ජන්තු අයියා;18717214 said:චමිත් මාමේ අහවල් එකටය ඕකක්...?
ඇත්තට මේ මොකටෑ?

බ්රේක් රිසීවර් එකටද?

ජන්තු අයියා;18717214 said:චමිත් මාමේ අහවල් එකටය ඕකක්...?


පොඩි BDSM ගතියක් තියෙනව තමා.හීටරෙත් ඔය ලග තියෙන්නෙ.අමුතු අමුතු දේවල් ට්රයි කරනව වගේ![]()



කසෙන් තලලා රත්කරපු හීටරේ තියලා මටත් පේන්නෙ.![]()
මූ BDSM වල අන්තයටම යනවා වගේ 
අම්මොහ්මූ BDSM වල අන්තයටම යනවා වගේ
![]()


සිංහලු පංචිකාවත්ත පැත්තේ ගිහින් මෙන්න මේ වගේ එකක් හෙව්වා.රිකන්ඩිෂන් විතරයි තියෙන්නේ.ගණන් අහද්දී චූ බරත් හැදුණා බන්
1500/- එක තැනකනම් 1000 ට දෙන්නම් කිව්වා.
පස්සේ ඉතින් ගෙදර ඇවිත් ebay එකේ බලද්දී 250/- ට වගේ අලුත් එකක් ගන්න පුළුවන්
http://www.qiannipicture.com/pic/Up...2D473669E56CE83C99D2ACB9A43CBF5CD.jpg[/QUOTE]
ඕක විතරක් වැඩක් නැ නේ full සෙට් එකම ඕනෑ
ජන්තු අයියා;18717214 said:චමිත් මාමේ අහවල් එකටය ඕකක්...?
ඇත්තට මේ මොකටෑ?
බ්රේක් රිසීවර් එකටද?![]()
කසෙන් තලලා රත්කරපු හීටරේ තියලා මටත් පේන්නෙ.![]()
අම්මොහ්මූ BDSM වල අන්තයටම යනවා වගේ
![]()
ඔය ප්රැක්ටිස් වෙනවා මං හිතන්නේ..![]()




මෙන්න මේකක් හදන්න.පුලුවන්නම් මේකේ තියෙනවා වගේ on/off කරන්න පුළුවන් ටැප් එක වගේ එකක් හොයලා දියල්ලකෝ


මෙන්න මේකක් හදන්න.පුලුවන්නම් මේකේ තියෙනවා වගේ on/off කරන්න පුළුවන් ටැප් එක වගේ එකක් හොයලා දියල්ලකෝ




මරු වැඩක් ඒකත් නේද බන්මෙන්න මේකක් හදන්න.පුලුවන්නම් මේකේ තියෙනවා වගේ on/off කරන්න පුළුවන් ටැප් එක වගේ එකක් හොයලා දියල්ලකෝ
මේ කොලුවත් මරු මරු ගැජමැටික්ස් හොයාගන්නවනේ
ඔය ඇසෙම්බ්ලි එක හයියට හොදට සෙට් කරන්න වෙනව.නැත්නම් චේන් එක අස්සෙ ඕක පැටලුනොත් මල හත්ඉලව්වයි 
මාමත් පොඩි බෝතලයක් සෙට් කරන් ඉන්නේ ඒ උනාට මල වදේ බන් වෙලාවකට
මං නං පොඩි ඔයිල් විදින මැසිමකට අළුත් එන්ජින් ඔයිල් දාලා ඉස්සරහා දොර මුල්ලේ තියලා තියනවා බං.. හේදුවාමයි.. වැස්සේ දුවලා ආවාමයි මඩ සුද්ද කරලා අරකෙං දානවා.. සති දෙකකට විතර ඇති![]()

හපෝයි...
ඔව්වා බොරු වැඩ චමිතෝ... චේන් ස්පොකට් ඩිසයින් කරලා තියෙන්නේ ප්රමානවත් ලුබ්රිකේෂන් එකකින් දුවන්න. ඔහොම කලා කියලා ලොකු දෙයක් වෙන්නෙ නෑ..
ආතල් එකටනම් ඉතින් කරලා බැලුවට කමක් නෑ..
කරල බලන්නනම් ඔයිට වඩා හොඳ නැද්ද මීටර් සෙට් එක ඇතුලටම ටෙම්පරේචර් මීටරයක් හයිකරගත්තනම්.![]()

රිකන්ඩිෂන් එව්වා තමා බන් 1500/- කියන්නේ.අද ගිහින් බැලුවා.ඊට වඩා ලේසි ලාබයි ebay එකෙන් දානවාචමිත් මාමි හොයා ගනින්කෝ රී කන්ඩිශන් බයික් කඩන තැනකිං පස්ස රෝදේ ඩිස් එන බයික් එකක ටැංකියුයි බටේකුයි.. සයිලන්සර් එක පැත්තට බ්රැකට් එකක් හදලා ගහන්න විතරයි තියෙන්නේ![]()
මරු වැඩක් ඒකත් නේද බන්මේ කොලුවත් මරු මරු ගැජමැටික්ස් හොයාගන්නවනේ
ඔය ඇසෙම්බ්ලි එක හයියට හොදට සෙට් කරන්න වෙනව.නැත්නම් චේන් එක අස්සෙ ඕක පැටලුනොත් මල හත්ඉලව්වයි
![]()
මාමත් පොඩි බෝතලයක් සෙට් කරන් ඉන්නේ ඒ උනාට මල වදේ බන් වෙලාවකට
වැස්ස කිව්වම මතක් උනේ බ්රහස්පතින්දා වැස්සට අහුවෙලා චේන් එකෙන් සද්දේ එනවා ලෑන්ඩ් මාස්ටර් එකක් වගේ කරාස් බරාස් ගගා.දැන් ඉතින් කාලේ හරි සෙට් එකම අලුතින් දාන්න
අවන්කෙන්ම ආතල් එකට සහ පහසුයි කියලා හිතුන නිසා.කොහේදී හරි චේන් එක ඔයිල් කරන්න ඕනේ කියලා හිතුනොත් කරාමේ අරින්න විතරනේ තියෙන්නේ.
එක නෙවෙයි අර වගේ ටැප් එකක් ගන්න තැනක් කියපන්කො දන්නවනම්
සංකපාල නම් කිව්වා කඩවත් පැත්තේ පොට් එකක්
ටෙම්පරෙචර් වැඩේත් නරකම නෑ![]()

ස්විච් එකකින් ඇරෙන්නද ඕනේ නැත්නම් අතින් අරින්නද?![]()
දැං කොච්චර දුවලද ? මං චේන් ස්පොකට් දැම්මා 41 000න්මාමත් පොඩි බෝතලයක් සෙට් කරන් ඉන්නේ ඒ උනාට මල වදේ බන් වෙලාවකට
වැස්ස කිව්වම මතක් උනේ බ්රහස්පතින්දා වැස්සට අහුවෙලා චේන් එකෙන් සද්දේ එනවා ලෑන්ඩ් මාස්ටර් එකක් වගේ කරාස් බරාස් ගගා.දැන් ඉතින් කාලේ හරි සෙට් එකම අලුතින් දාන්න![]()
මේ මාසේ අන්තිමට දාන්න ඒනේ දෙකමඅපරාදේ නෙව.. මං අද දවලුත් ඔතනිං ආවා.. කඩවත පද්මා එක ලග තමා කඩේ තියෙන්නෙ.රිකන්ඩිෂන් එව්වා තමා බන් 1500/- කියන්නේ.අද ගිහින් බැලුවා.ඊට වඩා ලේසි ලාබයි ebay එකෙන් දානවා
මේ උඹ අර කඩවත කිව්ව පොට් එක ගාවට යැවුනොත් පොඩ්ඩක් අර ටැප් එක තියෙනවද බලහන්කො
වැඩේ නම් මරු.උඹම තමා ඔය වීඩියෝ එක කාලෙකට කලින් දැම්මේ
බඩු ටික ගත්තට පස්සේ වැඩේ නම් දෙන්නම් ගින්දර වගේ

31000 km බන්.දැං කොච්චර දුවලද ? මං චේන් ස්පොකට් දැම්මා 41 000න්![]()
දැං ටයර් ගෙවිලා ..මේ මාසේ අන්තිමට දාන්න ඒනේ දෙකම
අපරාදේ නෙව.. මං අද දවලුත් ඔතනිං ආවා.. කඩවත පද්මා එක ලග තමා කඩේ තියෙන්නෙ.
ආ ආයේ සදුදා දිහාට ගියොත් මං කෝල් කරන්නං..![]()