වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    යකෝ ටිංකරින් කරන්න සල්ලී නෑ කියලා ඇඬුවා දැන්.. මූට ඒවා ගන්න සල්ලි තියෙනවා.. ගල් පැලෙන බොරු ඇදබාන්නේ මේ බඩා නම්... :frown:

    :frown: ටිංකරින් කරන්න තමා මැක්සා පොට් එකකට දැම්මේ....... :baffled: :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මූ DX එක ලේලන්ඩ් එකක් කරන්නද හදන්නේ?:eek:.....පල්සරේට වැකුම් හෝන් සෙට් කරන්න හදපු එකානේ :lol:

    :shocked: නෑ නෑ DX එකට RPM Meter එක...... පල්සරේට හෝන් දෙක..... :)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කමක් නැ ලියපං ලියපං :rofl: මටත් ආසයි කියවන්න..
    සල්ලි තිබ්බා නං අපි පරණ වාහන ගන්නෑ නේ දොරේ..
    පරණ වාහන කියන්නේ ලෙඩ තමා..
    කමක් නෑ හදං දුවනවා
    4.gif

    උඹේ වැනට් එකට උඹ ගෙව්ව මිලට ඔයිට වඩා හොඳ වැනට් එකක් ගන්න තිබ්බ බන්... උඹ ගෙනල්ල ඉවර වෙලා පින්තුරෙ දම්මම මට හිතුන වාහනේ ලෙඩ දෙවි කියල... එත් ඉතින් ගෙනාපු ගමන් උඹේ හිත බිඳින එක හරි නැති නිසයි කිව්වේ නැත්තේ.
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    අද මම උදේ ගියේ මෙන්න මේ ජාතියෙ බස් එකක. නියම බස් එකක් වගේ. ලේලන්ඩ් එක තරං කණට අමාරු සද්දෙකුත් නෑ. සැප පහසුව අතිනුත් උපරිමයි වගේ.
    (බඩා තරහවෙයිද මන්දා)

    1must.png
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ එක සැරයක් මගේ යාලුවෙක් කිව්වා කව්ද පොරක් වාහනේ දිරන්නේ නැති වෙන්න සර්කිට් එකක් ගහලලු. :shocked: බොරුද දන්නෙ නෑ. මට ඉලෙක්ට්‍රොනික් දැනුමක් නෑනේ. ඒ සර්කිට් එකෙන් කරන්නේ වාහනේට හයිකරන එක තහඩු කෑල්ලකට සියලුම තැන්වල ඇතිවෙන්න පුලුවන් දිරුම් ඇදල ගන්නවලු :shocked: ඒ තහඩු කෑල්ල අව්රුද්දකට සැරයක් විතර මාරු කරහම හරිලු. :shocked: මූ බොරුවක් නේද ඇදබාලා තියන්නේ. :eek:

    දිරුම් ඇදලා ගැනිල්ල බයිලා කතා..:no: ඔය කතාවෙ පොඩි ඇත්තක් තියනවා..

    යකඩයක් තරමක් බේරගන්න පුලුවන් ඊට වඩා සක්‍රීය ලෝහයක් ඒකත් එක්ක ගැටෙන්න තියලා. ඒ ලෝහෙ යකඩෙ බේරගන්න බිලි දෙනවා වගේ වැඩක් වෙන්නේ.:yes: සින්ක් කෑල්ලක් හයිකරන එකත් කරනවා ලොකු යකඩ බට වලට එහෙම. ඒ ගැන දන්න අය හරියට කියයි..:yes:

    කැතෝඩීය ආරක්ෂණය මට මතක විදියට සිංහල නම.:yes:

    https://en.wikipedia.org/wiki/Cathodic_protection

    ඕක කරලා වාහනයක් නම් දිරුම් වලින් බේරගන්න ලැබෙන්නෙ නෑ..:no::no::no::no:
     
    හරි දැන් ඉතින් අහපන්කෝ ලේලන්ඩ් අඳෝනාව...:sorry::sorry::sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අඩේ එක සැරයක් මගේ යාලුවෙක් කිව්වා කව්ද පොරක් වාහනේ දිරන්නේ නැති වෙන්න සර්කිට් එකක් ගහලලු. :shocked: බොරුද දන්නෙ නෑ. මට ඉලෙක්ට්‍රොනික් දැනුමක් නෑනේ. ඒ සර්කිට් එකෙන් කරන්නේ වාහනේට හයිකරන එක තහඩු කෑල්ලකට සියලුම තැන්වල ඇතිවෙන්න පුලුවන් දිරුම් ඇදල ගන්නවලු :shocked: ඒ තහඩු කෑල්ල අව්රුද්දකට සැරයක් විතර මාරු කරහම හරිලු. :shocked: මූ බොරුවක් නේද ඇදබාලා තියන්නේ. :eek:

    Sacrificial Anode සීන් එක වෙන්න ඇති... නැව් වල එහෙම ඕක පාවිච්චි වෙනවා...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තට්ට කුකුළනී..

    මහේෂයා කෝ...???:eek:

    නම්බර් එකක් තියන එකෙක් කෝල් එකක්වත් දීලා බලපන්..:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කොහේ ගරාජ් එකකද බන් කලින් හදන්න දැම්මේ... ඕක ගෙනාවයින් පස්සෙ ටින්කර් කරන්න දැම්ම කියල උඹ කිව්වෙ නැහැනෙ ... උඹ ලේලන්ඩ් හදන තැනට දාන්න ඇති අනිවාර්යෙන්ම... රිවර්ට් ගහන එවුන්ට පුලුවනිද බන් කාර් හදන්න..

    :dull: මැෂිමෙන් තහඩුව නවන් ඈවිල්ලා..... තියලා පාස්සන පොට් එකකට දැම්මේ..... ඒකත් හරියට පාස්සලා නෑ බං....... :dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :frown: ටිංකරින් කරන්න තමා මැක්සා පොට් එකකට දැම්මේ....... :baffled: :dull:
    අඩේ එ කොහේද බන්
    හදන්න එපා කියන තැනුත් හදලා දෙන තැන් තියෙනවාද බන් :lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දිරුම් ඇදලා ගැනිල්ල බයිලා කතා..:no: ඔය කතාවෙ පොඩි ඇත්තක් තියනවා..

    යකඩයක් තරමක් බේරගන්න පුලුවන් ඊට වඩා සක්‍රීය ලෝහයක් ඒකත් එක්ක ගැටෙන්න තියලා. ඒ ලෝහෙ යකඩෙ බේරගන්න බිලි දෙනවා වගේ වැඩක් වෙන්නේ.:yes: සින්ක් කෑල්ලක් හයිකරන එකත් කරනවා ලොකු යකඩ බට වලට එහෙම. ඒ ගැන දන්න අය හරියට කියයි..:yes:

    කැතෝඩීය ආරක්ෂණය මට මතක විදියට සිංහල නම.:yes:

    https://en.wikipedia.org/wiki/Cathodic_protection

    ඕක කරලා වාහනයක් නම් දිරුම් වලින් බේරගන්න ලැබෙන්නෙ නෑ..:no::no::no::no:

    අපේ ගෙවල් ගාව මම දන්න අයිය කෙනෙක් ඉන්නවා කෙමිකල් බිස්නස් එකක් කරන්නේ...එයා කෙමිකල් පැත්තෙන් ලොකු වැඩකාරයෙක්... මිනිහ පාවිච්චි කරන්නේ ෆාර්ගෝ එකක්.... අපි ඉතින් මුහුදට අහස් දුර කිලෝමීටරයක්වත් නැති තරම් දුරුන් තමයි ජීවත් වෙන්නේ ලංකාවේ... මේ කියන අයිය මීට අවුරුදු 15ක් විතර කාලෙකට කලින් ෆාර්ගෝ එක ටින්කර් කරා.... තහඩුවටම හුරලා පේන්ට් ගැහුවා... හැබැයි කිසිම බාස් කෙනෙකුට එයා දෙන ලික්විඩ් වලින් අත් දෙක හෝදන්නේ නැතුව වැඩකරන්න දුන්නෙම නැහැ...පේන්ට් කරන්න කලින් එයා මොනයම් හෝ කෙමිකල් එකක් වාහනෙම spray කරා කියලයි දැකපු කෙනෙක් කිව්වේ... බාස්ල ඔක්කොම වැඩ කරේ එයා දුන්නු ග්ලවුස් දාගෙන.. එයා සම්පූර්ණ වැඩේම අධීක්ෂණය කරා... ලංකාව වටේම දුවන ෆාර්ගෝ එකේ අද වෙනකම් ටින්කර් බින්දුවක් නැහැ .. දිරන්න උපන් හපන් ෆාර්ගෝ එක එහෙම තියෙනවා කිව්වමත් හරිම පුදුමයි....
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වාහනෙම spray කරා කියලයි දැකපු කෙනෙක් කිව්වේ... බාස්ල ඔක්කොම වැඩ කරේ එයා දුන්නු ග්ලවුස් දාගෙන.. එයා සම්පූර්ණ වැඩේම අධීක්ෂණය කරා..
    ලා කහපට එකක් වෙන්න ඹනේ ඹය කියන එක
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    වැනට් එකත් එක්ක තාම කටුව කනවා සිංහලු.. දැං ගෙදර ගෙනත් තියෙන්නේ ඒත් වැඩ ඉවර නෑ..
    මං රෑ වෙලා පුලුවං උනොත් කථාව ලියන්නං :)

    :shocked: යකෝ ඕක අද උදේ ඉදන් හැදුවා නේද....?? අපරාදේ බං.... අපේ අලි මාමිගේ ගෙවල් කිට්ටුව ඉන්නවා ඩිමෝ එකේ බුවෙක්.... පොර ගාවට දාන්න තිබ්බේ.... සුපිරි ඩයල් එක...... :yes: බෙන්ස් / BMW හදන්නත් එනවා එතනට.... ගණනුත් හූරන් කන්නේ නෑ...... :no:
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    අඩේ එක සැරයක් මගේ යාලුවෙක් කිව්වා කව්ද පොරක් වාහනේ දිරන්නේ නැති වෙන්න සර්කිට් එකක් ගහලලු. :shocked: බොරුද දන්නෙ නෑ. මට ඉලෙක්ට්‍රොනික් දැනුමක් නෑනේ. ඒ සර්කිට් එකෙන් කරන්නේ වාහනේට හයිකරන එක තහඩු කෑල්ලකට සියලුම තැන්වල ඇතිවෙන්න පුලුවන් දිරුම් ඇදල ගන්නවලු :shocked: ඒ තහඩු කෑල්ල අව්රුද්දකට සැරයක් විතර මාරු කරහම හරිලු. :shocked: මූ බොරුවක් නේද ඇදබාලා තියන්නේ. :eek:

    ඒහෙම තාකෂණයක් නම් තියනවා, Impressed Current Cathodic Protection(ICCP) කියලා, වාහන වලටත් useකරනවාද දන්නේ නැහැ :shocked::no:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :dull: මැෂිමෙන් තහඩුව නවන් ඈවිල්ලා..... තියලා පාස්සන පොට් එකකට දැම්මේ..... ඒකත් හරියට පාස්සලා නෑ බං....... :dull:

    යන්න තියන සල්ලි කොහෙන් හරි යනවා බන්.... දැන් වැඩේ කෙරුනනේ හරියටම... සේව් බූස්ටර් එක හොයාගත්තද? මම බොට කලින්ම කිව්වනේ ඕකෙ සේව් බූස්ටර් එක දාපන් කියල...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගෙද්‍ර තිබ්බ වෑන් හින්දා ඔය අත්දැකීම හොඳට තියනවා..:yes:

    හෙට එනව කිව්ව බඩා.:yes: බ්‍රේක් සේව් ටෑන්ක් එක කෙලවෙලා බඩාගෙ එකේ. ඒකනම් මාරුකරන්න වෙන තත්වයක් තියෙන්නේ..:dull:

    ඒක තමයි බඩා බ්‍රෙක් නෑ කියලා දැගලුවේ
     
    Status
    Not open for further replies.