ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    එමවනම් වර.. අර ඇෆ්.බී 15 එක ඇන්න ආවනම් ඉවරයිනේ..කාපට් පාරෙ එන්න පුලුවන් මං පාර කියන්නම්.:yes:

    :shocked: කෝ කාපට් පාරක් කිව්වද? කිව්වද? :growl:

    මොකෝ හදිස්සියේම

    DX එක බලලා එන්න ගියා..... :yes:

    ජන්තු අයියා;18715713 said:
    ආ...වීක් එන්ඩ් එකනේ..බිසිනොස්‌ එකේ ලාබෙ බෙදා ගන්න දවසනේ......:lol::lol:

    :frown: :growl: :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මෙන්න මේකක් හදන්න.පුලුවන්නම් මේකේ තියෙනවා වගේ on/off කරන්න පුළුවන් ටැප් එක වගේ එකක් හොයලා දියල්ලකෝ

    :oo: සුරතල් මසුන් විකුණන තැන් වල තියෙයි ඔය පොඩි ප්ලාස්ටික් ටැප්...... :yes: චමිත මාමේ.... ඔයාගේ චේන් එක ඕපන් නිසා...... ඉක්මනට ඔයිල් වලට දූවිලි ගෑවෙන්න ගනී නිතර ඔයිල් වෙනකොට...... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    කුකුළණේ...... ඈඩ්මින් තුමා ගේම ඉල්ලා තිබෙන බැවින්.... අද හවසට අළුත් ත්‍රෙඩ් එක බලාපොරොත්තු වන්න...... :yes: :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුළණේ...... ඈඩ්මින් තුමා ගේම ඉල්ලා තිබෙන බැවින්.... අද හවසට අළුත් ත්‍රෙඩ් එක බලාපොරොත්තු වන්න...... :yes: :yes:

    අද හවස එල. ඊයේ ඩෑෂ් බෝඩ් ඉවර කලා කිව්ව. අර බොනට් එක ඇතුලෙ වයරින් ටිකත් ඉවරයි කිව්ව. අද ටෙම්පරේචර් කටුව හදනව කිව්වා...:yes:

    ඔය තිබ්බට වඩා ලස්සන කරලා දෙන්නම් බයවෙන්න එපා..:yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කුකුලනි ලොකු පස්නයක් වුනා මම මේක ගලවන්න ගිහින් පොට ගියා බන් මේක original එක 5 ක් විතර වෙනවා, මේ පොට ගිය ඇනේ ගලවන්න කමයක් කියන්න
    ඔහොම පොට ගිය ඇනයක් දැක්කමයි.මොකෙන්ද බන් ඕක හෑරුවෙ :oo::oo:

    උබට පිස්සු බන්
    මෙන්න original විදියට 2004 දාලා 2015 reg කරලා තියෙන්නේ,
    :shocked::shocked::shocked:ඩූඩ් ආ යූ සීරියස් :shocked::shocked::shocked:මටත් ඕන අන්න ඔහොම ඔරිජිනල් ඉයර් එක දාපු පොතක් :yes::yes::yes:

    මූ බේබි ක්‍රීම් ටිකක් ගාල මොකක්හරි සෙල්ලමක් දාන්න ඇති RMV අංකල් එක්ක :lol:
    :shocked::shocked::shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මාගෙ මේ වෑයම රජ සැප පිනිස නොව හුදෙය්ක් ඔරිජිනල් තත්වයේ ඇති 100% ක්ලියර් ඩොකියුමන්ට්ස් ඇති බයික් රතයක් ගැනීමටයි :yes:

    :oo: ඔය මොන සෙල්ලම් දාලා එක්ක හොයලා ගත්තත්..... ඕක පාන් ගේන්න කඩේට යනවට වඩා වැඩි වැඩක් වෙන්නේ නෑ නේ බං..... ඒ නිසා ඔන්න ඔහේ ඔය තියෙන කොටළු මොඩල් එක පැදන් හිටපන්...... :yes: :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    අද හවස එල. ඊයේ ඩෑෂ් බෝඩ් ඉවර කලා කිව්ව. අර බොනට් එක ඇතුලෙ වයරින් ටිකත් ඉවරයි කිව්ව. අද ටෙම්පරේචර් කටුව හදනව කිව්වා...:yes:

    ඔය තිබ්බට වඩා ලස්සන කරලා දෙන්නම් බයවෙන්න එපා..:yes:

    :cool: අන්න වැඩකරු...... :cool: ඔය කරලා තියෙන ටික හොදටම හොදා.... :yes: වතුර එන කේස් එක ගොඩ දාලා දෙන්න කියන්න...... :D :yes:

    අද ලෙක්චර්ස් නැද්ද....?? මොකද කියන්නේ RPM මීටර් එකක් සෙට් කරමුද? මම අද චමිතා ගත්ත පොට් එකෙන් මීටරයක් ගන්නම්..... :D

    ඊයේ පල්සරේ තෙල් ටැංකිය සුද්ධ කරා..... අම්මෝ එපා උනා.... අළුත් ත්‍රෙඩ් එකේම විස්තරේ දාන්නම්කෝ...... :D
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    :oo: ඔය මොන සෙල්ලම් දාලා එක්ක හොයලා ගත්තත්..... ඕක පාන් ගේන්න කඩේට යනවට වඩා වැඩි වැඩක් වෙන්නේ නෑ නේ බං..... ඒ නිසා ඔන්න ඔහේ ඔය තියෙන කොටළු මොඩල් එක පැදන් හිටපන්...... :yes: :D

    පාන් ගේන්න පදින්න මාත් මේ බැලුවෙ ඩුකාටියක් වගේ එකක් ගේන්න
    :yes:

    පොත් පත් රෙජිස්‍රෙශන් මොකටද ගෙදර නවත්තලා තියන්න:confused::rolleyes:

    2Q==
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :oo: ඔය මොන සෙල්ලම් දාලා එක්ක හොයලා ගත්තත්..... ඕක පාන් ගේන්න කඩේට යනවට වඩා වැඩි වැඩක් වෙන්නේ නෑ නේ බං..... ඒ නිසා ඔන්න ඔහේ ඔය තියෙන කොටළු මොඩල් එක පැදන් හිටපන්...... :yes: :D
    ඔව් මේ පූට්ටු කරපු ලඩි පදිනවට වඩානම් තියෙන එක හොදා තමා :yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    පාන් ගේන්න පදින්න මාත් මේ බැලුවෙ ඩුකාටියක් වගේ එකක් ගේන්න
    :yes:

    පොත් පත් රෙජිස්‍රෙශන් මොකටද ගෙදර නවත්තලා තියන්න:confused::rolleyes:

    2Q==
    ආන් අයිසිස් එකට තව එකෙක් ගිහිල්ල.ත්‍රෙඩ් එක අප්ඩේට් කලා :sorry::sorry::sorry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    ආන් අයිසිස් එකට තව එකෙක් ගිහිල්ල.ත්‍රෙඩ් එක අප්ඩේට් කලා :sorry::sorry::sorry:

    අලදෙනිය කියන්නෙ බන් මම හූ කිව්වොත් ඇහෙන දුර බන්. හැබැයි එහෙ සින්හලයො විතරයි ඉන්නෙ. තම්බි ගම තියෙන්නෙ ඈතින් තව :shocked::shocked::angry:

    Z
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අලදෙනිය කියන්නෙ බන් මම හූ කිව්වොත් ඇහෙන දුර බන්. හැබැයි එහෙ සින්හලයො විතරයි ඉන්නෙ. තම්බි ගම තියෙන්නෙ ඈතින් තව :shocked::shocked::angry:

    කුරානෙ එහෙම අරන් පොඩ්ඩක් කියවගෙන තියාගනින් කෝකටත්.ඉස්සරහට ඕන වෙයි :sorry::sorry::sorry:
     
    Status
    Not open for further replies.