දැන් පොඩ්ඩකට කලින් කෝල් කරා.. ටිකක් අමාරුවෙන් වගේ තමයි කතා කරේ...![]()
අද කොහොමත් කොසුපාර ලැබෙන්න ඇති බඩා RPM මීටරේකුයි හෝන් දෙකකුයි අරගෙන. නැන්දා කොස්ස අතේ තියන් හිටියෙ අද..

දැන් පොඩ්ඩකට කලින් කෝල් කරා.. ටිකක් අමාරුවෙන් වගේ තමයි කතා කරේ...![]()

අද කොහොමත් කොසුපාර ලැබෙන්න ඇති බඩා RPM මීටරේකුයි හෝන් දෙකකුයි අරගෙන. නැන්දා කොස්ස අතේ තියන් හිටියෙ අද..![]()

අද කොහොමත් කොසුපාර ලැබෙන්න ඇති බඩා RPM මීටරේකුයි හෝන් දෙකකුයි අරගෙන. නැන්දා කොස්ස අතේ තියන් හිටියෙ අද..![]()
.....පල්සරේට වැකුම් හෝන් සෙට් කරන්න හදපු එකානේ 
මූ DX එක ලේලන්ඩ් එකක් කරන්නද හදන්නේ?.....පල්සරේට වැකුම් හෝන් සෙට් කරන්න හදපු එකානේ
![]()

පට්ට කිව්වේ අම්බානක දිරලා කියන එක..
එතන කිව්වේ කොතනද බං..? එලකිරියේ ප්‍රසිද්ධ තැනද ?![]()
දිරපු ඒවා හදන්න තමා PM කරලා කිව්ව තැනට දැම්මේ......
ඔව් එතැන තමා.......

දිරපු ඒවා හදන්න තමා PM කරලා කිව්ව තැනට දැම්මේ......
![]()
ඔව් එතැන තමා.......
![]()
![]()
![]()


වැනට් එකත් එක්ක තාම කටුව කනවා සිංහලු.. දැං ගෙදර ගෙනත් තියෙන්නේ ඒත් වැඩ ඉවර නෑ..
මං රෑ වෙලා පුලුවං උනොත් කථාව ලියන්නං![]()
කමක් නැ ලියපං ලියපංකීප වතාවක් උඹේ වැනට් එක ගැන ලියන්න හිතපු කමෙන්ට් එක නොලිය හිටිය බන්.. මේ වතාවෙත් ඕන නැහැ..
මටත් ආසයි කියවන්න..කමක් නැ ලියපං ලියපංමටත් ආසයි කියවන්න..
සල්ලි තිබ්බා නං අපි පරණ වාහන ගන්නෑ නේ දොරේ..
පරණ වාහන කියන්නේ ලෙඩ තමා..
කමක් නෑ හදං දුවනවා![]()
හැම පරණ වාහනේම එක මිම්මෙන් මනින්න එපා මල්ලී.මීට මාස කීපයකට කලින් සපත්තු දාගෙන එලවන්න බැහැ කිව්ව අයගේ Driving with shoes ප්‍රොජෙක්ට් එකේ progress එක කොහොමද දැන්...

කට්ටක් දාන්න ඕනෑ කියලා සති 2ක් ගියා හෙටවත් දාන්න ඕන![]()

මේ තියෙන්නේ බඩාගෙ ඩී.එක්ස් එක තෙමිච්ච හේතුව.
මේ තියෙන්නේ වයිපර් වලට යටින් තියන කෑල්ල ගැලෙව්වම තත්වෙ. මේක දිරලා හිල් හිල් තැන් තැන් වල.
...................
...................
...................
ඔන්න ඔහොමයි සිංහලුනේ තොරණෙ විස්තරේ..![]()
ඕක ගොඩ දාන්න පුලුවන්. 
චාටර් වෙනවා නෙමේ මචන් පරණ් වාහන වල දිරුම් එනවා. ඒවා හරියට හැදුනෙ නැතිවුනාම තමා වැඩ වැඩි වෙන්නෙ. එහෙම තමා වාහන පාවිච්චි කරනකොට. හදලා පාවිච්චි කරන එක තියෙන්නෙ.
යතුරු කපන එවුන් ඕව ගන්න තැනක් ඇති බන්.. ටිකක් හොයල බලහන්.. හොයාගන්න අමාරු වෙන එකක් නැහැ...

අනිවාර්යෙන් මල්ලි. ඔක්කොටම බලපාන්නේ වාහනේ නඩත්තු කරන විදිහ. ඔයිට වැඩිය සෑහෙන්න පරණ වාහන දිරුම් නැතුව තියනවා. තවත් ඒවා දිරුම් ඇවිත් හොදට හදලා තියනවා. යකඩ කියන්නේ ඉතිං ඔහොම තමයි. මේ මරුටි, ඇල්ටා් වල අව්රුදු 5 න් දිරුම් එන්නේ.

මිට පස්සේ ලැප්ටොප් අරන් යනකොට ලැප්ටොප් එකට සීට් බෙල්ට් දාපන්.![]()

අෆ්ෆේ උඹනම් හොද පුණ්‍යකර්මයකට මැදිහත් වෙලා තියන්නේ මල්ලි.ඕක ගොඩ දාන්න පුලුවන්.
පරණ වාහන ගන්න අය විශේෂයෙන් ග්ලාස් ෆ්රේම් වටේ දිරුම් තියනවද කියලා බලන්න කියන පණිවුඩේ මේත් එක්කම දෙන්න ඕනේ. වෑන් වලනම් පීලිත් ඒ වගේම බලන්න ඕනේ.

බ්‍රේක් සේව් ටෑන්ක් එක කෙලවෙලා බඩාගෙ එකේ. ඒකනම් මාරුකරන්න වෙන තත්වයක් තියෙන්නේ..
අනීවා. ඕක ලොකු අවුලක් නෙමේ...![]()
බොරුද දන්නෙ නෑ. මට ඉලෙක්ට්‍රොනික් දැනුමක් නෑනේ. ඒ සර්කිට් එකෙන් කරන්නේ වාහනේට හයිකරන එක තහඩු කෑල්ලකට සියලුම තැන්වල ඇතිවෙන්න පුලුවන් දිරුම් ඇදල ගන්නවලු
ඒ තහඩු කෑල්ල අව්රුද්දකට සැරයක් විතර මාරු කරහම හරිලු.
මූ බොරුවක් නේද ඇදබාලා තියන්නේ. 