ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    ජන්තු අයියා;18716325 said:

    හීටරේ ගහලා වැල තම්බලද කන්නේ පුතේ?:baffled:

    නෑ නෑ වත්තෙ වැඩ කරන බුවාලට තේ හදන්න හීටරෙ :rolleyes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    එක නෙවෙයි අර වගේ ටැප් එකක් ගන්න තැනක් කියපන්කො දන්නවනම්

    සේලයින් බෝතල් වල බටේට එන රෝලර් ක්ලෑම්ප් එකක් හයි කරොත් මොකෝ වෙන්නෙ. අපරාදෙ බං ඔය ටැප් හොයන්න යන සල්ලි

    tmp2A131_thumb1.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය ප්‍රැක්ටිස් වෙනවා මං හිතන්නේ..:yes::baffled:

    ළඟදීම පත්තරේ යයි "පෙම්වතාගේ අමානුෂික ක්‍රියා ඉවසාගත නොහැකි වූ පෙම්වතිය නඩු මගට" කියල :rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සේලයින් බෝතල් වල බටේට එන රෝලර් ක්ලෑම්ප් එකක් හයි කරොත් මොකෝ වෙන්නෙ. අපරාදෙ බං ඔය ටැප් හොයන්න යන සල්ලි

    http://what-when-how.com/wp-content/uploads/2012/04/tmp2A131_thumb1.jpg

    ඕකෙන් වෙන්නේ බටේ තද කරන එක නේද?
    ලොකු ගණනනම් දීලා ගන්නේ නෑ බන්.හොඳම වගේ නම් උපරිම 150 /-ට අඩුවෙන් බලන්නේ.අද එක ටැප් එකක් හම්බුනා මාළු ටැංකි වල එයාර් එකට දාන එකක් 20/- යි ඒක.බැරිම වුනොත් ඒක දානවා :):)
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ඕකෙන් වෙන්නේ බටේ තද කරන එක නේද?
    ලොකු ගණනනම් දීලා ගන්නේ නෑ බන්.හොඳම වගේ නම් උපරිම 150 /-ට අඩුවෙන් බලන්නේ.අද එක ටැප් එකක් හම්බුනා මාළු ටැංකි වල එයාර් එකට දාන එකක් 20/- යි ඒක.බැරිම වුනොත් ඒක දානවා :):)

    උබ ඔය කරන්න යන වැඩේ නන් ඉතින් හොදයි හැබැයි එච්චරම ප්‍රගතියක් තියේද දන්නේ නැහැ..ඕක ෆුල් සිස්ටම් එකම ගන්න තියනව පන්චිකාවත්තෙ..එකක් මිකැනිකල් එකක් අනික ඉලෙක්ට්‍රොනික් එකක්..නම තමයි Scottoiler

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මචං ලා මේක කොහොමද මගේ එකට ගන්න බැලුවේ

    $_1.JPG

    $_1.JPG

    ඇතුලේ ලිවර් එක විතරක් ගනින් බන්..ඔරිජිනල් තියන බ්‍රේක් පොම්පේ උබට මැරෙන කන් පාවිච්චි කරන්න පුලුවන්..මේ චයිනීස් පොම්ප දාල බ්‍රේක් නැතුව ගිහින් දත් කඩා ගන්න එපා..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ල මේ ජපන් බයික් අලුත් අවුරුද්දක මැනුෆැක්චර් කරා කියලද බන් රෙජිස්ටර් කරල දෙන්නෙ ? මන් කීපදෙනෙක්ගෙන්ම ඇහුව විකුණන්න තියෙන ඔක්කොම 2000න් උඩ අවුරුදුනෙ බන් කිව්වෙ මේ අනූ ගනන් වල හදපු බයික් වලට :dull: ඒ මොකෝ බන් ඒ ? කාර් වල ඔය සීන් එක වෙන්නෑනෙ බන් ඔය යස අගේට තියෙන්නෙ අනූ ගනන්වල ගහපු ඒව ඒ විදිහටම පොත් වල :dull: මෙකෙන් වෙන්නෙ ලීගල් පැත්තෙන් තවත් බයික් එක පජාත වෙන එක නොවේද ? :(:( හොන්ඩලට වැරදිලාද :eek:මට වැරදිලාද :eek: විකුනන එකාට වැරදිලාද :eek:

    thinkingscratchhead-large.gif
    thinkingscratchhead-large.gif
    thinkingscratchhead-large.gif
    http://s277.photobucket.com/user/Achilles-040/media/Cartoon/thinking-idea-animated-animation-sm.gif
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔරිජිනල් අවුරුද්ද දාන්නැත්තෙ අවුරුදු 20කම රෙවනියු ගෙවන්න වෙයි කියලද ?ජපන් විශාරදලාගෙන් පැහැදිලි කිරීමක් අවශ්යයි
    thinkingscratchhead-large.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔරිජිනල් අවුරුද්ද දාන්නැත්තෙ අවුරුදු 20කම රෙවනියු ගෙවන්න වෙයි කියලද ?ජපන් විශාරදලාගෙන් පැහැදිලි කිරීමක් අවශ්යයි
    thinkingscratchhead-large.gif

    කුට්ටම ඉල්ලන් කාලා ලාච්චුවෙ දාගන්න හදන්නේ..:cool: ඔය ලැබෙන්නෙ ඔරිජිනල් පොතක්. ඒක ගැන වද නොවී කන්ඩිෂන් හොඳට තියනවනම් ගනින්. නැත්නම් ඔය දර මැස්ස පැදන් හිටු.:frown:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කුට්ටම ඉල්ලක් කාලා ලාච්චුවෙ දාගන්න හදන්නේ..:cool: ඔය ලැබෙන්නෙ ඔරිජිනල් පොතක්. ඒක ගැන වද නොවී කන්ඩිෂන් හොඳට තියනවනම් ගනින්. නැත්නම් ඔය දර මැස්ස පැදන් හිටු.:frown:
    හොර වැඩ වලට එච්චර හිත දෙන්නෑ බන් ඒකයි කිව්වෙ :dull::dull:කන්ඩිශන් හොද ටිකක් හරි අන් රෙජිස්ටර්ඩ් ඒවගෙ.සමහර ඒවගෙ ඒත් කෑලි නෑ :(:(
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඔරිජිනල් අවුරුද්ද දාන්නැත්තෙ අවුරුදු 20කම රෙවනියු ගෙවන්න වෙයි කියලද ?ජපන් විශාරදලාගෙන් පැහැදිලි කිරීමක් අවශ්යයි
    thinkingscratchhead-large.gif

    අවුරුදු 5ක් පරන ඒව විතරනෙ බං ගේන්න දෙන්නෙ, :(
    ඉතිං හිතහං අපි අද රීකන්ඩිශන් එකක් බයික් කෑලි කරල හරි කොහොමින් හරි ගෙනාව කියල. ඉතිං ඕකට පොත හදන්න ගියාම උඹ කියන්නෙ YOM එක අවුරුදු 20ක් පරන එකක් දාන්න කියලද? :lol: එහෙම කරොත් ලාච්චුවෙ දායි.. :lol::lol:
    ඉතින් ඒක නිසා මේ 2015නෙ. අද එකක් ගෙනාව නම් 2009ටවත් පස්සෙ අවුරුද්දක් තමයි දාන්නෙ.. :cool:
    කාර් උනත් ඉතින් දැං තියන ඒවගෙ එහෙමයි.. පරන ඒව ඉතින් පොත හදපු දවස අනුව අවුරුද්දක් දානව.. ;);)

    ඉතිං උඹට ඔහොම ජාතකේ හොය හොය ඉන්න ගියෝතින් නම් මේ ආත්මෙට බයික් එකක් ගන්න වෙන් නෑ. :no: එක්කො ගනී බයික් එකක් Documents 100% බයික් එක 0%
    එහෙම අරන් බයික් එක අල්මාරියේ දාල පොත තමා පදින්න වෙන්නෙ :lol::lol::lol:

    ඒ නිසා ගන්නව නම් බයික් එක කන්ඩිශන් හොඳයි නම්, පොත ඔරිජිනල් නම්. ගනින් ඒක

    මේ මට පැහැදුලිවූ ආකාරය බව කාරුනිකව සලකන්න.. වැරදි ඇතොත් වන්න සමා
     
    ඕකට පොතකුයි චැසියයි එන්ජිමකුයි තිබ්බනම් ඇති වෙයි මට පේන්නෙ.:dull:
     
    ඔක්කොම හොරට කරන එකේ අවුරුද්දත් ඔර්ජිනිඅල් දැම්මනම් ගොඩක් වටිනවනෙ බන්.එහෙම නොදාන්න හේතුව මොකක්ද බන් ? :oo::oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    ඔක්කොම හොරට කරන එකේ අවුරුද්දත් ඔර්ජිනිඅල් දැම්මනම් ගොඩක් වටිනවනෙ බන්.එහෙම නොදාන්න හේතුව මොකක්ද බන් ? :oo::oo:

    කුට්ටම ලාච්චුවෙ දාගැනීමට උවමනාවක් නැතිකම.:dull: ආයි කියෝල බලපන්කො ඔය කියල තියන දේ.:frown:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කුට්ටම ලාච්චුවෙ දාගැනීමට උවමනාවක් නැතිකම.:dull: ආයි කියෝල බලපන්කො ඔය කියල තියන දේ.:frown:
    තව ටිකක් සරලව පැහැහිලි කරල්පල්ලකො ඕක ඉතින් අගේ කරන්නැතුව.කාර වලනම් ඇත්තටම ඔහොම සීන් එකක් දැකලම නෑ මචන්.ඔරිජිනල් අවුරුද්දම තමා තිබ්බෙ ගහල.සමහර විට ඒව මෙච්චර කල් නොයා මෙහෙට ආපු හින්ද YOM එක ඒ විදිහටම ගහන්න පුලුවන් උනා ඇති :)
     
    Status
    Not open for further replies.