ඔන්න මචංලා වයරිං ත්රෙඩ් වල අවසන් කොටස දැම්මා
http://elakiri.com/forum/showthread.php?t=1689313
පිළිවෙලකට නිදහසේ බලන්න ඕනේ ටොමා. thx උබ මේවා මහන්සිවෙලා දානවට


ඔන්න මචංලා වයරිං ත්රෙඩ් වල අවසන් කොටස දැම්මා
http://elakiri.com/forum/showthread.php?t=1689313


beluwa..thanks machanඔන්න මචංලා වයරිං ත්රෙඩ් වල අවසන් කොටස දැම්මා
http://elakiri.com/forum/showthread.php?t=1689313

පොලාගේ විධායක බලතල කප්පාදු කරන්න මම යෝජනා කරනවා![]()
හේතුව මෙතන තියේ.....
![]()
http://www.elakiri.com/forum/showpost.php?p=18714762&postcount=6953
නින්ද ගියේ නෑ මාමේ......![]()
අපි 19 සම්මත කර ගමු![]()
දෝශාභියෝගයක් ගේමු.පක්ශෙ කාරක සභාව රැස් කරහන්.

මුස්ලිම් කටයුතු ඇමතියාවත් නෑනේ ඌ හිටියනම් අල් ටකියාවක් දාන්න තිබ්බ![]()

mage prshneta utthara ubala ekek gawawath nedda???????????????????
දිග පළල උස මැනලා බලලා නෑ බං.....
![]()
හිටු අපේ තිබ්බ ගේට්ටුවයි.... දැන් තියෙන ගේට්ටුවයි මැනලා තමා කියන්න වෙන්නේ......
තිබ්බ ගේට්ටුවෙන් බස් එක දාගන්න..... අපේ ඩ්රයිවරයාට පැයක් ගියා.....
පොල් ගස් දෙකක ගෑවි නොගෑවී ගන්න පට්ට ගේමක් දෙන්න උනේ......
![]()
