ලා කහපට එකක් වෙන්න ඹනේ ඹය කියන එක
4WD එකක්.. ලා කහ සමග දුඹුරු පටියක් යටින් ගහල තියනවා කියලයි මතකය....
ලා කහපට එකක් වෙන්න ඹනේ ඹය කියන එක
අපේ ගෙවල් ගාව මම දන්න අයිය කෙනෙක් ඉන්නවා කෙමිකල් බිස්නස් එකක් කරන්නේ...එයා කෙමිකල් පැත්තෙන් ලොකු වැඩකාරයෙක්... මිනිහ පාවිච්චි කරන්නේ ෆාර්ගෝ එකක්.... අපි ඉතින් මුහුදට අහස් දුර කිලෝමීටරයක්වත් නැති තරම් දුරුන් තමයි ජීවත් වෙන්නේ ලංකාවේ... මේ කියන අයිය මීට අවුරුදු 15ක් විතර කාලෙකට කලින් ෆාර්ගෝ එක ටින්කර් කරා.... තහඩුවටම හුරලා පේන්ට් ගැහුවා... හැබැයි කිසිම බාස් කෙනෙකුට එයා දෙන ලික්විඩ් වලින් අත් දෙක හෝදන්නේ නැතුව වැඩකරන්න දුන්නෙම නැහැ...පේන්ට් කරන්න කලින් එයා මොනයම් හෝ කෙමිකල් එකක් වාහනෙම spray කරා කියලයි දැකපු කෙනෙක් කිව්වේ... බාස්ල ඔක්කොම වැඩ කරේ එයා දුන්නු ග්ලවුස් දාගෙන.. එයා සම්පූර්ණ වැඩේම අධීක්ෂණය කරා... ලංකාව වටේම දුවන ෆාර්ගෝ එකේ අද වෙනකම් ටින්කර් බින්දුවක් නැහැ .. දිරන්න උපන් හපන් ෆාර්ගෝ එක එහෙම තියෙනවා කිව්වමත් හරිම පුදුමයි....
පොර මොකක්හරි දෙයක් පාවිච්චි කරන්න ඇති. හොඳයි දැනගත්ත එක..
අඩේ එක සැරයක් මගේ යාලුවෙක් කිව්වා කව්ද පොරක් වාහනේ දිරන්නේ නැති වෙන්න සර්කිට් එකක් ගහලලු.බොරුද දන්නෙ නෑ. මට ඉලෙක්ට්‍රොනික් දැනුමක් නෑනේ. ඒ සර්කිට් එකෙන් කරන්නේ වාහනේට හයිකරන එක තහඩු කෑල්ලකට සියලුම තැන්වල ඇතිවෙන්න පුලුවන් දිරුම් ඇදල ගන්නවලු
ඒ තහඩු කෑල්ල අව්රුද්දකට සැරයක් විතර මාරු කරහම හරිලු.
මූ බොරුවක් නේද ඇදබාලා තියන්නේ.
![]()
එහෙම නම් හොදට හිටී...... 
ඒක තමයි බඩා බ්‍රෙක් නෑ කියලා දැගලුවේ

mahesh1297තට්ට කුකුළනී..
මහේෂයා කෝ...???
නම්බර් එකක් තියන එකෙක් කෝල් එකක්වත් දීලා බලපන්..![]()

කොහොමද ඉන්දියන් තාක්ෂනේ..... හෝන් එකටත් බොඩි කන්ට්‍රෝල්.......
උන්ට වෙන වැඩ නැතුවටද මන්දා.....!!
![]()

හරි දැන් ඉතින් අහපන්කෝ ලේලන්ඩ් අඳෝනාව...![]()
දැන් එන අළුත් ලේලන්ඩ් සද්ද නෑ බොල..... හැබැයි ඉතින් පාට්ස් පට්ට ගණන්..... ගියර් පෙට්ටියක් එහෙම ගැලෙව්වොත් අයිතිකාරයා හාන්සියි...... 
දැන් එන අළුත් ලේලන්ඩ් සද්ද නෑ බොල..... හැබැයි ඉතින් පාට්ස් පට්ට ගණන්..... ගියර් පෙට්ටියක් එහෙම ගැලෙව්වොත් අයිතිකාරයා හාන්සියි......
![]()


යන්න තියන සල්ලි කොහෙන් හරි යනවා බන්.... දැන් වැඩේ කෙරුනනේ හරියටම... සේව් බූස්ටර් එක හොයාගත්තද? මම බොට කලින්ම කිව්වනේ ඕකෙ සේව් බූස්ටර් එක දාපන් කියල...
හෙට ඩොටේ යන්න ඕනා සේව් එකට මොකද කරන්නේ කියලා බලන්න...... ජපන් වාහන ස්පෙයා පාට්ස් කඩේකට කතා කරා..... බඩු නෑ කිව්වනේ.... මේකට මොකද කරන්නේ....?? 
mahesh1297![]()
Last Activity: Today 09:29 PM
Current Activity: Viewing Thread ග්‍රැෆික් කාඩ් බයින් ගයිඩ්
moko u tharaha welada![]()




සිද්ද උන දේවල් වෙන වෙනම දාලා වැඩක් නෑ නේ..යකෝ ඕක අද උදේ ඉදන් හැදුවා නේද....?? අපරාදේ බං.... අපේ අලි මාමිගේ ගෙවල් කිට්ටුව ඉන්නවා ඩිමෝ එකේ බුවෙක්.... පොර ගාවට දාන්න තිබ්බේ.... සුපිරි ඩයල් එක......
බෙන්ස් / BMW හදන්නත් එනවා එතනට.... ගණනුත් හූරන් කන්නේ නෑ......
![]()
![]()
![]()
හෙට ඩොටේ යන්න ඕනා සේව් එකට මොකද කරන්නේ කියලා බලන්න...... ජපන් වාහන ස්පෙයා පාට්ස් කඩේකට කතා කරා..... බඩු නෑ කිව්වනේ.... මේකට මොකද කරන්නේ....??
![]()

ඒක තමයි බඩා බ්‍රෙක් නෑ කියලා දැගලුවේ
වාහනේට හිතුනොත් එක තැන බ්‍රේක්...... නැත්නම් කඩුවෙල හන්දියෙදි බ්‍රේක් ගැහුවහම.... මාලඹේ හන්දියේ තමා නතර වෙන්නේ...... 
B11 එකත් ඔක්කෝම හැදුවට පස්සේ නේ එටහම කියන එක නතර කලේකොල්ලා බී11 පදින කාලේ ඔහොම කිව්වේ නෑ නේද?හැම පරණ වාහනේම එක මිම්මෙන් මනින්න එපා මල්ලී.


ඹව්වා මොනාද බස් වල කාපු කටු මතකනේ ස්කොලේ යන කාලේ සුදු ඇදුම පිටින්B11 එකත් ඔක්කෝම හැදුවට පස්සේ නේ එටහම කියන එක නතර කලේ![]()
පරන වාහන ගත්තාම ඕවා බලාපොරොත්තු වෙන්න වෙනවා අයියේ. හැබැයි හරියට හදා ගත්තාම දුවන්න පුලුවං.. ඉන්දියන් කට්ටකට වඩා
මේකත් හදලා ගොඩ දා ගත්තාම එහෙම කියන්නෑ.. හිතේ අමාරුවට අනං මනං කිව්වාට මගේ වාහන![]()
![]()
ටිංකරින් කරන්න තමා මැක්සා පොට් එකකට දැම්මේ.......
![]()
![]()
යකො... ඉතිං උඹට වෙච්ච අසාධාරනේ කියපංකො.. 
උන්ට නම් මොංගල්.. ඕනවට වඩා ප්‍රොටෙක්ෂන් දාලා..![]()
සිරාවට..... හැබැයි අලුතෙන් එන පල්සරේ ඔය බොඩි කන්ට්‍රෝල් එක නෑ කතාවක් තියේ..... හරියට දන්නේ නෑ.....
අළුත් මොඩල් එක නම් චා ..... 
සිද්ද උන දේවල් වෙන වෙනම දාලා වැඩක් නෑ නේ..
හිටපිය කාලා ඇවිත් පෝස්ට් කට්ටක් දාන්නං
එච්චර අබග්ගයක් උනාද බොට....?? කීයටද මෙහෙන් ගියේ.... අද දවසම මහ මග.... එන්න උනේ නෑ ආයේ කඩුවෙල පැත්තට..... නැත්නම් එනවා ඔලුව දාලා යන්න....

හප්පේ.. කුමන කථාද.. මතකද ළමයි මාරු කරපු තරං...ඹව්වා මොනාද බස් වල කාපු කටු මතකනේ ස්කොලේ යන කාලේ සුදු ඇදුම පිටින්
ටික ටික හදාගත්තාම හරි
අර ජිප් කාරයා ගාවටද දැම්මේ


