ආලෝ අක්කේ.....![]()

happy to meet someone here who carries a positive idea about the show..![]()
I'm all about providing for the younger generations 
Ammeh..meyalawa dakinna thiyena amaruwak..![]()

Ithin ithin..monada aluth thorathuru..wahanayak gannada hadanne?![]()



අනේ ඔව් අක්කේ....... ටෙන්ට් එකකට රෝද හතරක් හයිකරපු එකක් හරි ගන්නම ඕනේ..... මගේ පුංචි කෙල්ල පවු...... ඒ හින්දම ගන්න ඕනේ......
ආහ්හ් තව දෙයක්...... හෙට මම බලාගෙන හිටපු තැනකින් මට ඉන්ටවිව් කතා කළා......![]()
බය නැතුව මේන්ටේන් කරන්න පුලුවන් නම් ගන්න. නයවෙලා ගන්න එපා..
සංජි මාමේ.. කලබල වෙලා වාහන ගන්න එපා..බය නැතුව මේන්ටේන් කරන්න පුලුවන් නම් ගන්න. නයවෙලා ගන්න එපා..
![]()
මුලින්ම කරපු Enterprise resources planning සබ්ජෙක්ට් එකට b එකක් තියෙනවා...... ඊටපස්සේ කරපු එක්සෑම් දෙකේම තාම රිසල්ට්ස් දාලා නෑ.....

අනේ නෑ බං කලබල වෙලා දඩිබිඩියේ ගත්තොත් මටම තමා කෙලවෙන්නේ..... ලීසිං පිහිට තමා බං ගන්න වෙන්නේ මට.....

පස්මහා බැලුම් බලලා ගමු. පුලුවන් සපෝට් එකක් දෙන්නම්..![]()



ස්තුතියි මලයෝ.....What you "provide" is the issue here..feeling is mutualI'm all about providing for the younger generations
![]()

What you "provide" is the issue here..![]()

