වැඩිය ලියන්නේ නැහැ කිබුල් අයියා සියල්ලම දන්නවා. සියලුම AUCTION PAPERS පෙන්වලා තමයි .ORDER කරේ. මම RARE කියලා කිවූ මේකේ තියෙන INTERIOR MODIFICATIONS . අනිත් කිසිම වැරද්දක් නැහැ. ප්‍රශ්නයක් තියෙනවා නම් කිබුලගෙන් අහන්න. BUDGET එකේ තමයි අවුල තිබුනේ.
OPEN CHALLENGE : කාට හරි පුලුවන්නම් LAK 27 AQUA එකක් දෙන්න මම නිකන් උට AQUA එකක් දෙනවා.
NOTE : මම නිසා ගොඩක් යට අවුල් වුනු විදිය මම දන්නවා.
මචන් මම 26කට ඈක්වා එකක් අරන් පෙන්වන්නම්......
මට ඈක්වා දෙකක් වැඩක් නෑ..... උඹ මට ලේලන්ඩ් එකක් අරන් දීපන් ෆ්‍රී.... සීට් 54.....
ටාටා ජරාව නම් එපා......

මචන් මම 26කට ඈක්වා එකක් අරන් පෙන්වන්නම්......
මට ඈක්වා දෙකක් වැඩක් නෑ..... උඹ මට ලේලන්ඩ් එකක් අරන් දීපන් ෆ්‍රී.... සීට් 54.....
ටාටා ජරාව නම් එපා......
![]()

මම මේ බැලුවේ වාහනේ විස්තර ටික දැනගන්න මූ එක්කෝ මේ වාහනේටම බිඩ් කරලා තියෙනවා එහෙම නැත්නම් කිඹුලා හරි ගීත් හරි මූට විස්තර දීලා තියෙනවා...![]()
මගුලක් කියනවා..... සිම්පල් බං දැන් කාලේ ඔය විස්තර ටික හොයා ගන්න එක...... 
මගුලක් කියනවා..... සිම්පල් බං දැන් කාලේ ඔය විස්තර ටික හොයා ගන්න එක......
![]()

ලේලන්ඩ් ඇක්වා එකක්ද බං 26 කට ගන්නෙ![]()
නෑ මම 34කට විතර ඈක්වා එක අරන් ඒක 26කට ගත්තා කියලා මූට කියනවා..... එතකොට මූ මට ෆ්‍රී ලේලන්ඩ් එකක් දෙනවා ලක්ෂ 54ක විතර..... ඒකෙන් ඉතින් මගේ පාඩුව කවර් නේ බොල.......
ඕක තේරෙන්නේ නැද්ද....?? මොකද විමල් වීරවංශද උඹ.....?? 
ඒ වුනාට මූ දාලා තියෙන සයිට් එක ලංකාවේ උන් කරන එකක්නේ...![]()
මචන් සාර්ක් COMITY එකේ ගිවිසුම CANCEL වුනුදාට අනිවා එකක් දෙන්නම් මොකද එතකොට VIKING එකක් 36 විතර වෙයි.
23.5ට 27ට තිබ්බ එක තමා බං දැන් මේ 48ක් 54ක් වෙලා තියෙන්නේ......

R(raped) ග්‍රේඩ් එක නිසා උඹත් මේ ත්‍රෙඩ් එකත් එක්කම රේප් වෙයි වගේ...![]()

linda linda