මෙච්චර කල් මම කිව්වේ බඩා DX එක ගෙන්න ගියේ ඇස් දෙක ගෙදර තියල කියලයි...මේ පින්තුර ටික දැක්ක නිසා අද මම එම ප්රකාශය නැවතත් සංශෝදනයක කරනවා....
බඩාගේ DX එක පළමු සංශෝදනය : බඩා DX එක ගෙන්න ගියේ ඇස් දෙක ගෙදර තබාය.. එසේම DX එක වික්ක එකාට ඇහැට කනට පෙන දොණියන්ද කෙනෙකුට සිට ඇති අතර බඩා DX එක පරික්ෂා කරන අතරතුර එම රුවැත්තිය බඩා සිටි ඉසව්ව පෙනෙන නොපෙනෙන දුරින් එහා මෙහා සක්මන් කර ඇත...
මගුලක් කියනවා..... ඔය ඈතුලක් පේනවයෑ බලන්න ගියහම.......
පේනවනේ හදන්න දාපු සුපිරි පොට් වල තත්වේ........ ඕනා එක නෙවේ කරලා තියෙන්නේ....... ඒකනේ තාමත් වතුර එන්නේ........






එහේ තමා......!! 

