ඔව් ඒකත් වැරදියි තමයි මොකක්ද ප්රශ්නේ?
ඉතින් ඒකත් වැරදී නන් මොකක්ද හරි කියල කියපන්කෝ...?
ඔව් ඒකත් වැරදියි තමයි මොකක්ද ප්රශ්නේ?
ඉතින් ඒකත් වැරදී නන් මොකක්ද හරි කියල කියපන්කෝ...?
එහෙනම් අර කිව්වේ මොකක්ද රට පාවාදෙන කතාවක්?
මිලියන 785 හින්දා මම යූඇන්පීය බලයට ගේන්න චන්දෙ දනේනෙ නෑ....
හරි? මොකක්ද හරි කතාව? දෙකම වැරදි දෙකක්..........මොනවද මොකක්ද හරි කියල අහන්නේ?
දැන් මම උඹට කිව්වද UNP එකට චන්දෙ දෙන්න කියල?
නෑ... උඹ හිතන විදියට දෙපැත්තම වැරදී නන් අපි කාටද චන්දෙ දෙන්නෙ ඕනි? ජෙප්පන්ටද?
උඹේ අදහස කියපන් බලන්න....
නෑ උඹ කිව්වෙ නෑ... යූඇන්පීය බලයට ගේන්න මිලියන 785 නිසා චන්දය පාවිච්චි කරන්නෑ කියල කිව්වෙ...

දැන් මම කාටවත් චන්දෙ දෙන කතාවක් කිව්වද? මම කිව්වේ මහින්ද හැත්ත බුරුත්ත පටවාගෙන ගිය එක සාදාරනීකරණය කරන්න එපා කියල
උඹේ චන්දෙ උඹට ඕනේ එකෙක්ට දියන් මට මොකද![]()
හැත්ත බුරුත්ත පටවාගෙන ගිය එක සාදාරනීකරණය කරන්නේ නෑ. රටේ නායකයට schedule flight එකක් පාවිච්චි කරන්න ඕනි නැති එක ගැනයි මම කතා කරන්නෙ....
නෑ ලංකාවේ හැටියට රටේ ජනාධිපතිට එහෙම සල්ලි නාස්ති කරන්න අයිතියක් නෑ.......scheduled flights වල ගියයි කියල වැඩ කරන්න බැරිකමකුත් නෑ ඒක මහා මෝඩ කතාවක්
සල්ලිය නාස්ති වෙනවද නැද්ද කියල තීරණය කරන්නෙ වෙන්නෙ ලැබෙන අවසාන ප්රතිපල අනුව. දැන් කියන්න එපා අපිට හිතවත් රටවල් නෑ කියල. ඔය උඹේ මතය අනුව ජනාධිපතිට අර මම කලින් කිව්ව වගේ සීට් 2 කේ සැස්නා එකක් අරන් දුන්න නන් හරි.
අනික සිරිසේන scheduled flights වල යන්නෙ බොරැ රගපෑමට බව උඹලට නොතේරැනාට මොලේ තියනෙ අනිත් උන්ට තේරෙනවා...

අනේ උඹත් 
ගොන් කතා කියන්න එපා බං scheduled flight එකක ගිහින් කරන්න බැරි දේ ප්ලේන් එකක් වෙනම අරන් ගියාම පුළුවන් වෙනවද? ඇයි ඒ රටවල උන් එන ප්ලේන් එක බලලද කතා කරන්නේ![]()
මොකක්ද රඟපෑම? නෝමල් flight එකක ගිහින් මගදී ගෙන්නගත්ත ප්ලේන් එකකට මාරු වෙනවද?
සීට් දෙකේ සෙස්නා වලින් ඔච්චර දුර යන්න බෑ බංඅනේ උඹත්
![]()
scheduled flight එකේ තියනේනෙ කාලය පිලිබද ප්රස්නයක්... උඹ කියන්නෙ රටේ නායකයාව scheduled flight එකේ scheduled time එක එනකන් තියා ගන්න කියලද? එහෙම නන් සිරිසේනයාට අර බෙනස් වල යන්න ඕනිත් නෑ නේ.. පාර බස් එකේ scheduled time එකට ගියානන් ඉවරයි? එකගද?
සෙස්නා එකට සෑහෙන දුරක් යන්න පුලුවන්.. පොඩි පෙට්රල් එන්ජිම නිසා. හිමින් යන එක තමා අවුලකට තියෙන්නෙ....
මොකෝ මහින්දයා ප්ලේන් පුරවන් ගිහින් අමුතුවෙන් අපිට වාසියක් කරලා දීල තියනවද?
schedule time එක එනකන් බලන් ඉන්නේ අහවල් එකටද? අදාළ schedule එක අනුව තමන්ගේ schedule එකත් හදාගත්තාම හරිනේමොකෝ මහින්දයා ප්ලේන් පුරවන් ගිහින් අමුතුවෙන් අපිට වාසියක් කරලා දීල තියනවද?
![]()
අනේ මෝඩ ගුනේ බෙන්ස් එකක යන එකයි ශ්රීලන්කන් එකට තියන ප්ලේන් දෙකෙන් එකක් උස්සන් යන එකයි එකද? අර ලිපිය කියවල බලපන් ඒකෙන් වෙන බලපෑම.....අන්තිමට ශ්රීලන්කන් එක බිලියන ගානක් පාඩු ලබනවා...........බෙන්ස් එකේ ගියාම එහෙම වෙනවද?
schedule time එක එනකන් බලන් ඉන්නේ අහවල් එකටද? අදාළ schedule එක අනුව තමන්ගේ schedule එකත් හදාගත්තාම හරිනේමොකෝ මහින්දයා ප්ලේන් පුරවන් ගිහින් අමුතුවෙන් අපිට වාසියක් කරලා දීල තියනවද?
![]()




එහෙම schedule හදාගන්න පුලුවන් නන් ඉතින් මොනා කරන්න බැරිද?
නැත්තන් අනිත් රටවලුත් එහෙම කරන්න එපෑ. එහෙම නොකරන්නෙ යම්කිසි හේතුවකට කියල තේරැන් ගන්න පුලුවන් වෙන්න එපෑ.
ඉතින් ශ්රීලන්කන් එකට තියන ප්ලේන් දෙකෙන් එකක් උස්සන් යන්න බැරිනන් තියෙන්නෙ ජනාධිපතිටම වෙනම ප්ලේන් එකක් ගන්න එක. එහෙම ගන්න දෙන්නෙත් නෑනේ.. දහසක් දේවල් කියවන් එනවනේ....
(දැන් කියපන් පොරට වැඩ නෑ කියල
)
ශ්රී ලන්කන් එකට අලුත් A350 ටිකත් ගන්නේ ණයට එහෙව් එකේ ජනාධිපතිට වෙනම එකක් අරන් දෙන්න ඕනේ 