ඒ මොකක්ද ඕයිඋඹ හිතාගෙන ඉන්නේ ලංකාවේ රජෙක් ඉන්නවා කියලද රජ මැදුරක් තියෙන්න
![]()
ජනාධිපති මන්දීරයට රජගේ කියලත් කියනවා... මොකද රජතුමා උනත් ජනාධිපති උනත් මිනිහා රටේ නායකයා නිසා....
ඒ මොකක්ද ඕයිඋඹ හිතාගෙන ඉන්නේ ලංකාවේ රජෙක් ඉන්නවා කියලද රජ මැදුරක් තියෙන්න
![]()
නෑ නෑ පිටරට උන්ට ගානක් නෑ... මොකද මූ පිටරට උන්ට යහපාලනේ ගේනවා කිව්වෙ නෑනේ...![]()
නිකන් කෙල්ලෙක් බලන්න ගියාම එන වාහනේ බලනවා වගේ?
එ් උඹ හිතන් ඉන්න විදියනේ... පවු අසරණ සිරිසේන.. ඔහොම ගිහින් පාරේ පැදුරක් දාගෙන ඉදීද දන්නෑ රජ මැදුරට ජනතා මුදල් නාස්ති වෙනව කියල....

උඹ සිරාවටම හිතන් ඉන්නේ වෙන රටවල උන් එන්නේ මොන ප්ලේන් එකකද කියල බලන් ඉන්නවා කියලද?නිකන් කෙල්ලෙක් බලන්න ගියාම එන වාහනේ බලනවා වගේ?
![]()

ජනාධිපති මන්දීරයට රජගේ කියලත් කියනවා... මොකද රජතුමා උනත් ජනාධිපති උනත් මිනිහා රටේ නායකයා නිසා....
අපි නම් කියන්නේ ජනාධිපති නිල නිවස කියල
මුන්ගේ හැටියට එහෙමලු මචන්. වැඩක් උනේ නැතත් අවුලක් නෑලු රොත්ත බුරුතු පිටින් ගිහින් ලොකු ෆයිව් ස්ටාර් හෝටල් වල රටේ මිනිස්සුන්ගේ බදු මුදල් වියදන් කරන එකෙන්ලු රටේ ප්රතිමුර්තේ හැදෙන්නේ. මට කව්රු හරි තුවක්කුවක් දීපන් වෙඩි තියාගන්න.![]()
වහල්ලු ඉල්ලන දේ තමයි පොර දීල තියෙන්නේ 
ජනාධිපති මන්දීරයට රජගේ කියලත් කියනවා... මොකද රජතුමා උනත් ජනාධිපති උනත් මිනිහා රටේ නායකයා නිසා....

බලන් යද්දී මහින්දයා හරි බංවහල්ලු ඉල්ලන දේ තමයි පොර දීල තියෙන්නේ
![]()

උඹලම කියලා උඹලම හිනාවෙන තත්වෙකට ඇද දැමීම ගැන සාතිශය සංවේගය පලකරමි....![]()

ඔයා සාතිශය සංවේගය පස්සේ පලකරගෙන ඔයාට දාපු පොස්ට් වලට රිප්ලයි කරන්නකෝ පුටේ?![]()

මොකට රිප්ලයි කරනවද බන්... උඹලගේ කතා ටික පැත්තකට වෙලා ආතල් එකේ බලන් ඉන්නවා...![]()

තමන් බයිට් වෙනවා බලන් ඉදලා ආතල් එකක් ගන්න බුවෙක් දැක්කමයි
මේ අපේ රටේ ජනාධිපති පොඩි පොඩි ප්ලේන් වල යන එක රටට හොඳ මදි මම නම් කියන්නේ කුට්ටම උගස් කරලා හරි A380යක් බස්සමු කියල හා නැද්ද?

මහින්දයා මුන්ව ෆුල් බ්රේන් වොෂ් කරලා තියෙන්නේ. මොළේ පහලට බැහැලා පහළ ඔළුවට ගිහින්. ඒකනේ මුන් තාම මහින්දව ඉල්ලන්නේ![]()
බලන් යද්දී මහින්දයා හරි බංවහල්ලු ඉල්ලන දේ තමයි පොර දීල තියෙන්නේ
![]()

උඹලම කියලා උඹලම හිනාවෙන තත්වෙකට ඇද දැමීම ගැන සාතිශය සංවේගය පලකරමි....![]()