ජන්තු අයියා;18716325 said:
හීටරේ ගහලා වැල තම්බලද කන්නේ පුතේ?![]()
නෑ නෑ වත්තෙ වැඩ කරන බුවාලට තේ හදන්න හීටරෙ

ජන්තු අයියා;18716325 said:
හීටරේ ගහලා වැල තම්බලද කන්නේ පුතේ?![]()

නෑ නෑ වත්තෙ වැඩ කරන බුවාලට තේ හදන්න හීටරෙ![]()

එක නෙවෙයි අර වගේ ටැප් එකක් ගන්න තැනක් කියපන්කො දන්නවනම්
ඔය ප්‍රැක්ටිස් වෙනවා මං හිතන්නේ..![]()

සේලයින් බෝතල් වල බටේට එන රෝලර් ක්ලෑම්ප් එකක් හයි කරොත් මොකෝ වෙන්නෙ. අපරාදෙ බං ඔය ටැප් හොයන්න යන සල්ලි
http://what-when-how.com/wp-content/uploads/2012/04/tmp2A131_thumb1.jpg

ඕකෙන් වෙන්නේ බටේ තද කරන එක නේද?
ලොකු ගණනනම් දීලා ගන්නේ නෑ බන්.හොඳම වගේ නම් උපරිම 150 /-ට අඩුවෙන් බලන්නේ.අද එක ටැප් එකක් හම්බුනා මාළු ටැංකි වල එයාර් එකට දාන එකක් 20/- යි ඒක.බැරිම වුනොත් ඒක දානවා![]()
මචං ලා මේක කොහොමද මගේ එකට ගන්න බැලුවේ
![]()
![]()
ඒ මොකෝ බන් ඒ ? කාර් වල ඔය සීන් එක වෙන්නෑනෙ බන් ඔය යස අගේට තියෙන්නෙ අනූ ගනන්වල ගහපු ඒව ඒ විදිහටම පොත් වල
මෙකෙන් වෙන්නෙ ලීගල් පැත්තෙන් තවත් බයික් එක පජාත වෙන එක නොවේද ? 
හොන්ඩලට වැරදිලාද
මට වැරදිලාද
විකුනන එකාට වැරදිලාද 
ඔරිජිනල් අවුරුද්ද දාන්නැත්තෙ අවුරුදු 20කම රෙවනියු ගෙවන්න වෙයි කියලද ?ජපන් විශාරදලාගෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යයි
![]()
ඔය ලැබෙන්නෙ ඔරිජිනල් පොතක්. ඒක ගැන වද නොවී කන්ඩිෂන් හොඳට තියනවනම් ගනින්. නැත්නම් ඔය දර මැස්ස පැදන් හිටු.
හොර වැඩ වලට එච්චර හිත දෙන්නෑ බන් ඒකයි කිව්වෙකුට්ටම ඉල්ලක් කාලා ලාච්චුවෙ දාගන්න හදන්නේ..ඔය ලැබෙන්නෙ ඔරිජිනල් පොතක්. ඒක ගැන වද නොවී කන්ඩිෂන් හොඳට තියනවනම් ගනින්. නැත්නම් ඔය දර මැස්ස පැදන් හිටු.
![]()

කන්ඩිශන් හොද ටිකක් හරි අන් රෙජිස්ටර්ඩ් ඒවගෙ.සමහර ඒවගෙ ඒත් කෑලි නෑ 

ඔරිජිනල් අවුරුද්ද දාන්නැත්තෙ අවුරුදු 20කම රෙවනියු ගෙවන්න වෙයි කියලද ?ජපන් විශාරදලාගෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යයි
![]()
එහෙම කරොත් ලාච්චුවෙ දායි.. 

එක්කො ගනී බයික් එකක් Documents 100% බයික් එක 0% 

අවුරුදු 5ක් පරන ඒව විතරනෙ බං ගේන්න දෙන්නෙ,![]()
ඉතිං හිතහං අපි අද රීකන්ඩිශන් එකක් බයික් කෑලි කරල හරි කොහොමින් හරි ගෙනාව කියල. ඉතිං ඕකට පොත හදන්න ගියාම උඹ කියන්නෙ YOM එක අවුරුදු 20ක් පරන එකක් දාන්න කියලද?එහෙම කරොත් ලාච්චුවෙ දායි..
ඉතින් ඒක නිසා මේ 2015නෙ. අද එකක් ගෙනාව නම් 2009ටවත් පස්සෙ අවුරුද්දක් තමයි දාන්නෙ..
කාර් උනත් ඉතින් දැං තියන ඒවගෙ එහෙමයි.. පරන ඒව ඉතින් පොත හදපු දවස අනුව අවුරුද්දක් දානව..
ඉතිං උඹට ඔහොම ජාතකේ හොය හොය ඉන්න ගියෝතින් නම් මේ ආත්මෙට බයික් එකක් ගන්න වෙන් නෑ.එක්කො ගනී බයික් එකක් Documents 100% බයික් එක 0%
එහෙම අරන් බයික් එක අල්මාරියේ දාල පොත තමා පදින්න වෙන්නෙ
මේ මට පැහැදුලිවූ ආකාරය බව කාරුනිකව සලකන්න.. වැරදි ඇතොත් වන්න සමා

ඒ නිසා ගන්නව නම් බයික් එක කන්ඩිශන් හොඳයි නම්, පොත ඔරිජිනල් නම්. ගනින් ඒක
මේ මට පැහැදුලිවූ ආකාරය බව කාරුනිකව සලකන්න.. වැරදි ඇතොත් වන්න සමා

ඔක්කොම හොරට කරන එකේ අවුරුද්දත් ඔර්ජිනිඅල් දැම්මනම් ගොඩක් වටිනවනෙ බන්.එහෙම නොදාන්න හේතුව මොකක්ද බන් ?
ආයි කියෝල බලපන්කො ඔය කියල තියන දේ.
තව ටිකක් සරලව පැහැහිලි කරල්පල්ලකො ඕක ඉතින් අගේ කරන්නැතුව.කාර වලනම් ඇත්තටම ඔහොම සීන් එකක් දැකලම නෑ මචන්.ඔරිජිනල් අවුරුද්දම තමා තිබ්බෙ ගහල.සමහර විට ඒව මෙච්චර කල් නොයා මෙහෙට ආපු හින්ද YOM එක ඒ විදිහටම ගහන්න පුලුවන් උනා ඇතිකුට්ටම ලාච්චුවෙ දාගැනීමට උවමනාවක් නැතිකම.ආයි කියෝල බලපන්කො ඔය කියල තියන දේ.
![]()