ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18717214 said:
    චමිත් මාමේ අහවල් එකටය ඕකක්...?

    ඇත්තට මේ මොකටෑ?:eek:

    බ්‍රේක් රිසීවර් එකටද?:eek:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පොඩි BDSM ගතියක් තියෙනව තමා.හීටරෙත් ඔය ලග තියෙන්නෙ.අමුතු අමුතු දේවල් ට්‍රයි කරනව වගේ :lol::lol::lol:

    :rofl::rofl::rofl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    සිංහලු පංචිකාවත්ත පැත්තේ ගිහින් මෙන්න මේ වගේ එකක් හෙව්වා.රිකන්ඩිෂන් විතරයි තියෙන්නේ.ගණන් අහද්දී චූ බරත් හැදුණා බන්
    1500/- එක තැනකනම් 1000 ට දෙන්නම් කිව්වා.

    පස්සේ ඉතින් ගෙදර ඇවිත් ebay එකේ බලද්දී 250/- ට වගේ අලුත් එකක් ගන්න පුළුවන්

    http://www.qiannipicture.com/pic/Up...2D473669E56CE83C99D2ACB9A43CBF5CD.jpg[/QUOTE]

    ඕක විතරක් වැඩක් නැ නේ full සෙට් එකම ඕනෑ
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;18717214 said:
    චමිත් මාමේ අහවල් එකටය ඕකක්...?

    ඇත්තට මේ මොකටෑ?:eek:

    බ්‍රේක් රිසීවර් එකටද?:eek:

    මෙන්න මේකක් හදන්න.පුලුවන්නම් මේකේ තියෙනවා වගේ on/off කරන්න පුළුවන් ටැප් එක වගේ එකක් හොයලා දියල්ලකෝ

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    :eek:
    මං නං පොඩි ඔයිල් විදින මැසිමකට අළුත් එන්ජින් ඔයිල් දාලා ඉස්සරහා දොර මුල්ලේ තියලා තියනවා බං.. හේදුවාමයි.. වැස්සේ දුවලා ආවාමයි මඩ සුද්ද කරලා අරකෙං දානවා.. සති දෙකකට විතර ඇති :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙන්න මේකක් හදන්න.පුලුවන්නම් මේකේ තියෙනවා වගේ on/off කරන්න පුළුවන් ටැප් එක වගේ එකක් හොයලා දියල්ලකෝ

    හපෝයි...:baffled:

    ඔව්වා බොරු වැඩ චමිතෝ... චේන් ස්පොකට් ඩිසයින් කරලා තියෙන්නේ ප්‍රමානවත් ලුබ්‍රිකේෂන් එකකින් දුවන්න. ඔහොම කලා කියලා ලොකු දෙයක් වෙන්නෙ නෑ..:no:

    ආතල් එකටනම් ඉතින් කරලා බැලුවට කමක් නෑ..:)

    කරල බලන්නනම් ඔයිට වඩා හොඳ නැද්ද මීටර් සෙට් එක ඇතුලටම ටෙම්පරේචර් මීටරයක් හයිකරගත්තනම්.:yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    චමිත් මාමි හොයා ගනින්කෝ රී කන්ඩිශන් බයික් කඩන තැනකිං පස්ස රෝදේ ඩිස් එන බයික් එකක ටැංකියුයි බටේකුයි.. සයිලන්සර් එක පැත්තට බ්‍රැකට් එකක් හදලා ගහන්න විතරයි තියෙන්නේ
    4.gif
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මෙන්න මේකක් හදන්න.පුලුවන්නම් මේකේ තියෙනවා වගේ on/off කරන්න පුළුවන් ටැප් එක වගේ එකක් හොයලා දියල්ලකෝ
    මරු වැඩක් ඒකත් නේද බන් :) මේ කොලුවත් මරු මරු ගැජමැටික්ස් හොයාගන්නවනේ :shocked: ඔය ඇසෙම්බ්ලි එක හයියට හොදට සෙට් කරන්න වෙනව.නැත්නම් චේන් එක අස්සෙ ඕක පැටලුනොත් මල හත්ඉලව්වයි :sorry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :eek:
    මං නං පොඩි ඔයිල් විදින මැසිමකට අළුත් එන්ජින් ඔයිල් දාලා ඉස්සරහා දොර මුල්ලේ තියලා තියනවා බං.. හේදුවාමයි.. වැස්සේ දුවලා ආවාමයි මඩ සුද්ද කරලා අරකෙං දානවා.. සති දෙකකට විතර ඇති :)
    මාමත් පොඩි බෝතලයක් සෙට් කරන් ඉන්නේ ඒ උනාට මල වදේ බන් වෙලාවකට
    වැස්ස කිව්වම මතක් උනේ බ්‍රහස්පතින්දා වැස්සට අහුවෙලා චේන් එකෙන් සද්දේ එනවා ලෑන්ඩ් මාස්ටර් එකක් වගේ කරාස් බරාස් ගගා.දැන් ඉතින් කාලේ හරි සෙට් එකම අලුතින් දාන්න :)
    හපෝයි...:baffled:

    ඔව්වා බොරු වැඩ චමිතෝ... චේන් ස්පොකට් ඩිසයින් කරලා තියෙන්නේ ප්‍රමානවත් ලුබ්‍රිකේෂන් එකකින් දුවන්න. ඔහොම කලා කියලා ලොකු දෙයක් වෙන්නෙ නෑ..:no:

    ආතල් එකටනම් ඉතින් කරලා බැලුවට කමක් නෑ..:)

    කරල බලන්නනම් ඔයිට වඩා හොඳ නැද්ද මීටර් සෙට් එක ඇතුලටම ටෙම්පරේචර් මීටරයක් හයිකරගත්තනම්.:yes:

    අවන්කෙන්ම ආතල් එකට සහ පහසුයි කියලා හිතුන නිසා.කොහේදී හරි චේන් එක ඔයිල් කරන්න ඕනේ කියලා හිතුනොත් කරාමේ අරින්න විතරනේ තියෙන්නේ.

    එක නෙවෙයි අර වගේ ටැප් එකක් ගන්න තැනක් කියපන්කො දන්නවනම්
    සංකපාල නම් කිව්වා කඩවත් පැත්තේ පොට් එකක්

    ටෙම්පරෙචර් වැඩේත් නරකම නෑ :P
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිත් මාමි හොයා ගනින්කෝ රී කන්ඩිශන් බයික් කඩන තැනකිං පස්ස රෝදේ ඩිස් එන බයික් එකක ටැංකියුයි බටේකුයි.. සයිලන්සර් එක පැත්තට බ්‍රැකට් එකක් හදලා ගහන්න විතරයි තියෙන්නේ
    4.gif
    රිකන්ඩිෂන් එව්වා තමා බන් 1500/- කියන්නේ.අද ගිහින් බැලුවා.ඊට වඩා ලේසි ලාබයි ebay එකෙන් දානවා
    මේ උඹ අර කඩවත කිව්ව පොට් එක ගාවට යැවුනොත් පොඩ්ඩක් අර ටැප් එක තියෙනවද බලහන්කො
    මරු වැඩක් ඒකත් නේද බන් :) මේ කොලුවත් මරු මරු ගැජමැටික්ස් හොයාගන්නවනේ :shocked: ඔය ඇසෙම්බ්ලි එක හයියට හොදට සෙට් කරන්න වෙනව.නැත්නම් චේන් එක අස්සෙ ඕක පැටලුනොත් මල හත්ඉලව්වයි :sorry:

    වැඩේ නම් මරු.උඹම තමා ඔය වීඩියෝ එක කාලෙකට කලින් දැම්මේ
    බඩු ටික ගත්තට පස්සේ වැඩේ නම් දෙන්නම් ගින්දර වගේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාමත් පොඩි බෝතලයක් සෙට් කරන් ඉන්නේ ඒ උනාට මල වදේ බන් වෙලාවකට
    වැස්ස කිව්වම මතක් උනේ බ්‍රහස්පතින්දා වැස්සට අහුවෙලා චේන් එකෙන් සද්දේ එනවා ලෑන්ඩ් මාස්ටර් එකක් වගේ කරාස් බරාස් ගගා.දැන් ඉතින් කාලේ හරි සෙට් එකම අලුතින් දාන්න :)

    අවන්කෙන්ම ආතල් එකට සහ පහසුයි කියලා හිතුන නිසා.කොහේදී හරි චේන් එක ඔයිල් කරන්න ඕනේ කියලා හිතුනොත් කරාමේ අරින්න විතරනේ තියෙන්නේ.

    එක නෙවෙයි අර වගේ ටැප් එකක් ගන්න තැනක් කියපන්කො දන්නවනම්
    සංකපාල නම් කිව්වා කඩවත් පැත්තේ පොට් එකක්

    ටෙම්පරෙචර් වැඩේත් නරකම නෑ :P

    ස්විච් එකකින් ඇරෙන්නද ඕනේ නැත්නම් අතින් අරින්නද?:rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාමත් පොඩි බෝතලයක් සෙට් කරන් ඉන්නේ ඒ උනාට මල වදේ බන් වෙලාවකට
    වැස්ස කිව්වම මතක් උනේ බ්‍රහස්පතින්දා වැස්සට අහුවෙලා චේන් එකෙන් සද්දේ එනවා ලෑන්ඩ් මාස්ටර් එකක් වගේ කරාස් බරාස් ගගා.දැන් ඉතින් කාලේ හරි සෙට් එකම අලුතින් දාන්න :)
    දැං කොච්චර දුවලද ? මං චේන් ස්පොකට් දැම්මා 41 000න් :)
    දැං ටයර් ගෙවිලා ..:sorry: මේ මාසේ අන්තිමට දාන්න ඒනේ දෙකම
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රිකන්ඩිෂන් එව්වා තමා බන් 1500/- කියන්නේ.අද ගිහින් බැලුවා.ඊට වඩා ලේසි ලාබයි ebay එකෙන් දානවා
    මේ උඹ අර කඩවත කිව්ව පොට් එක ගාවට යැවුනොත් පොඩ්ඩක් අර ටැප් එක තියෙනවද බලහන්කො

    වැඩේ නම් මරු.උඹම තමා ඔය වීඩියෝ එක කාලෙකට කලින් දැම්මේ
    බඩු ටික ගත්තට පස්සේ වැඩේ නම් දෙන්නම් ගින්දර වගේ
    අපරාදේ නෙව.. මං අද දවලුත් ඔතනිං ආවා.. කඩවත පද්මා එක ලග තමා කඩේ තියෙන්නෙ.
    ආ ආයේ සදුදා දිහාට ගියොත් මං කෝල් කරන්නං.. :)
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    දැං කොච්චර දුවලද ? මං චේන් ස්පොකට් දැම්මා 41 000න් :)
    දැං ටයර් ගෙවිලා ..:sorry: මේ මාසේ අන්තිමට දාන්න ඒනේ දෙකම
    31000 km බන්.
    චේන් කවර් එක නැති නිසා වෙන්න ඇති ඉක්මනට සවුත්තු වෙන්නේ.උඹේ එකේ තියෙනවා නේද?
    අපරාදේ නෙව.. මං අද දවලුත් ඔතනිං ආවා.. කඩවත පද්මා එක ලග තමා කඩේ තියෙන්නෙ.
    ආ ආයේ සදුදා දිහාට ගියොත් මං කෝල් කරන්නං.. :)

    සැහ් මට ඒක අමතක උනා බන් කියන්න.ඒ හරියට ගියොත් බලපන්කෝ.ෆොටෝ කෑල්ලක් පුලුවන්නම් අරන් එවන්න තියෙන ඒවගේ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    සින්හලු xr එකේ 13-40 sprocket සෙට් එක 3600යි. did o ring චේන් එක 4800යි

    චේන් එකක් නම් ගත්ත. ස්ප්‍රොකට් ටිකත් දාලම බයික් එක දෙන්න කියල බැලුවෙ. ආය ගන්න එකෙක්ට තව කිලො මීටර් දහ පහලොස්දාහකට මොකුත් කියන්න නෑ
     
    Status
    Not open for further replies.