Aqua_ගත්තු_දත්_කිඹුලා_වගේ

Status
Not open for further replies.

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    Un dennata awulak naththam apita mokada bun. Mona unath Creed ge thread tiken sahenna deyak meke inna un igena gena thiyenawa.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    වැඩිය ලියන්නේ නැහැ කිබුල් අයියා සියල්ලම දන්නවා. සියලුම AUCTION PAPERS පෙන්වලා තමයි .ORDER කරේ. මම RARE කියලා කිවූ මේකේ තියෙන INTERIOR MODIFICATIONS . අනිත් කිසිම වැරද්දක් නැහැ. ප්‍රශ්නයක් තියෙනවා නම් කිබුලගෙන් අහන්න. BUDGET එකේ තමයි අවුල තිබුනේ.

    OPEN CHALLENGE : කාට හරි පුලුවන්නම් LAK 27 AQUA එකක් දෙන්න මම නිකන් උට AQUA එකක් දෙනවා.​

    NOTE : මම නිසා ගොඩක් යට අවුල් වුනු විදිය මම දන්නවා.

    :shocked: මචන් මම 26කට ඈක්වා එකක් අරන් පෙන්වන්නම්...... :yes: මට ඈක්වා දෙකක් වැඩක් නෑ..... උඹ මට ලේලන්ඩ් එකක් අරන් දීපන් ෆ්‍රී.... සීට් 54..... :D ටාටා ජරාව නම් එපා...... :no: :)
     
    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    සැහෙනට බිස්නස් පාඩු වෙලා තියනවා වගේ මීට කලින්. :P:P
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    වැඩිය ලියන්නේ නැහැ කිබුල් අයියා සියල්ලම දන්නවා. සියලුම AUCTION PAPERS පෙන්වලා තමයි .ORDER කරේ. මම RARE කියලා කිවූ මේකේ තියෙන INTERIOR MODIFICATIONS . අනිත් කිසිම වැරද්දක් නැහැ. ප්‍රශ්නයක් තියෙනවා නම් කිබුලගෙන් අහන්න. BUDGET එකේ තමයි අවුල තිබුනේ.

    OPEN CHALLENGE : කාට හරි පුලුවන්නම් LAK 27 AQUA එකක් දෙන්න මම නිකන් උට AQUA එකක් දෙනවා.​

    NOTE : මම නිසා ගොඩක් යට අවුල් වුනු විදිය මම දන්නවා.

    AUCTION SHEET බලන විදිය මම දාල තුබුණා.

    AUCTION GRADING AND AUCTION SHEET = http://www.elakiri.com/forum/showthread.php?p=18549903&posted=1#post18549903
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,740
    2
    54,384
    113
    :shocked: මචන් මම 26කට ඈක්වා එකක් අරන් පෙන්වන්නම්...... :yes: මට ඈක්වා දෙකක් වැඩක් නෑ..... උඹ මට ලේලන්ඩ් එකක් අරන් දීපන් ෆ්‍රී.... සීට් 54..... :D ටාටා ජරාව නම් එපා...... :no: :)

    ලේලන්ඩ් ඇක්වා එකක්ද බං 26 කට ගන්නෙ :shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    R(raped) ග්‍රේඩ් එක නිසා උඹත් මේ ත්‍රෙඩ් එකත් එක්කම රේප් වෙයි වගේ...:lol:
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    :shocked: මචන් මම 26කට ඈක්වා එකක් අරන් පෙන්වන්නම්...... :yes: මට ඈක්වා දෙකක් වැඩක් නෑ..... උඹ මට ලේලන්ඩ් එකක් අරන් දීපන් ෆ්‍රී.... සීට් 54..... :D ටාටා ජරාව නම් එපා...... :no: :)

    මචන් සාර්ක් COMITY එකේ ගිවිසුම CANCEL වුනුදාට අනිවා එකක් දෙන්නම් මොකද එතකොට VIKING එකක් 36 විතර වෙයි.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: මචන් මම 26කට ඈක්වා එකක් අරන් පෙන්වන්නම්...... :yes: මට ඈක්වා දෙකක් වැඩක් නෑ..... උඹ මට ලේලන්ඩ් එකක් අරන් දීපන් ෆ්‍රී.... සීට් 54..... :D ටාටා ජරාව නම් එපා...... :no: :)

    කෝ මට එහෙනම් එකක් ගෙන්නලා දීපං... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මම මේ බැලුවේ වාහනේ විස්තර ටික දැනගන්න මූ එක්කෝ මේ වාහනේටම බිඩ් කරලා තියෙනවා එහෙම නැත්නම් කිඹුලා හරි ගීත් හරි මූට විස්තර දීලා තියෙනවා... :baffled:

    :lol: මගුලක් කියනවා..... සිම්පල් බං දැන් කාලේ ඔය විස්තර ටික හොයා ගන්න එක...... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol: මගුලක් කියනවා..... සිම්පල් බං දැන් කාලේ ඔය විස්තර ටික හොයා ගන්න එක...... :yes:

    ඒ වුනාට මූ දාලා තියෙන සයිට් එක ලංකාවේ උන් කරන එකක්නේ... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ලේලන්ඩ් ඇක්වා එකක්ද බං 26 කට ගන්නෙ :shocked:

    :shocked: නෑ මම 34කට විතර ඈක්වා එක අරන් ඒක 26කට ගත්තා කියලා මූට කියනවා..... එතකොට මූ මට ෆ්‍රී ලේලන්ඩ් එකක් දෙනවා ලක්ෂ 54ක විතර..... ඒකෙන් ඉතින් මගේ පාඩුව කවර් නේ බොල....... :growl: ඕක තේරෙන්නේ නැද්ද....?? මොකද විමල් වීරවංශද උඹ.....?? :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මචන් සාර්ක් COMITY එකේ ගිවිසුම CANCEL වුනුදාට අනිවා එකක් දෙන්නම් මොකද එතකොට VIKING එකක් 36 විතර වෙයි.

    :dull: 23.5ට 27ට තිබ්බ එක තමා බං දැන් මේ 48ක් 54ක් වෙලා තියෙන්නේ...... :growl: :dull: :baffled: :(
     
    Status
    Not open for further replies.