JAPANESE BUSES 2005 -2015

creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    ගොඩක් දවසකට පස්සේ thread එකක් දාන්න හිතුනා. අද දාන්න යන්නේ BUS ගැන. ගොඩක් thread තුබුණා දැක්කත් අපේ කිරියේ Dinushasankalpa ඊයේ මගෙන් ගොඩක් විස්තර ඇහුවා. ඉතින් එනිසා අමතක වෙන්න කලින් දාන්නම්. ගොඩක් නම් ගෙනල්ලා නැහැ ගෙනාපු ඒවායේ විස්තර දාන්නම් . පසුගිය රජය සමයේ BUS සදහා විශාල DUTY ප්‍රමාණයක් අයකරේ නැහැ. නමුත් ඒකාලයේ ජපානයේ BUS රථයකට ගෙවන මුදල, එකියන්නේ අපි ජපානයේ දී BUS රථය මිලදී ගන්නා මුදල වැඩියි. නමුත් මේ ආණ්ඩුව බලයට අවටපසු නව බදු යටතේ යම්කිසි වැඩි වීමක් පෙනුනත්. ජපානයේ අප විසින් මිලදීගන්න BUS රථවල මිල යම් තරමක් දුරට අඩුවෙලා තියෙනවා.

    විස්තර කියන්න නම් ලොකුදෙයක් දන්නේ නැහැ. BUS තියෙන අයදන්නවා නේ විස්තර. මම මිල ගණන් දැන්නම්. ගොඩක් ගෙනල්ල තියෙන්නේ ටොයෝටා COASTER කියන එක.

    ලංකාවට බස් රථ ගෙන්වන විට ඒ සදහා බදු අයකරන ක්‍රම වේදයක් තියෙනවා.

    1.බස් රථය නිෂ්පාදිත වර්ෂය හෝ පළමුවෙනි ලියා පදිංචිය , බස්රථය නැවට දාන දවසට වඩා අවුරුදු 5 හෝ 5ට අඩුනම් CIF වලින් 8.14% බදු වශයෙන් අය කිරීම
    2.බස් රථය නිෂ්පාදිත වර්ෂය හෝ පළමුවෙනි ලියා පදිංචිය , බස්රථය නැවට දාන දවසට වඩා අවුරුදු 5 හෝ 10 ට අඩුනම් CIF වලින් 34% බදු වශයෙන් ය කිරීම.

    1lpLAibJOkMLBC9dpnquRdd1p_KRoti7F90aNYwZb5s=w790-h156-no

    මේක බැලුවම පැහැදිලි ඇති නේද.

    TOYOTA COASTER 2005 / GX GRADE /340 000 KM / AUC GRADE 3.5

    මේක ORIGINAL ODO METER . ලංකාවට ගෙනාවම කොහොමත් SALE කාරයෝ හදනවා. හොදම වැඩේ කියන්නේ මේක ගෙන්න ගත්ත කෙනාම 75000 KM වලට හම්බන්තොටින්ම හදාගෙන ගියා.

    4oHZ1bwcqTluKPp0dsfJlU1kRtZX40BOU6fwI3XyIp4yiF3wQ5UEpvRm-2FuLqbZDlQQiD5x.jpg

    4oHZ1bwcqTluKPp0dsfJlU1kRtZX40BOU6fwI3XyIp4yiF3wQ8l96Hbr-2FuLqbZDlQQiD5x.jpg

    මේකේ මිල වුනේ LKR 5,029,300.00

    TOYOTA COASTER 2008 / GX GRADE /180 000 KM / AUC GRADE 3.5

    4oHZ1bwcqTluKPp0dsfJlU1kRtZX40BOU6fwI3XyIp4yiF3wQ5UEpvRm-2FuLqbZDlQQiD5x.jpg

    4oHZ1bwcqTluKPp0dsfJlU1kRtZX40BOU6fwI3XyIp4yiF3wQ8l96Hbr-2FuLqbZDlQQiD5x.jpg

    මේකේ මිල වුනේ LKR 6,596,750.00

    TOYOTA COASTER 2015 / GX GRADE /340 KM / AUC GRADE S මේක බ්‍රෑන්ඩ් NEW මචන්

    4oHZ1bwcqTluKPp0dsfJlU1kRtZX40BOU6fwI3XyIp4yiF3wQ5UEpvRm-2FuLqbZDlQQiD5x.jpg

    4oHZ1bwcqTluKPp0dsfJlU1kRtZX40BOU6fwI3XyIp4yiF3wQ8l96Hbr-2FuLqbZDlQQiD5x.jpg

    මේකේ මිල වුනේ LKR 8,583,250.00 මේක මම දීපු මිල දැනට මේක ජපානයේ තියෙන්නේ තාම දැම්මේ නැහැ .

    TOYOTA COASTER 2010 / Yohji Sen GRADE /31 000 KM / AUC GRADE 3.5

    මේක ඇත්තටම කරලා තියෙන්නේ 31000 km ටිකක් මහන්සිවෙලා මේක හොයා ගත්තේ

    4oHZ1bwcqTluKPp0dsfJlU1kRtZX40BOU6fwI3XyIp4yiF3wQ5UEpvRm-2FuLqbZDlQQiD5x.jpg

    4oHZ1bwcqTluKPp0dsfJlU1kRtZX40BOU6fwI3XyIp4yiF3wQ8l96Hbr-2FuLqbZDlQQiD5x.jpg

    මේකේ මිල වුනේ LKR 6,218,850.00

    TOYOTA COASTER 2012 / LX GRADE /52 000 KM / AUC GRADE R

    4oHZ1bwcqTluKPp0dsfJlU1kRtZX40BOU6fwI3XyIp4yiF3wQ5UEpvRm-2FuLqbZDlQQiD5x.jpg

    4oHZ1bwcqTluKPp0dsfJlU1kRtZX40BOU6fwI3XyIp4yiF3wQ8l96Hbr-2FuLqbZDlQQiD5x.jpg

    මේකේ මිල වුනේ LKR 6,599,500.00

    ROSA /CIVILIAN ටිකත් පුළුවන් විදියට දාන්නම්.

    NISSAN LEAF SPECIFICATION AND OTHER DETAILS 2013 - 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1683780&page=1&pp=10

    AUCTION GRADING AND AUCTION SHEET = http://www.elakiri.com/forum/showthread.php?p=18549903&posted=1#post18549903

    SUBARU IMPREZA GPE HYBRID SUV 2013 - 2015 =http://www.elakiri.com/forum/showthread.php?p=18535360&posted=1#post18535360

    JAPANESE SUZUKI 2014 - 2015 WAGON R , WAGON R STINGRAY ALL PACKAGES =http://www.elakiri.com/forum/showthread.php?p=18462703#post18462703

    TOYOTA COROLLA AXIO NKE165 2013-2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1671784

    HONDA GRACE HYBRID 2014 - 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1669611

    JAPANESE SUZUKI 2014 - 2015 WAGON R , WAGON R STINGRAY ALL PACKAGES =http://www.elakiri.com/forum/showthread.php?t=1680581

    DAIHATSU HIJET VAN - 2013 2014 =http://www.elakiri.com/forum/showthread.php?t=1677142

    HONDA FIT HYBRID GP5 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1668431

    MITSUBISHI OUTLANDER PHEV 2015 - GG2W =http://www.elakiri.com/forum/showthread.php?t=1674206

    TOYOTA PREMIO (NZT260) 2015 NON PERMITS =http://www.elakiri.com/forum/showthread.php?t=1675004

    HONDA FIT HYBRID GP1 - 2012 TO 2014 =http://www.elakiri.com/forum/showthread.php?t=1667642

    NISSAN NV200 VAN 1600 CC DIESEL VAN 2012 - 2015 =http://www.elakiri.com/forum/showth...ww.elakiri.com/forum/showthread.php?t=1669301

    HONDA VEZEL RU3 AND VEZEL 4WD RU4 - 2014 TO 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1667849

    SUZUKI 2014 WAGON R HYBRID - JAPAN =http://www.elakiri.com/forum/showthread.php?t=1665064

    TOYOTA PREMIO (NZT260) 2015 NON PERMITS =http://www.elakiri.com/forum/showthread.php?t=1675004

    HONDA FIT HYBRID GP5 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1668431

    MAZDA DEMIO SKY ACTIVE 2012 - 2013 =http://www.elakiri.com/forum/showthread.php?t=1667898

    HONDA GRACE HYBRID 2014 - 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1669611

    TOYOTA HIACE KDH 201V 3000CC DX AND GL PRICES =http://www.elakiri.com/forum/showthread.php?t=1669782

    TOYOTA AQUA 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1669926

    MAZDA AXELA SKYACTIV-HYBRID 2012 - 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1671185

    TOYOTA COROLLA AXIO NKE165 2013-2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1671784

    SUZUKI EVERY BUDDY VAN 2011 - 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1672168

    HONDA INSIGHT ZE2 AND ZE3 - 2012 ,2013,2014 =http://www.elakiri.com/forum/showthread.php?t=1672619

    TOYOTA PREMIO (NZT260) 2015 PERMITS AND NON PERMITS =http://www.elakiri.com/forum/showthread.php?t=1673590
     
    Last edited:

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    මේක බැලුවම පැහැදිලි ඇති නේද.

    TOYOTA COASTER 2005 / GX GRADE /340 000 KM / AUC GRADE 3.5

    මේක ORIGINAL ODO METER . ලංකාවට ගෙනාවම කොහොමත් SALE කාරයෝ හදනවා. හොදම වැඩේ කියන්නේ මේක ගෙන්න ගත්ත කෙනාම 75000 KM වලට හම්බන්තොටින්ම හදාගෙන ගියා.

    :eek::eek:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,414
    2,214
    113
    Sri Lanka
    N♥K_forever;18730973 said:
    මේක බැලුවම පැහැදිලි ඇති නේද.

    TOYOTA COASTER 2005 / GX GRADE /340 000 KM / AUC GRADE 3.5

    මේක ORIGINAL ODO METER . ලංකාවට ගෙනාවම කොහොමත් SALE කාරයෝ හදනවා. හොදම වැඩේ කියන්නේ මේක ගෙන්න ගත්ත කෙනාම 75000 KM වලට හම්බන්තොටින්ම හදාගෙන ගියා.

    :eek::eek:

    :eek::eek:
     
    • Like
    Reactions: creed1

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    N♥K_forever;18730973 said:
    මේක බැලුවම පැහැදිලි ඇති නේද.

    TOYOTA COASTER 2005 / GX GRADE /340 000 KM / AUC GRADE 3.5

    මේක ORIGINAL ODO METER . ලංකාවට ගෙනාවම කොහොමත් SALE කාරයෝ හදනවා. හොදම වැඩේ කියන්නේ මේක ගෙන්න ගත්ත කෙනාම 75000 KM වලට හම්බන්තොටින්ම හදාගෙන ගියා.

    :eek::eek:

    මම මොනවා කරන්නද මචන් උගේ නේ BUS එක. බදුල්ල COLOMBO ද කොහෙද වැඩ කරන්නේ.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    Mitsubishi Rosa fuso එක ගැනත් දාන්න මචන් විස්තර ටිකක්

    දාන්නම් මචන් පරණ FILES හොයන්න ඕන. හරියට වැඩේ වෙන්න ඕන නේ මචන් . හෙමිහිට දාන්නම්
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ඔව් මචන් වරයා ලගම SPOT තියෙනවා. 1500 යන්නේ

    එහෙනම් කට්ටිය කියපු කතා ඇත්ත තමයි... මෙහෙන් ගොඩබානකොටම මීටර් කරකවනවා කියලා...:baffled:
    ඌට පට්ට බිස්නස් එකක් ඇති නේද... :lol:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    එහෙනම් කට්ටිය කියපු කතා ඇත්ත තමයි... මෙහෙන් ගොඩබානකොටම මීටර් කරකවනවා කියලා...:baffled:
    ඌට පට්ට බිස්නස් එකක් ඇති නේද... :lol:

    උබ විශ්වාස කරයිද මන්දා උ එන්නේ PRADO එකක. වාහන එන සතිදෙකෙම හොටෙල් ඉන්නේ දවසට 8000 යනවා අඩුම හොටෙල් එකට. උගේ ටැලන්ට් එක නේ මචන්. පොඩි CHAT එකක් දානවා මම උ ඉන්න කොට. දවස 80000 එහා හොයනවා මචන් උව.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උබ විශ්වාස කරයිද මන්දා උ එන්නේ PRADO එකක. වාහන එන සතිදෙකෙම හොටෙල් ඉන්නේ දවසට 8000 යනවා අඩුම හොටෙල් එකට. උගේ ටැලන්ට් එක නේ මචන්. පොඩි CHAT එකක් දානවා මම උ ඉන්න කොට. දවස 80000 එහා හොයනවා මචන් උව.

    :shocked::shocked:

    වාහන මීටර් කරකවන වැඩේ කරා නම් හරි ඔක්කොම නවත්තලා.. වෙන රටවල නම් නීති තියෙනවා නේද ODO වෙනස් කරන්න බැරි වෙන්න... ලංකාවේ එහෙම නීතියක් නැහැනේ..
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    :shocked::shocked:

    වාහන මීටර් කරකවන වැඩේ කරා නම් හරි ඔක්කොම නවත්තලා.. වෙන රටවල නම් නීති තියෙනවා නේද ODO වෙනස් කරන්න බැරි වෙන්න... ලංකාවේ එහෙම නීතියක් නැහැනේ..

    :lol::lol::lol:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    මම මොනවා කරන්නද මචන් උගේ නේ BUS එක. බදුල්ල COLOMBO ද කොහෙද වැඩ කරන්නේ.

    මහ හෙන ගහන අපරාද බන් ඒව නම්.
    බලපන් දැන් වාහනේ maintain වෙන්නෙත් අලුත් වාහනයක් විදිහට.
    Engine එහෙම පණ අදිනව ඇති..:sorry:

    ඕව මේන්ටේන් කරන්න chart එකක් තියනව නේද toyota එකෙන් දීල.මේ ගානෙදි මේව කරන්න කියල,සමහර milage වලදි ආයෙ චෙක් කරන්න nut ගැන පවා තියනව.
    ඒති ඊලගට bus එක ගන්න මනුස්සය ඔය මෙලෝ දෙයක් කරන්නෑ බන්,අපරාදෙ වාහන.:sorry: