගාල්ල, මාතර හා කෑගල්ලේ ප්‍රතිපලයන් ඉදිරි මැතිවරණ ව්‍යාපාරයන්ගේ ප්‍රබලත්වය මත වෙනස් වීමට ඉඩ ඇති බවත් වැඩි දුරටත් පෙන්වා දී තිබේ.

    election-2015.jpg

    lanka news web
     
    machan, giya paara presidential election final results, me wage excel ekaka tiyenawada?
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මේ තියෙන්නෙ ගිය බදාදා වෙනකොට සමීක්ෂණ වාර්තාව
    කලින් සතියට වඩා සංධානෙන් හා එජාපෙන් එක ආසනය බැගින් අඩුවෙලා ජවිපෙට එකතු වෙලා
    බලමූ ඊලග සති තුනේ මොකද වෙන්නෙ කියලා..

    එජාපෙ හා මුස්ලිම් කොංග්‍රසය = 99
    එජනිස හා ඊපීඩීපී = 97
    දෙමළ ජාතික සංධානය = 15
    ජනතා විමුක්ති පෙරමුණ = 14
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    JVP එක ඔයිට වැඩිය ගන්නවා පුතා සන්ධානනේ හැලෙන ඒවා UNP එකට යන්නේ නෑ

    UNP eken halena ewa koheda yanne ethakota? :)