යකෝ ටිංකරින් කරන්න සල්ලී නෑ කියලා ඇඬුවා දැන්.. මූට ඒවා ගන්න සල්ලි තියෙනවා.. ගල් පැලෙන බොරු ඇදබාන්නේ මේ බඩා නම්...![]()
ටිංකරින් කරන්න තමා මැක්සා පොට් එකකට දැම්මේ.......

යකෝ ටිංකරින් කරන්න සල්ලී නෑ කියලා ඇඬුවා දැන්.. මූට ඒවා ගන්න සල්ලි තියෙනවා.. ගල් පැලෙන බොරු ඇදබාන්නේ මේ බඩා නම්...![]()
ටිංකරින් කරන්න තමා මැක්සා පොට් එකකට දැම්මේ.......

මූ DX එක ලේලන්ඩ් එකක් කරන්නද හදන්නේ?.....පල්සරේට වැකුම් හෝන් සෙට් කරන්න හදපු එකානේ
![]()
නෑ නෑ DX එකට RPM Meter එක...... පල්සරේට හෝන් දෙක..... 
කමක් නැ ලියපං ලියපංමටත් ආසයි කියවන්න..
සල්ලි තිබ්බා නං අපි පරණ වාහන ගන්නෑ නේ දොරේ..
පරණ වාහන කියන්නේ ලෙඩ තමා..
කමක් නෑ හදං දුවනවා![]()
කට්ටක් දාන්න ඕනෑ කියලා සති 2ක් ගියා හෙටවත් දාන්න ඕන![]()
දාපිය ඉක්මනට....... 
අඩේ එක සැරයක් මගේ යාලුවෙක් කිව්වා කව්ද පොරක් වාහනේ දිරන්නේ නැති වෙන්න සර්කිට් එකක් ගහලලු.බොරුද දන්නෙ නෑ. මට ඉලෙක්ට්‍රොනික් දැනුමක් නෑනේ. ඒ සර්කිට් එකෙන් කරන්නේ වාහනේට හයිකරන එක තහඩු කෑල්ලකට සියලුම තැන්වල ඇතිවෙන්න පුලුවන් දිරුම් ඇදල ගන්නවලු
ඒ තහඩු කෑල්ල අව්රුද්දකට සැරයක් විතර මාරු කරහම හරිලු.
මූ බොරුවක් නේද ඇදබාලා තියන්නේ.
![]()
ඔය කතාවෙ පොඩි ඇත්තක් තියනවා..
සින්ක් කෑල්ලක් හයිකරන එකත් කරනවා ලොකු යකඩ බට වලට එහෙම. ඒ ගැන දන්න අය හරියට කියයි..

අද මම උදේ ගියේ මෙන්න මේ ජාතියෙ බස් එකක. නියම බස් එකක් වගේ. ලේලන්ඩ් එක තරං කණට අමාරු සද්දෙකුත් නෑ. සැප පහසුව අතිනුත් උපරිමයි වගේ.
(බඩා තරහවෙයිද මන්දා)
![]()

අඩේ එක සැරයක් මගේ යාලුවෙක් කිව්වා කව්ද පොරක් වාහනේ දිරන්නේ නැති වෙන්න සර්කිට් එකක් ගහලලු.බොරුද දන්නෙ නෑ. මට ඉලෙක්ට්‍රොනික් දැනුමක් නෑනේ. ඒ සර්කිට් එකෙන් කරන්නේ වාහනේට හයිකරන එක තහඩු කෑල්ලකට සියලුම තැන්වල ඇතිවෙන්න පුලුවන් දිරුම් ඇදල ගන්නවලු
ඒ තහඩු කෑල්ල අව්රුද්දකට සැරයක් විතර මාරු කරහම හරිලු.
මූ බොරුවක් නේද ඇදබාලා තියන්නේ.
![]()
කොහේ ගරාජ් එකකද බන් කලින් හදන්න දැම්මේ... ඕක ගෙනාවයින් පස්සෙ ටින්කර් කරන්න දැම්ම කියල උඹ කිව්වෙ නැහැනෙ ... උඹ ලේලන්ඩ් හදන තැනට දාන්න ඇති අනිවාර්යෙන්ම... රිවර්ට් ගහන එවුන්ට පුලුවනිද බන් කාර් හදන්න..
මැෂිමෙන් තහඩුව නවන් ඈවිල්ලා..... තියලා පාස්සන පොට් එකකට දැම්මේ..... ඒකත් හරියට පාස්සලා නෑ බං....... 
අඩේ එ කොහේද බන්ටිංකරින් කරන්න තමා මැක්සා පොට් එකකට දැම්මේ.......
![]()
![]()

දිරුම් ඇදලා ගැනිල්ල බයිලා කතා..ඔය කතාවෙ පොඩි ඇත්තක් තියනවා..
යකඩයක් තරමක් බේරගන්න පුලුවන් ඊට වඩා සක්‍රීය ලෝහයක් ඒකත් එක්ක ගැටෙන්න තියලා. ඒ ලෝහෙ යකඩෙ බේරගන්න බිලි දෙනවා වගේ වැඩක් වෙන්නේ.සින්ක් කෑල්ලක් හයිකරන එකත් කරනවා ලොකු යකඩ බට වලට එහෙම. ඒ ගැන දන්න අය හරියට කියයි..
කැතෝඩීය ආරක්ෂණය මට මතක විදියට සිංහල නම.
https://en.wikipedia.org/wiki/Cathodic_protection
ඕක කරලා වාහනයක් නම් දිරුම් වලින් බේරගන්න ලැබෙන්නෙ නෑ..![]()
ලා කහපට එකක් වෙන්න ඹනේ ඹය කියන එකවාහනෙම spray කරා කියලයි දැකපු කෙනෙක් කිව්වේ... බාස්ල ඔක්කොම වැඩ කරේ එයා දුන්නු ග්ලවුස් දාගෙන.. එයා සම්පූර්ණ වැඩේම අධීක්ෂණය කරා..
වැනට් එකත් එක්ක තාම කටුව කනවා සිංහලු.. දැං ගෙදර ගෙනත් තියෙන්නේ ඒත් වැඩ ඉවර නෑ..
මං රෑ වෙලා පුලුවං උනොත් කථාව ලියන්නං![]()
යකෝ ඕක අද උදේ ඉදන් හැදුවා නේද....?? අපරාදේ බං.... අපේ අලි මාමිගේ ගෙවල් කිට්ටුව ඉන්නවා ඩිමෝ එකේ බුවෙක්.... පොර ගාවට දාන්න තිබ්බේ.... සුපිරි ඩයල් එක......
බෙන්ස් / BMW හදන්නත් එනවා එතනට.... ගණනුත් හූරන් කන්නේ නෑ...... 
අඩේ එක සැරයක් මගේ යාලුවෙක් කිව්වා කව්ද පොරක් වාහනේ දිරන්නේ නැති වෙන්න සර්කිට් එකක් ගහලලු.බොරුද දන්නෙ නෑ. මට ඉලෙක්ට්‍රොනික් දැනුමක් නෑනේ. ඒ සර්කිට් එකෙන් කරන්නේ වාහනේට හයිකරන එක තහඩු කෑල්ලකට සියලුම තැන්වල ඇතිවෙන්න පුලුවන් දිරුම් ඇදල ගන්නවලු
ඒ තහඩු කෑල්ල අව්රුද්දකට සැරයක් විතර මාරු කරහම හරිලු.
මූ බොරුවක් නේද ඇදබාලා තියන්නේ.
![]()

ඩී.එක්ස් එකට නෙමේ පල්සරේට..![]()
කොහොමද ඉන්දියන් තාක්ෂනේ..... හෝන් එකටත් බොඩි කන්ට්‍රෝල්.......
උන්ට වෙන වැඩ නැතුවටද මන්දා.....!! 
මැෂිමෙන් තහඩුව නවන් ඈවිල්ලා..... තියලා පාස්සන පොට් එකකට දැම්මේ..... ඒකත් හරියට පාස්සලා නෑ බං.......
![]()
අඩේ එ කොහේද බන්
හදන්න එපා කියන තැනුත් හදලා දෙන තැන් තියෙනවාද බන්![]()

ගෙද්ර තිබ්බ වෑන් හින්දා ඔය අත්දැකීම හොඳට තියනවා..
හෙට එනව කිව්ව බඩා.බ්රේක් සේව් ටෑන්ක් එක කෙලවෙලා බඩාගෙ එකේ. ඒකනම් මාරුකරන්න වෙන තත්වයක් තියෙන්නේ..
![]()