වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මෙච්චර කල් මම කිව්වේ බඩා DX එක ගෙන්න ගියේ ඇස් දෙක ගෙදර තියල කියලයි...මේ පින්තුර ටික දැක්ක නිසා අද මම එම ප්‍රකාශය නැවතත් සංශෝදනයක කරනවා....

    බඩාගේ DX එක පළමු සංශෝදනය : බඩා DX එක ගෙන්න ගියේ ඇස් දෙක ගෙදර තබාය.. එසේම DX එක වික්ක එකාට ඇහැට කනට පෙන දොණියන්ද කෙනෙකුට සිට ඇති අතර බඩා DX එක පරික්ෂා කරන අතරතුර එම රුවැත්තිය බඩා සිටි ඉසව්ව පෙනෙන නොපෙනෙන දුරින් එහා මෙහා සක්මන් කර ඇත...

    :frown: :growl: මගුලක් කියනවා..... ඔය ඈතුලක් පේනවයෑ බලන්න ගියහම....... :no: පේනවනේ හදන්න දාපු සුපිරි පොට් වල තත්වේ........ ඕනා එක නෙවේ කරලා තියෙන්නේ....... ඒකනේ තාමත් වතුර එන්නේ........ :growl: :growl:
     
    මෙච්චර කල් මම කිව්වේ බඩා DX එක ගෙන්න ගියේ ඇස් දෙක ගෙදර තියල කියලයි...මේ පින්තුර ටික දැක්ක නිසා අද මම එම ප්‍රකාශය නැවතත් සංශෝදනයක කරනවා....

    බඩාගේ DX එක පළමු සංශෝදනය : බඩා DX එක ගෙන්න ගියේ ඇස් දෙක ගෙදර තබාය.. එසේම DX එක වික්ක එකාට ඇහැට කනට පෙන දොණියන්ද කෙනෙකුට සිට ඇති අතර බඩා DX එක පරික්ෂා කරන අතරතුර එම රුවැත්තිය බඩා සිටි ඉසව්ව පෙනෙන නොපෙනෙන දුරින් එහා මෙහා සක්මන් කර ඇත...

    හා හා කට කට......
    නෑන්දා එහෙම දෑක්කොත් බඩාට බඩුම තමා, කඩේ ඉස්සරහා දනගහගෙන ඉන්න කියයි කන් දෙකත් අල්ලගෙන
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මේ තියෙන්නේ බඩාගෙ ඩී.එක්ස් එක තෙමිච්ච හේතුව. :sorry:
    ඔන්න ඔහොමයි සිංහලුනේ තොරණෙ විස්තරේ..:dull:

    තියා ගන්න හදනවා නම් ඉතින් සම්පුර්ණ කෝටුමස් කරලා ටින්කරින් පේන්ට් පාරක් කරන එක හොදයි වගේ. කෑලි ටික මග කඩන වැටෙන වගේ සීන් එකක් නෙහ් තියෙන්නේ බන් :sorry::sorry:
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    Diagnosis පොර්ට් එකක් තමයි බන්. මන් බැලුව. වාහනේ gear නම් automatic. එක බලන්නද තියෙන්නේ? බලන්නේ කොහොමද කියල වගේ පොඩ්ඩක් කියල කරලා දීපන්කො දන්නවා නම් :baffled::baffled:

    අහ එහෙනම්,Transmission, ABS ... ECU චෙක් කරන්න ඇත්තේ ,Scanner එක ගහලා බලන්න තමයි තියෙන්නේ,
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බඩාගේ නැන්දිට හොරෙන් මිල්ක් බාර් එකේ නංගි එක්ක ගිය හනිමූන් වීඩියෝ එක ලීක් කලාටත් වඩා කුජීතයි බන්:lol::lol::lol::lol:

    ආයේ මාලබේ එකෙක් එකක් DX විකුනලා ඉවරයි:lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙච්චර කල් මම කිව්වේ බඩා DX එක ගෙන්න ගියේ ඇස් දෙක ගෙදර තියල කියලයි...මේ පින්තුර ටික දැක්ක නිසා අද මම එම ප්‍රකාශය නැවතත් සංශෝදනයක කරනවා....

    බඩාගේ DX එක පළමු සංශෝදනය : බඩා DX එක ගෙන්න ගියේ ඇස් දෙක ගෙදර තබාය.. එසේම DX එක වික්ක එකාට ඇහැට කනට පෙන දොණියන්ද කෙනෙකුට සිට ඇති අතර බඩා DX එක පරික්ෂා කරන අතරතුර එම රුවැත්තිය බඩා සිටි ඉසව්ව පෙනෙන නොපෙනෙන දුරින් එහා මෙහා සක්මන් කර ඇත...
    බඩා හා බඩා සමග ගිය බාප්පා කියා එය සන්ශෝදනය කළ යුතු බවට යෝජනා කරමි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    තියා ගන්න හදනවා නම් ඉතින් සම්පුර්ණ කෝටුමස් කරලා ටින්කරින් පේන්ට් පාරක් කරන එක හොදයි වගේ. කෑලි ටික මග කඩන වැටෙන වගේ සීන් එකක් නෙහ් තියෙන්නේ බන් :sorry::sorry:

    :growl: හදන්න දැම්ම තැනින් හදපු ටික තමා ඔය........!! :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ තියෙන්නේ බඩාගෙ ඩී.එක්ස් එක තෙමිච්ච හේතුව. :sorry:

    දිරුම් ටික නම් පට්ට... :baffled:

    මොනවා වුනත් දැන් අවුල් හොයාගත්ත එකේ හදලා දාලා වැඩේ ඉවරයක් කරන්න තියෙන්නෙ... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    දිරුම් ටික නම් පට්ට... :baffled:

    මොනවා වුනත් දැන් අවුල් හොයාගත්ත එකේ හදලා දාලා වැඩේ ඉවරයක් කරන්න තියෙන්නෙ... :)

    :frown: කොහෙද යකෝ දිරුම් පට්ට...... :growl: :frown:

    කොහෙටද හදන්න දැම්මේ... ගිහිල්ලා පෙන්නපං උන්ට... :frown:

    :lol: කියන්නද? කියන්නද? :baffled: :dull: :growl:

    ඔව් ඔව් :yes: එහේ තමා......!! :growl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown: කොහෙද යකෝ දිරුම් පට්ට...... :growl: :frown:

    :lol: කියන්නද? කියන්නද? :baffled: :dull: :growl:

    ඔව් ඔව් :yes: එහේ තමා......!! :growl:

    පට්ට කිව්වේ අම්බානක දිරලා කියන එක.. :baffled:

    එතන කිව්වේ කොතනද බං..? එලකිරියේ ප්‍රසිද්ධ තැනද ? :oo:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :growl: හදන්න දැම්ම තැනින් හදපු ටික තමා ඔය........!! :dull:

    කොහේ ගරාජ් එකකද බන් කලින් හදන්න දැම්මේ... ඕක ගෙනාවයින් පස්සෙ ටින්කර් කරන්න දැම්ම කියල උඹ කිව්වෙ නැහැනෙ ... උඹ ලේලන්ඩ් හදන තැනට දාන්න ඇති අනිවාර්යෙන්ම... රිවර්ට් ගහන එවුන්ට පුලුවනිද බන් කාර් හදන්න..
     
    • Like
    Reactions: samanz

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොහේ ගරාජ් එකකද බන් කලින් හදන්න දැම්මේ... ඕක ගෙනාවයින් පස්සෙ ටින්කර් කරන්න දැම්ම කියල උඹ කිව්වෙ නැහැනෙ ... උඹ ලේලන්ඩ් හදන තැනට දාන්න ඇති අනිවාර්යෙන්ම... රිවර්ට් ගහන එවුන්ට පුලුවනිද බන් කාර් හදන්න..

    :baffled::baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;18729517 said:
    බඩාගේ නැන්දිට හොරෙන් මිල්ක් බාර් එකේ නංගි එක්ක ගිය හනිමූන් වීඩියෝ එක ලීක් කලාටත් වඩා කුජීතයි බන්:lol::lol::lol::lol:

    ආයේ මාලබේ එකෙක් එකක් DX විකුනලා ඉවරයි:lol::lol::lol:

    නැන්දා බඩාව හමගහලා එල්ලලා ඇති මෙලහකට.:sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොහේ ගරාජ් එකකද බන් කලින් හදන්න දැම්මේ... ඕක ගෙනාවයින් පස්සෙ ටින්කර් කරන්න දැම්ම කියල උඹ කිව්වෙ නැහැනෙ ... උඹ ලේලන්ඩ් හදන තැනට දාන්න ඇති අනිවාර්යෙන්ම... රිවර්ට් ගහන එවුන්ට පුලුවනිද බන් කාර් හදන්න..

    මේක වෙන තැනක්... :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැනට් එකත් එක්ක තාම කටුව කනවා සිංහලු.. දැං ගෙදර ගෙනත් තියෙන්නේ ඒත් වැඩ ඉවර නෑ..
    මං රෑ වෙලා පුලුවං උනොත් කථාව ලියන්නං :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වැනට් එකත් එක්ක තාම කටුව කනවා සිංහලු.. දැං ගෙදර ගෙනත් තියෙන්නේ ඒත් වැඩ ඉවර නෑ..
    මං රෑ වෙලා පුලුවං උනොත් කථාව ලියන්නං :)

    උඹලගේ කතා ඇහුවහම නම් පරන වාහන තූ කියලා හිතෙනවා... :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැනට් එකත් එක්ක තාම කටුව කනවා සිංහලු.. දැං ගෙදර ගෙනත් තියෙන්නේ ඒත් වැඩ ඉවර නෑ..
    මං රෑ වෙලා පුලුවං උනොත් කථාව ලියන්නං :)

    දාපන් දාපන්..:yes:
     
    Status
    Not open for further replies.