EK Married Club-16

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    6D0KSrq.gif
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Ithin ithin..monada aluth thorathuru..wahanayak gannada hadanne?:D

    අනේ ඔව් අක්කේ....... ටෙන්ට් එකකට රෝද හතරක් හයිකරපු එකක් හරි ගන්නම ඕනේ..... මගේ පුංචි කෙල්ල පවු...... ඒ හින්දම ගන්න ඕනේ......

    ආහ්හ් තව දෙයක්...... හෙට මම බලාගෙන හිටපු තැනකින් මට ඉන්ටවිව් කතා කළා...... :):):)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ ඔව් අක්කේ....... ටෙන්ට් එකකට රෝද හතරක් හයිකරපු එකක් හරි ගන්නම ඕනේ..... මගේ පුංචි කෙල්ල පවු...... ඒ හින්දම ගන්න ඕනේ......

    ආහ්හ් තව දෙයක්...... හෙට මම බලාගෙන හිටපු තැනකින් මට ඉන්ටවිව් කතා කළා...... :):):)

    සංජි මාමේ.. කලබල වෙලා වාහන ගන්න එපා..:) බය නැතුව මේන්ටේන් කරන්න පුලුවන් නම් ගන්න. නයවෙලා ගන්න එපා..:no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සංජි මාමේ.. කලබල වෙලා වාහන ගන්න එපා..:) බය නැතුව මේන්ටේන් කරන්න පුලුවන් නම් ගන්න. නයවෙලා ගන්න එපා..:no:

    අනේ නෑ බං කලබල වෙලා දඩිබිඩියේ ගත්තොත් මටම තමා කෙලවෙන්නේ..... ලීසිං පිහිට තමා බං ගන්න වෙන්නේ මට.....
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මුලින්ම කරපු Enterprise resources planning සබ්ජෙක්ට් එකට b එකක් තියෙනවා...... ඊටපස්සේ කරපු එක්සෑම් දෙකේම තාම රිසල්ට්ස් දාලා නෑ.....

    ela ne. beemak thamai ithin (apita) :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ නෑ බං කලබල වෙලා දඩිබිඩියේ ගත්තොත් මටම තමා කෙලවෙන්නේ..... ලීසිං පිහිට තමා බං ගන්න වෙන්නේ මට.....

    පස්මහා බැලුම් බලලා ගමු. පුලුවන් සපෝට් එකක් දෙන්නම්..:yes: